Read the ad yesterday
Unusually cheap
It asks less than half what similar land plots do. That’s usually a typo or a catch, so ask why.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
මහනුවරට ඉතා ආසන්නවපිලවල ප්රදේශයේඅනගි ඉඩමක්වහාම විකිණීමට ඇත පර්චස් 15 ඉතා ඉක්මනින් දියුණු වන ප්‍රදේශයක පිහිටි, ඉහල නේවාසික සහ වාණිජ වටිනාකමක් ඇති පර්චස් 15 ක අනගි ඉඩමක් වහාම විකිණීමට ඇත. අනාගත ආයෝජනයකට ඉතා කදිමයි. සම්පූර්ණයෙන්ම නිරවුල් ඔප්පු සහිත බැවින්, අවශ්‍ය වුවහොත් බැංකු ණයන් ලබා ගැනීමට ද කිසිදු බාධාවක් නොමැත. # 100% නිරවුල් සින්නක්කර ඔප්පු # ජලය, විදුලිය ඇතුළු සියලුම යටිතල පහසුකම් සහිතයි # පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයකටද ඉතා සුදුසුයි # සාමකාමී සහ නිස්කලංක වටපිටාව # ස්ථානය සහ ප්‍රවේශ පහසුකම් 621 ප්‍රධාන බස් පාරට - මීටර් 200 # මැණික්හින්න නගරයට - කි.මී. 2.5 # වරකාපිටිය නගරයට - කි.මී. 2 # මහනුවර නගරයට - කි.මී. 7 # යක්ගහපිටිය රෝහලට - කි.මී. 1.5 සම්පූර්ණ ඉඩමේ වටිනාකමරු. 4,125,000/= (ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක) වැඩි විස්තර සඳහා සහ ඉඩම පරීක්ෂා කිරීමට අමතන්න (තැරැව්කරුවන් අනවශ්‍යයි. (ගැනුම්කරුවන් පමණක් අමතන්න).
ikman.lkPosted 4 days ago
Rs 4,125,000
Fixed price · Rs 275,000 / perch
HariMila AI estimate
Rs 1.2–1.8M / perch
Opens the original ad on ikman.lk
Approximate location from the source
Land for sale in Kandy · last 30 days
Price rank
Cheaper than 100%
of 40 similar listings
Land size
Smaller than 58%
15 perches · median 18
Based on the price per perch of 40 other land listings in Kandy
Rs 1,500,000 / perch
Likely range Rs 1.2M – Rs 1.8M
Asking price is 82% below the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
159 priced Land for sale in Kandy · tap a dot to open it
Land for sale in Kandy · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 182 in 30 days
This listing’s area: Kandy, median Rs 750K / perch
| Area | Listings | Median / perch |
|---|---|---|
| Kandy (this listing) | 63 | Rs 750K |
| Peradeniya | 18 | Rs 288K |
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …daf51668 · checked 22h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 275,000 at 15 perches.
14 |
| Rs 180K |
| Katugastota | 11 | Rs 500K |
|---|
| Digana | 11 | Rs 350K |
|---|
| Galaha | 9 | Rs 125K |
|---|
| Gelioya | 6 | Rs 325K |
|---|
| Gampola | 4 | Rs 368K |
|---|
| Pilimatalawa | 4 | Rs 490K |
|---|
| Doluwa | 3 | Rs 175K |
|---|
Land for sale across Sri Lanka
| District | Listings | Median / perch |
|---|---|---|
| Colombo | 2,852 | Rs 1.66M |
| Gampaha | 1,397 | Rs 715K |
| Kalutara | 450 | Rs 700K |
| Matara | 289 | Rs 425K |
| Kandy (this listing) | 182 | Rs 335K |
| Kurunegala | 161 | Rs 258K |
| Galle | 152 | Rs 550K |
| Hambantota | 93 | Rs 450K |
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median / perch |
|---|---|---|
175 | Rs 335K | |
3 | Rs 264K | |
3 | Rs 378K |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
No price changes since Harimila started tracking this ad.
