Read the ad 2 days ago
Check the price
It asks more than double what similar houses do. The price or the details may be listed wrong.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
What the seller wrote, in one place. Confirm it with them before you rely on it.
මීගමුව නගරයේ සියලු පහසුකම් සහිත දෙමහල් නිවසක් වහාම විකිණීමට මීගමුව නගරයේ, ප්‍රධාන බස් නැවතුම්පළට ඇවිද යන දුරින් සහ මීගමුව සාන්ත ජෝසප් විද්‍යාලයට ඉතා ආසන්නව පිහිටි දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත. මෙම නිවස අගරදගුරු නිකලස් මාකස් ප්‍රනාන්දු මාවතේ (5 වන පටුමග), ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ක්‍රීඩාංගණයට සහ අලුතින් ඉදිවන පාපන්දු ක්‍රීඩාංගණයට ඉදිරිපිටින් පිහිටා ඇත. ආරක්ෂිත නේවාසික පරිසරයක් සොයන පවුලකට ඉතා සුදුසුයි. 📐 ඉඩම: පර්චස් 10 යි. 🛣️ මාර්ගය සහ පිහිටීම: අඩි 50ක් පළල මාර්ගයකි. නිවස පිහිටි ඉඩම පාරට වඩා අඩි 1.5ක් උසින් පිහිටා ඇති අතර අඩි 10ක කාණුවක්ද ඇති බැවින් ගංවතුර තර්ජනයක් කිසිසේත්ම නොමැත. 🛏️ කාමර: නිදන කාමර 4යි (කාමර 2ක් සඳහා A/C සවිකර ඇත). 🛁 නාන කාමර: නාන කාමර 2යි (1ක් සඳහා උණු වතුර පහසුකම් ඇත) සහ සේවක නාන කාමර 1ක් ඇත. 🌅 අමතර පහසුකම්: විශාල සාල 2ක්, විශාල බැල්කනියක් සහ පලතුරු ගස් සහිත විශාල මිදුලක් ඇත. 🍳 මුළුතැන්ගෙය: පැන්ට්‍රි කබඩ්, ගෑස් උදුන සහ අවන් එකක් සහිතයි. 🔒 ආරක්ෂාව: Night vision සහිත CCTV කැමරා 8ක් සහ Two-way audio (කතා කළ හැකි) කැමරා 2ක් සවිකර ඇත. 💧 ජලය: ප්‍රධාන නළ ජලය, වතුර ටැංකිය සහ pressure pump එකක් ඇත. 📦 ගබඩා කාමරය: සිවිලිම උඩ විශාල Storeroom එකක් ඇත. 🚗 වාහන නැවැත්වීම: මිදුලේ වාහන 2ක් නවත්වන්න ඉඩ ඇත. 🪑 ගෘහභාණ්ඩ: නිවස සියලුම ලී ගෘහභාණ්ඩ සහිතව විකුණනු ලැබේ. මිල සහ විස්තර: පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක. වැඩි විස්තර දැනගැනීමට කරුණාකර අමතන්න. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. ගැණුම්කරුවන් පමණක් අමතන්න. ----- A great real estate opportunity in Negombo. Located on Archbishop Nicholas Marcus Fernando Mawatha (5th Lane), directly opposite the Jeyaraj Fernandopulle Stadium, where a new football stadium is also upcoming. This secure two-story house is situated on an elevated plot. It is walking distance to the Negombo Main Bus Stand and very close to St. Joseph's College (Negombo Branch). 📐 Land Size: 10 Perches 🏠 House Type: Two-Story 🛏️ Bedrooms: 4 Spacious Rooms (2 with A/C) 🛁 Bathrooms: 2 Bathrooms (1 with Hot Water) + 1 Servant Bathroom 🛋️ Living Areas: 2 Large Living Rooms 🌅 Outdoor: Big Balcony & Large Garden with Fruit Trees Features & Amenities: 🛣️ Road Access: 50-foot wide access road. 🛡️ No Flooding: Property is elevated 1.5 feet above road level with a 10ft wide drainage system. 🍳 Kitchen: Fully fitted pantry cupboards, complete with gas cooker and oven. 🔒 Security: 8 CCTV cameras with night vision, and 2 CCTV cameras with 2-way audio. 💧 Water Supply: Main line water plus a water tank with a pressure pump. 📦 Storage: A large storeroom located in the attic. 🪑 Furnishing: Property is sold with all wooden furniture. 🚗 Parking: Space to park 2 vehicles in the driveway. Location & Neighborhood: Residential, quiet, and peaceful neighborhood. Walking distance to the Negombo Main Bus Stand. Close proximity to St. Joseph’s College (Negombo Branch). Pricing & Contact: Strictly no brokers. Genuine buyers only. Please contact us for pricing, more details and to schedule an inspection.
ikman.lkPosted 3 wk. ago
Rs 80,000,000
Fixed price
HariMila AI estimate
Rs 28–36.7M
Opens the original ad on ikman.lk
Approximate location from the source
Houses for sale in Gampaha · last 30 days
Floor area
Larger than 65%
2,842 sqft · median 2,400
Price per sqft
Rs 28,149
median Rs 14,510 / sqft
Based on 7 other 3 to 5 bedroom houses in Minuwangoda on similar land
Rs 34,950,412
Likely range Rs 28M – Rs 36.7M
Asking price is 129% above the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
1,500 3–5 bedroom houses for sale in Gampaha
1,073 priced Houses for sale in Gampaha · tap a dot to open it
Houses for sale in Gampaha · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 1,172 in 30 days
This listing’s group: 4 bed, median Rs 42M
| 1 bed | Rs 7,990,000 | 3 listings |
|---|---|---|
| 2 bed | Rs 18,500,000 | 77 listings |
| 3 bed | Rs 27,999,999 | 397 listings |
| 4 bed | Rs 42,000,000 | 356 listings |
| 5 bed | Rs 45,000,000 | 200 listings |
| 6+ bed | Rs 55,000,000 | 83 listings |
Houses for sale across Sri Lanka
| District | Listings | Median |
|---|---|---|
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …efa75ccb · checked 13h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 80,000,000 at 2,842 sqft. Typical price ranges from Rs 676,482 to Rs 61,804,328.
4,280 |
| Rs 44.5M |
| Gampaha (this listing) | 1,172 | Rs 36M |
|---|
| Kalutara | 204 | Rs 25M |
|---|
| Kandy | 112 | Rs 65M |
|---|
| Galle | 38 | Rs 34.4M |
|---|
| Badulla | 38 | Rs 33.5M |
|---|
| Kurunegala | 26 | Rs 27M |
|---|
| Nuwara Eliya | 20 | Rs 57M |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
1,119 | Rs 36M | |
53 | Rs 31.5M |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
No price changes since Harimila started tracking this ad.