Read the ad 23h ago
Unusually cheap
It asks less than half what similar houses do. That’s usually a typo or a catch, so ask why.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
📍 **දළදගම නගරයේ - ප්රාදේශීය ලේකම් කාර්යාලය / AG Office පිටිපස පිහිටි නිවස සහ ඉඩම නිස්කලංක වටපිටාවක් සහ සියලු පහසුකම්, ප්රධාන මාර්ගයට මුහුණලා ඇති මෙම දේපළ ඉතා වටිනා ආයෝජන අවස්ථාවකි. 🏢 දැනට **Dialog ආයතනය සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුමක් මගින් ස්තීර මාසික ආදායමක්ද** ලැබෙන අතර, පදිංචියට මෙන්ම ආයෝජනයකටද ඉතා සුදුසු අවස්ථාවකි. 📐 **ඉඩම – පර්චස් 30** 📜 නිරවුල් ඔප්පු සහිත අතර, බැංකු ණය සදහා අවශ්ය සියලුම අනුමැතිය සහිත ලියාපදිංචි ලියකියවිලි ඇත. ### 🏠 නිවසේ පහසුකම් * 🛏️ නිදන කාමර 04 * 🛋️ විශාල සාලය * 🍽️ කෑම කාමරය * 🍳 මුළුතැන්ගෙය * 🚿 නාන කාමර 01 * 💧 ජල පහසුකම් * ⚡ විදුලි පහසුකම් * 🏠 සිවිලිම් සහිත * 🚪 ගේට්ටුව සහිත * 🌳 අඹ ගස් 08ක් * ඉදිරිපස සහ පසුපස ඉඩකඩ සහිත මිදුල 💰 **විකුණුම් මිල: රු. 12,000,000/-** ( Price negotiable) මිල සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකිය.* 📍 **මහව නගරයට සහ දුම්රිය ස්ථානයට විනාඩි 05ක පමණ දුරකින්** ### 🌳 අමතරව විකිණීමට: **අක්කර 02ක අවුරුදු 15-18ක් පමණ පැරණි තේක්ක ගස් වගාවක් සහිත ඉඩමක්ද විකිණීමට ඇත.* 🏡 **නිවස නැරඹීමෙන් පසු මිල සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකිය.**
ikman.lkPosted 3 wk. ago
Rs 12,000,000
Fixed price
HariMila AI estimate
Rs 57.8–75.8M
Opens the original ad on ikman.lk
Approximate location from the source
Houses for sale in Kurunegala · last 30 days
Floor area
Larger than 55%
2,723 sqft · median 2,500
Price per sqft
Rs 4,407
median Rs 9,667 / sqft
Based on 5 other 3 to 5 bedroom houses in Kurunegala on similar land
Rs 72,205,777
Likely range Rs 57.8M – Rs 75.8M
Asking price is 83% below the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
31 3–5 bedroom houses for sale in Kurunegala
27 priced Houses for sale in Kurunegala · tap a dot to open it
Houses for sale in Kurunegala · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 29 in 30 days
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …7a7b89cb · checked 12h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 12,000,000 at 2,723 sqft. Typical price ranges from Rs 10,405,326 to Rs 51,649,365.
4,248 |
| Rs 50M |
| Gampaha | 1,207 | Rs 36.3M |
|---|
| Kalutara | 189 | Rs 25M |
|---|
| Kandy | 109 | Rs 62.5M |
|---|
| Galle | 38 | Rs 47.5M |
|---|
| Badulla | 35 | Rs 34M |
|---|
| Kurunegala (this listing) | 29 | Rs 28.8M |
|---|
| Nuwara Eliya | 22 | Rs 58M |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
26 | Rs 27M | |
3 | Rs 70M |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
No price changes since Harimila started tracking this ad.
