Read the ad 2 days ago
Great price
Asks Rs 8.42M less than similar houses for its town, bedrooms and land size.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
What the seller wrote, in one place. Confirm it with them before you rely on it.
පානදුර නගරයට ආසන්නව මාලමුල්ල හන්දියෙන් ( එළුවිල ) පර්චස් 29 ක විශාල ඉඩමක නවීන පහසුකම් සහිත කාමර 3 ක වඩාත් ඉඩකඩ ඇති අලංකාර නව නිවසක් විකිණීමට. ලක්ෂ 180 ක් පමණයි. With 29 perches, Newly build luxury single story house for sale in Panadura, Malamulla junction. ( Eluwila ). Only 4 km to Panadura Town. Short distance to Supermarkets, Banks, Food outlets, Government & International schools. All urban facilities within short distance. Calm & peaceful Residential environmental. Newly build spacious beautiful house. 3 Bedroom. ( Attached bathroom for Master bedroom ). 2 Modern Bathroom with hot water. Servant bathroom. Large Sitting area. Dinning area. TV Room. Modern Pantry with cupboards. Bar Counter. Wet kitchen. Large Veranda. Additionally 2 Bedroom annex house available also. ( You can rent out ). 2 - 3 Vehicles parking. Well water & Pipe water. Fully tiled. Finishing Roof. Ceiling fans. Compete modern lamp shades. Parapet wall & Gate. Beautiful garden. No Blind Walls. Can walk around the house. Coconut, Jack, Mango & Valuable harvesting trees in garden. Clear deeds. Plan approved. COC Available. 29 Perches land. House floor area 1832 Square feet. Price 18 million ( 180 lacks ) negotiable. Please get appointment before visit. Strictly no brokers. පානදුර නගරයට ආසන්නව මාලමුල්ල හන්දියෙන් ( එළුවිල ), පර්චස් 29 ක් සහිත ඉඩමක, උසස් අමුද්‍රව්‍ය යොදා සෑදූ අලංකාර නවීන නිවස විකිණීමට. පානදුර නගරයට කි. මී. 4. ප්‍රසිද්ධ පාසැල්, බැංකු, සුපිරි වෙළදසැල් සහ සියලු නාගරික පහසුකම් නුදුරින්. නිදහස්, සාමකාමී, වැදගත් නේවාසික පරිසරය. මායිම් බිත්ති නැත. නිවස වටේටම ගමන්කල හැකිය. මනාව නිමකල අලුත්ම තත්ත්වයේ වඩාත් ඉඩකඩ ඇති අලංකාර නිවසකි. කාමර 3. ( ප්‍රධාන කාමරය සඳහා යාබද නාන කාමර සහිතයි ). උණුවතුර සහිත නවීන නාන කාමර 2 ක්. සේවක නාන කාමරය. විශාල සාලය. කෑම කාමරය. TV කාමරය. නවීන පැන්ට්‍රි කබඩ් සහිත පැන්ට්‍රිය. Bar Counter. විශාල වැරැන්ඩාව. ප්‍රධාන නිවසට අමතරව කාමර 2 ක ඇනෙක්සියක් ඇත. අවශ්‍යනම් කුලියට දී අමතර මුදලක් ලබාගත හැකිය. පොල්, කොස්, අඹ ඇතුළු ඵල දරන වටිනා ගස් සහිත ඉඩම. නල ජලය සහ ළිං ජලය. අලංකාරනය කල මිදුල. වාහන 2 - 3 කට පාර්කිං. වටතාප්ප. ගේට්ටුව. සම්පූර්ණ ටයිල් ( 2 * 2 ). ෆිනිශින් වහලය. සිවිලිම් ෆෑන්. අලංකාර විදුලිය පහන්. සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ නව මාදිළියේ අලංකාර නිවස. ඉඩම පර්චස් 29 යි. නිවස වර්ග අඩි 1832. පිරිසිදු ඔප්පු. ප්ලෑන් අනුමතයි. COC ඇත. මිල මිලියන 18 ( ලක්ෂ 180 ). මිල සාකච්ඡා කල හැකිය. පැමිනීමට පෙර දුරකථන ඇමතුමක් දෙන්න. බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ikman.lkPosted 2 wk. ago
Rs 18,000,000
Fixed price
HariMila AI estimate
Rs 21.1–31.7M
Opens the original ad on ikman.lk
Approximate location from the source
Houses for sale in Kalutara · last 30 days
Floor area
Larger than 53%
1,890 sqft · median 1,700
Price per sqft
Rs 9,524
median Rs 12,773 / sqft
Based on 9 other 2 to 4 bedroom houses in Panadura on similar land
Rs 26,420,078
Likely range Rs 21.1M – Rs 31.7M
Asking price is 32% below the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
268 2–4 bedroom houses for sale in Kalutara
184 priced Houses for sale in Kalutara · tap a dot to open it
Houses for sale in Kalutara · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 205 in 30 days
This listing’s group: 3 bed, median Rs 21M
| 2 bed | Rs 14,000,000 | 15 listings |
|---|---|---|
| 3 bed | Rs 21,000,000 | 92 listings |
| 4 bed | Rs 29,000,000 | 56 listings |
| 5 bed | Rs 25,750,000 | 24 listings |
| 6+ bed | Rs 40,000,000 | 8 listings |
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …ea9ddead · checked 17h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 18,000,000 at 1,890 sqft. Typical price ranges from Rs 11,140,016 to Rs 39,112,624.
4,273 |
| Rs 42.5M |
| Gampaha | 1,177 | Rs 36M |
|---|
| Kalutara (this listing) | 205 | Rs 25M |
|---|
| Kandy | 112 | Rs 57.5M |
|---|
| Galle | 38 | Rs 30.6M |
|---|
| Badulla | 38 | Rs 33M |
|---|
| Kurunegala | 26 | Rs 27M |
|---|
| Nuwara Eliya | 20 | Rs 57M |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
195 | Rs 25M | |
10 | Rs 22.5M |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 403 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.