Reading this ad soon
Priced high
26 of 31 similar Bajaj Chetak Electric listings ask less, so there’s room to negotiate.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
😇 100,000/- Discount 😇 🛵 තෙල් පෝලිම් වලට තිත තියන්න! අනාගතයේ සුපිරි ගමන Bajaj Chetak 3503 සමඟින් දැන්ම ආරම්භ කරන්න! ⚡✨ සාම්ප්රදායික පෙනුම සහ නවීනතම තාක්ෂණය මුසු වූ Bajaj Chetak 3503 දැන් අපගේ ප්රදර්ශනාගාරයෙන් ලබාගත හැක. ඉන්ධන වියදම ගැන කරදර නොවී, නිදහසේ ගමන් යන්න අදම මාරු වෙන්න! 🌍🔋 ප්රධාන විශේෂාංග: ✅ එක් වරක් ආරෝපණය කළ පසු (Full Charge): කිලෝමීටර් 121 - 150 කට අධික දුරක් ධාවනය කළ හැක. ✅ බැටරිය: 3.5 kWh ප්රබල Lithium-ion බැටරිය. ✅ වේගය: උපරිම වේගය පැයට කිලෝමීටර් 63 කි. ✅ ආරෝපණ කාලය: පැය 3 - 4 කින් 80% ක් දක්වා වේගයෙන් ආරෝපණය කළ හැක. ✅ නිමාව: ශක්තිමත් Metal Body එකක් සහ IP67 ජල ප්රතිරෝධීතාවය (Water Resistance). ✅ තාක්ෂණය: Bluetooth Connectivity, Call/Music Control සහ Digital LCD Display. ✅ පහසුව: Hill Hold Assist (කඳු බෑවුම්වල පසුපසට ලිස්සා යාම වැලැක්වීම) සහ Reverse Mode පහසුකම. ඇයි ඔබ Chetak 3503 තෝරාගත යුත්තේ? 🛠️නඩත්තු වියදම් ඉතා අවමයි. 🌱පරිසර හිතකාමී සහ නිහඬ ධාවනය. 🎒ලීටර් 35 ක විශාල Boot space එකක් සහිතයි. 💥 වට්ටම: Rs. 100,000/- 🔖 වට්ටම් සහිත යතුරපැදි මිල: Rs756,950/- 📌 මුලික ගෙවීම: Rs. 414,170/- 🎁 අපෙන් ඔබට නොමිලේ ලැබෙන තෑගි පැකේජය!🎉 🪖 Helmet 2ක් 🧥 Jacket 1ක් 🔲 අංක තහඩු රදවන 🧬 Handle Grip 2 ක් 🔖 Free Key tag 1ක් 🔧 Free Services 7ක් පැමිණ වෙනස වටහා ගන්න! ඔබගේ පැරණි යතුරුපැදිය අපට ලබා දී අලුත්ම Chetak එකක් රැගෙන යන්නත් අවස්ථාව ඇත. (කොන්දේසි සහිතයි) වැඩි විස්තර සඳහා අමතන්න: 📍 https://maps.app.goo.gl/vCuBapkxnHJ8S2U19?g_st=ic
ikman.lkPosted 5 days ago
Rs 414,000
Fixed price
HariMila AI estimate
Rs 286–376K
Opens the original ad on ikman.lk
Approximate location from the source
Bajaj Chetak Electric · last 30 days
Age
Newer than 0%
2026 vs 130 listed
Mileage
Lower than 2%
0 km · median 0 km
Based on 31 other Bajaj Chetak Electric listings from 2025 to 2027 with similar mileage
Rs 358,000
Likely range Rs 286K – Rs 376K
Asking price is 16% above the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
130 Bajaj Chetak Electric, 2025–2027
128 priced Bajaj Chetak Electric · tap a dot to open it
Bajaj Chetak Electric · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 122 in 30 days
125 priced Bajaj Chetak Electric · tap a dot to open it
Closest matches by model, year and price
Listed on ikman.lk
Ad …fe46620d · checked 17h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 414,000 at 2026.
This listing: Rs 414,000 at 0 km.
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
129 | Rs 359K | |
1 | Rs 700K |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 26 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.