Reading this ad soon
Priced high
30 of 31 similar Bajaj Chetak Electric listings ask less, so there’s room to negotiate.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
ELECTRIC CHETAK 3503 BRANDNEW 🔴🔴🔴🔴🔴🔴🔴 ඇයි මෙ අරහෙ මෙහෙ දුවන්නෙ ??? ගනන් වැඩි වෙනකන් එහෙ මෙහෙ රස්තියාදු වෙන්න එපා🥲😁 ඔයාගෙ පරන බයික් එකට අතරමැදියො නැතුව හොදම ගාන දෙන්නෙ අපි විතරයි...🥵😎✌️ යතුරුපැදි ප්‍රමාණය ඉතාමත් සීමිත බැවින් දැන්ම ඔබගෙ යතුරුපැදිය වෙන්කරගන්න ඉක්මනට එන්න බේස්ලයින් එකට 😉😉😉😉😉 BRANDNEW BAJAJ SCOOTER එකක් ගන්න හොදම තැන 😎😎😎😎😎 BASELINE MOTORS වන අප ආයතනය වෙතින් වගකීමක් සහිතව, දැන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක් සඳහා කාර්යක්ෂමව හා විශ්වසනීයව සේවාව ❤️ වසර 15ක පාරිභෝගික විශ්වාසය සමගින් ❤️ පරණ යතුරු පැදියට අළුත් යතුරු පැදියක් හුවමාරු කර ගැනිමේ හැකියාව (ෆිනෑන්ස් පහසුකම් ලබාගැනීමේ දි 160000 ක වට්ටමක් ) (Government Only) ෆිනෑන්ස් ලබා ගැනීමිදි විකිනුම් මිල 699,950/= Down payment -364,000/= මාසික වාරික 12x38215 24x21320 36x15785 48x13090 60x11520 ✨️Range 151km ✨️Max speed 63km/h ✨️Battery Capacity 3.5 kWh ✨️Charging Duration 3Hr 25m ✨️Lithium ion Battery ✨️Full metal body ෆිනෑන්ස් දාන අයට දිවයිනේ වැඩිම දීමනා ටික අපෙන් ..ඉතින් ඇවිත්ම බලන්න 😉😉😉 මේ ඔක්කොම තෑගි වට්ටම් October 30 දක්වා නොමිලෙ Helmet නොමිලෙ Jacket නොමිලෙ Tool Kit නොමිලෙ Free services නොමිලෙ 3 years or 30000km company warranty ඉක්මනට ඇවිත් ඔයාගෙ බයික් එක වෙන්කරගන්න ඔබේ පරන බයිසිකලයට අපෙන් වැඩිම මිලක්❤ පරන බයික් එක අපිට දීලා Brand New Bike එකක් අපෙන් අරන් යන්න 🔴ලංකාවේ වෙනත් කිසිදු යතුරු පැදියකට නොලැබෙන වසර 03 ක හො 30000KM පූර්ණ වගකීමක් හා අමතර කොටස් දිවයින පුරා. 🔴අවම මූලික ගෙවීමක් හා ඔබටම ගැලපෙන අවම වාරික සහිත ලීසිං පහසුකම් අප ආයතනයෙන්ම ලබා ගත හැකි අතර විනාඩි 10 න් යතුරු පැදිය රැගෙන යා හැකිය. 🔴අවශ්‍ය වන්නේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත් 02 (ගැනුම්කරු හා ඇපකරු) හා ගැනුම්කරුගේ PASSPORT SIZE චායා රූප 02 පමණි. 🥵මෙම විශේෂ දීමනා සියල්ල ඔබට ලබා ගත හැකි වන්නේ ප්‍රදේශයේ එකම බජාජ් අලෙවි නියෝජිත BASELINE MOTORS අපෙන්ම පමණයි. 😎🤜 සියලුම වර්ණයන්ගෙන් යතුරුපැදි අප සතුව ඇති අතර මිල ගණන් වෙනස් නොවේ. 😎අප ආයතනයේ වෙනත් කිසිදු ශාඛාවක් හෝ කාර්යාලයක් නොමැත.දෙමටගොඩ පාලම අසල ප්‍රදාන ප්‍රදර්ශනාගාරය පමනයි 👁️🗨️ ලංකාවේ කොහේවත් නැති "DISCOUNT" අපෙන් විතරමයි. BASELINE MOTORS දෙමටගොඩ පාලම අසල
ikman.lkPosted last wk.
Rs 699,950
Fixed price
HariMila AI estimate
Rs 286–376K
Opens the original ad on ikman.lk
Approximate location from the source
Bajaj Chetak Electric · last 30 days
Age
Newer than 0%
2026 vs 130 listed
Mileage
Lower than 2%
0 km · median 0 km
Based on 31 other Bajaj Chetak Electric listings from 2025 to 2027 with similar mileage
Rs 358,000
Likely range Rs 286K – Rs 376K
Asking price is 96% above the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
130 Bajaj Chetak Electric, 2025–2027
128 priced Bajaj Chetak Electric · tap a dot to open it
Bajaj Chetak Electric · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 122 in 30 days
125 priced Bajaj Chetak Electric · tap a dot to open it
Closest matches by model, year and price
Listed on ikman.lk
Ad …0ee679c5 · checked 21h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 699,950 at 2026.
This listing: Rs 699,950 at 0 km.
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
129 | Rs 359K | |
1 | Rs 700K |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 199 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.