Reading this ad soon
Fair price
In the middle of 40 similar Bajaj Discover listings. Two of them give more for less.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
⛔එදත් අදත් හෙටත් 125 කාණ්ඩයේ ලංකාවේ අංක 1❤️❤️ අද ඊයේ අලුතින් market එකට ආපු bike අරගෙන අන්තිමට spare parts නැතුව warranty ගන්න තැනක් නැතුව එපා උනහම විකුණගන්නත් බැරි bike අරගෙන ලතැවෙන්නේ නැතුව අවුරුදු 20 කටත් වැඩි විශ්වාසයක් තියෙන DISCOVER 125 එකක් අදම ගන්න 👍👍 ❤️ Spare parts ප්රශ්න නැති, Service කරන්න Agent ලා හැම town එකකම ඉන්න, ඕනම වෙලාවක ඉහලම මිලට විකුනන්න පුළුවන් ලංකාවේ හැමෝම කැමති bike එක තමයි Discover 125 ❤️❤️ 30000/- සිට 50000/- දක්වා සුවිශේෂී වට්ටම් ( කෙටි කාල සීමාවක් සඳහා පමණි ) සම්පුර්ණ මුදල වට්ටම සමග - 729950/- පමණයි ⛔ ආකර්ෂනීය ඩිජිටල් මීටරය ⛔ Anti Skid Disc බ්රේක් පද්ධතිය ⛔ Nitrox ගෑස් සහිත ද්විත්ව Shocks කට්ටලය ⛔ Tubeless Tyre යන නවතම විශේෂාංග රැසක් සමගින් අවුරුදු 2 ක හෝ කිලෝමීටර් 30000 ක අසමසම වගකීමක් සමගින් අදම මිලදී ගන්න. 1. ෆිනෑන්ස් ක්රමය 💥💥 මූලික මුදල 255900 ( රක්ෂණය, ලියාපදිංචිය සහ සේවා ගාස්තු සියල්ලම සමග 💥💥 ⛔ වාරිකය ⛔ අවුරුදු 4 - 11900/- මීට අමතරව පළමු අවුරුදු 2 ක පමණක් වාරිකයට අමතරව 10300/- ගෙවිය යුතු වේ. ( 11900 + 10300 * පළමු අවුරුදු 2 ක පමණක්, අවසාන අවුරුදු 2 ක 11900 පමණි ) 2. ෆිනෑන්ස් ක්රමය 👇 👇 DJ බටපොල ෆිනෑන්ස් හරහා ලබාගැනීමේදි පහත පරිදි වේ, මෙහිදී CRIB එකේ සිටියත් ගැටළුවක් නොවන අතර අවශ්ය වන්නේ හැදුනුම්පත් පමණයි, අයදුම්කරුගේ පමණක් පදිංචිය තහවුරු කල යුතුයි මූලික මුදල 👇 331610/- වාරිකය ( සේවා ගාස්තු සහ ලියාපදිංචිය සමඟ ) රක්ෂණය ඔබගේ👇 අවශ්යතාවය මත 3 rd party හෝ Full Insurance සලසා දිය හැක. ⛔ අවුරුදු 4 - 14333/- ⛔ අවුරුදු 3 - 17319/- ⛔ අවුරුදු 2 - 23290/- සම්පුර්ණ මුදල වට්ටම සමග 729950/- ❤️❤️❤️ ඔබ 430970/- ( රක්ෂණය, ලියාපදිංචිය, සේවා ගාස්තු සියල්ලම සමග ) ලබා දෙන්නේ නම් අවශ්ය වන්නේ හැදුනුම්පත පමණයි ❤️❤️ වාරිකය 👇 ⛔ අවුරුදු 4 - 11749/- ⛔ අවුරුදු 3 - 14169/- ⛔ අවුරුදු 2 - 19134/- ⛔ අවුරුදු 1 - 34291/- නොමිලේ දීමනා රැසක් සමග ඔබගේ යතුරු පැදිය මිලදි ගැනීමට අදම අමතන්න. ( කොන්දේසි සහිතයි, මෙහි ඇති මිලගණන් සහ වට්ටම් මුදල් ඕනෑම අවස්ථාවක සමාගමේ අභිමතය පරිදි වෙනස් විය හැක ) The Bike House - පානදුර
ikman.lkPosted last wk.
Rs 256,000
Fixed price
HariMila AI estimate
Rs 236–332K
Opens the original ad on ikman.lk
Approximate location from the source
Bajaj Discover · last 30 days
Age
Newer than 89%
2026 vs 2,497 listed
Mileage
Lower than 88%
0 km · median 50,000 km
Based on 40 other Bajaj Discover listings from 2025 to 2027 with similar mileage
Rs 293,000
Likely range Rs 236K – Rs 332K
Asking price is 13% below the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
297 Bajaj Discover, 2025–2027
1,996 priced Bajaj Discover · tap a dot to open it
Bajaj Discover · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 2,245 in 30 days
1,546 priced Bajaj Discover · tap a dot to open it
Closest matches by model, year and price
Listed on ikman.lk
Ad …a05261ee · checked 15h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 256,000 at 2026. Typical price ranges from Rs 165,465 to Rs 392,084.
This listing: Rs 256,000 at 0 km. Typical price ranges from Rs 360,954 to Rs 490,920.
This listing’s group: 2026, median Rs 312K
| 2010 | Rs 220,000 | 234 listings |
|---|---|---|
| 2011 | Rs 240,000 | 222 listings |
| 2012 | Rs 255,000 | 158 listings |
| 2013 | Rs 300,000 | 111 listings |
| 2014 | Rs 320,000 | 168 listings |
| 2015 | Rs 325,000 | 92 listings |
| 2016 | Rs 375,000 | 40 listings |
| 2017 | Rs 405,000 | 26 listings |
| 2018 | Rs 420,000 | 39 listings |
| 2019 | Rs 454,000 | 18 listings |
| 2020 | Rs 225,000 | 2 listings |
| 2021 | Rs 150,000 | 5 listings |
| 2023 | Rs 525,000 | 19 listings |
| 2024 | Rs 565,000 | 31 listings |
| 2025 | Rs 590,000 | 37 listings |
| 2026 | Rs 311,610 | 225 listings |
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
1,602 | Rs 275K | |
895 | Rs 295K |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 31 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.