Reading this ad soon
Check the price
It asks more than double what similar Bajaj Discover listings do. The price or the details may be listed wrong.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
BAJAJ Discover 125 BRANDNEW 🔴🔴🔴🔴🔴🔴🔴 ඇයි මෙ අරහෙ මෙහෙ දුවන්නෙ ??? ගනන් වැඩි වෙනකන් එහෙ මෙහෙ රස්තියාදු වෙන්න එපා🥲😁 ඔයාගෙ පරන බයික් එකට අතරමැදියො නැතුව හොදම ගාන දෙන්නෙ අපි විතරයි...🥵😎✌️ යතුරුපැදි ප්රමාණය ඉතාමත් සීමිත බැවින් දැන්ම ඔබගෙ යතුරුපැදිය වෙන්කරගන්න ඉක්මනට එන්න බේස්ලයින් එකට 😉😉😉😉😉 BRANDNEW BAJAJ BIKE එකක් ගන්න හොදම තැන 😎😎😎😎😎 BASELINE MOTORS වන අප ආයතනය වෙතින් වගකීමක් සහිතව, දැන් දිවයිනේ ඕනෑම ප්රදේශයක් සඳහා කාර්යක්ෂමව හා විශ්වසනීයව සේවාව ❤️ වසර 15ක පාරිභෝගික විශ්වාසය සමගින් ❤️ පරණ යතුරු පැදියට අළුත් යතුරු පැදියක් හුවමාරු කර ගැනිමේ හැකියාව *මෙම දීමනාව රාජ්ය සේවකයන්ට පමණයි* Cash Price 759,950.00 Discount 30,000.00 Finance Price 729,950.00 DownPayment 421,000/- ෆිනෑන්ස් දාන අයට දිවයිනේ වැඩිම දීමනා ටික අපෙන් ..ඉතින් ඇවිත්ම බලන්න 😉😉😉 මේ ඔක්කොම තෑගි වට්ටම් October 30 දක්වා නොමිලෙ Helmet නොමිලෙ Jacket නොමිලෙ Tool Kit නොමිලෙ Free services නොමිලෙ 2 years or 30000km company warranty ඉක්මනට ඇවිත් ඔයාගෙ බයික් එක වෙන්කරගන්න ඔබේ පරන බයිසිකලයට අපෙන් වැඩිම මිලක්❤ පරන බයික් එක අපිට දීලා Brand New Bike එකක් අපෙන් අරන් යන්න 🔴ලංකාවේ වෙනත් කිසිදු යතුරු පැදියකට නොලැබෙන වසර 02 ක හො 30000KM පූර්ණ වගකීමක් හා අමතර කොටස් දිවයින පුරා. 🔴අවම මූලික ගෙවීමක් හා ඔබටම ගැලපෙන අවම වාරික සහිත ලීසිං පහසුකම් අප ආයතනයෙන්ම ලබා ගත හැකි අතර විනාඩි 40 න් යතුරු පැදිය රැගෙන යා හැකිය. 🔴අවශ්ය වන්නේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත් 02 (ගැනුම්කරු හා ඇපකරුවන්) හා ගැනුම්කරුගේ PASSPORT SIZE චායා රූප 02 , රාජ්ය සේවා හැඳුනුම්පත හා වැටුප් තහවුරු කිරීමේ ලිපිය 🥵මෙම විශේෂ දීමනා සියල්ල ඔබට ලබා ගත හැකි වන්නේ ප්රදේශයේ එකම බජාජ් අලෙවි නියෝජිත BASELINE MOTORS අපෙන්ම පමණයි. 😎🤜 සියලුම වර්ණයන්ගෙන් යතුරුපැදි අප සතුව ඇති අතර මිල ගණන් වෙනස් නොවේ. 😎අප ආයතනයේ වෙනත් කිසිදු ශාඛාවක් හෝ කාර්යාලයක් නොමැත.දෙමටගොඩ පාලම අසල ප්රදාන ප්රදර්ශනාගාරය පමනයි 👁️🗨️ ලංකාවේ කොහේවත් නැති "DISCOUNT" අපෙන් විතරමයි. BASELINE MOTORS දෙමටගොඩ පාලම අසල
ikman.lkPosted 2 wk. ago
Rs 729,950
Fixed price
HariMila AI estimate
Rs 235–329K
Opens the original ad on ikman.lk
Approximate location from the source
Bajaj Discover · last 30 days
Age
Newer than 89%
2026 vs 2,501 listed
Mileage
Lower than 88%
0 km · median 50,000 km
Based on 40 other Bajaj Discover listings from 2025 to 2027 with similar mileage
Rs 273,940
Likely range Rs 235K – Rs 329K
Asking price is 166% above the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
297 Bajaj Discover, 2025–2027
1,999 priced Bajaj Discover · tap a dot to open it
Bajaj Discover · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 2,249 in 30 days
1,549 priced Bajaj Discover · tap a dot to open it
Closest matches by model, year and price
Listed on ikman.lk
Ad …c742e66e · checked 14h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 729,950 at 2026. Typical price ranges from Rs 165,494 to Rs 391,809.
This listing: Rs 729,950 at 0 km. Typical price ranges from Rs 360,598 to Rs 490,648.
This listing’s group: 2026, median Rs 312K
| 2010 | Rs 220,000 | 234 listings |
|---|---|---|
| 2011 | Rs 240,000 | 222 listings |
| 2012 | Rs 255,000 | 158 listings |
| 2013 | Rs 300,000 | 111 listings |
| 2014 | Rs 320,000 | 168 listings |
| 2015 | Rs 325,000 | 92 listings |
| 2016 | Rs 375,000 | 40 listings |
| 2017 | Rs 405,000 | 26 listings |
| 2018 | Rs 420,000 | 39 listings |
| 2019 | Rs 454,000 | 18 listings |
| 2020 | Rs 225,000 | 2 listings |
| 2021 | Rs 150,000 | 5 listings |
| 2023 | Rs 525,000 | 19 listings |
| 2024 | Rs 565,000 | 31 listings |
| 2025 | Rs 590,000 | 37 listings |
| 2026 | Rs 311,610 | 226 listings |
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
1,606 | Rs 275K | |
895 | Rs 295K |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 199 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.