Read the ad yesterday
Not the full price
The listed Rs 240,000 is a down payment, so HariMila AI leaves it out of price comparisons.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
🔥 හැමෝම යතුරුපැදියක් පදිනවා... නමුත් හැමෝම අවධානය දිනාගන්නේ නැහැ. 🏍️ රාජ්ය සේවකයන්ට විශේෂ වරප්රසාදයක්! 🔥 👨💼👩💼 රාජ්ය සේවක ඔබ වෙනුවෙන්ම ලබාදෙන මෙම විශේෂ අවස්ථාවෙන්, ඔබේ දෛනික ගමන් බිමන් සඳහා විශ්වාසනීය යතුරුපැදියක් වඩාත් වාසිදායක මිලකට ලබාගන්න 👨💼 රජයේ සේවකයින් සඳහා 👉මුලික ගෙවීම රු.230,000/- සිට 👉රු.60,000/- වට්ටමක් 👉මුළු වටිනාකම රු.939,950/- 👤 අනෙකුත් පාරිභෝගිකයින් සඳහා 👉මුලික ගෙවීම රු.240,000/- සිට 👉රු.50,000/- වට්ටමක් 👉මුළු වට්නාකම රු.949,950/- ඔබ යන හැම තැනම, 👀 මිනිසුන්ගේ බැල්ම ඔබ වෙත හැරවෙනවා නම්? Bajaj Pulsar N160 Premium කියන්නේ ගමන් බිමන් සඳහා පමණක් නොවෙයි... එය ඔබේ පෞරුෂය, ඔබේ රුචිය සහ ඔබේ ජයග්රහණය පෙන්වන සංකේතයක්. ✔️ Premium Design ✔️ Powerful Performance ✔️ Advanced Technology ✔️ Superior Riding Comfort අගෝස්තු විශේෂ පහසුකම් සමඟ අදම ඔබේ N160 Premium වෙන්කරවා ගන්න. 📩 Inbox කරන්න "N160" කියලා, නැත්නම් අදම අපට කතා කරන්න. Limited Stock – Don't Miss It! 😍දැන් අප ඔබ නිවසට පැමිණ ලීසි0 කටයුතු ඇතුලු යතුරුපැදිය සම්බන්ධ සියලු කටයුතු කිරීමට අප සුදානම්. 😍ල0කාවේ ඕනෑම තැනකට ලබාගත හැක.ප්රදේශය ගැටලුවක් නැත... 😍පෙට්ට්ර්ල් ලීටරයට කොච්චර දුර යන්න පුලුවන්ද ? • 60 ට වඩා වැඩි දුරක් 😍අලුතින් එන විශේෂාංග මොනවාද ? *Dual Channel ABS *Up Side Down Front Frock *Fully Digital Display 😍අවුරුදු කීයක් වගකීම් සහතිකයක් දෙනවද ? *අවුරුදු 02ක් හෝ 30000km 😍අතේ මුදල් මදිද මුලික ගෙවිමට? *කතා කරන්න අපට ඔබට සරිලන අකාරයට සකසාදිය හැක 😍ගෙනත් දෙන්න බැරිද? *ලංකාවෙ ඕනැම තැනකට ගෙනත් දෙනවා,, 😍පරණ Bike එක දීලා ගන්න බැරිද? *ෆිනැන්ස් තිබ්බත් අපි ගන්නවා 😍ක්රිබ් එකේ නිසා ෆිනෑන්ස් ගන්න බැරි වෙයිද? • ක්රිබ් එකේ හිටියත් ෆිනෑන්ස් පහසුකම් 😍🎁මොනවද නොමිලේ දෙන්නේ? *රුපියල් 50,000/- වට්ටමක් *හෙල්මට් එකක් (SLS සහිත ) *ජැකට් එකක් *නොමිලේ සේවා වාර 03 *යතුරු කට්ටලයක් *අමතර කොටස් සදහා වට්ටම් *පරිශිලක අත් පොත *අවුරුදු 02ක් හෝ 30000km වගකිමක් ඕනෑම BIKE ප්රශ්නෙකට විසදුම DAMITHA MOTORS ☀️අපගේ ශාකාවන් DAMITHA MOTORS - POLGAHAWELA ROAD,DEWALEGAMA ☀️DAMITHA MOTORS Kandy Road , Dummaladeniya,Warakapola Motorcycle Sales Dealer for David Piries Motor Company LTD.. 🎗🙏Brand New බයික් එකක් ගන්න හොදම හා වාසිම තැන.. Damitha Motors Dewalegama
ikman.lkPosted 2 wk. ago
Rs 240,000
Down payment · Full price not given
HariMila AI estimate
Rs 312–445K
Opens the original ad on ikman.lk
Approximate location from the source
Bajaj Pulsar N160 · last 30 days
Age
Newer than 18%
2026 vs 936 listed
Mileage
Lower than 28%
0 km · median 0 km
Based on 40 other Bajaj Pulsar N160 listings from 2025 to 2027 with similar mileage
Rs 389,970
Likely range Rs 312K – Rs 445K
Asking price is 38% below the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
852 Bajaj Pulsar N160, 2025–2027
835 priced Bajaj Pulsar N160 · tap a dot to open it
Bajaj Pulsar N160 · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 880 in 30 days
757 priced Bajaj Pulsar N160 · tap a dot to open it
Closest matches by model, year and price
Listed on ikman.lk
Ad …642a2486 · checked 14h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 240,000 at 2026. Typical price ranges from Rs 504,936 to Rs 1,091,197.
This listing: Rs 240,000 at 0 km. Typical price ranges from Rs 504,936 to Rs 747,695.
This listing’s group: 2026, median Rs 440K
| 2018 | Rs 550,000 | 2 listings |
|---|---|---|
| 2024 | Rs 769,000 | 6 listings |
| 2025 | Rs 795,000 | 123 listings |
| 2026 | Rs 440,000 | 704 listings |
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
744 | Rs 440K | |
192 | Rs 815K |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 188 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.
