Reading this ad soon
Priced high
38 of 40 similar Bajaj RE listings ask less, so there’s room to negotiate.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
❤️ .රජයේ ගුරුවරයෙක්, නිවසේ පෞද්ගලිකව පාවිච්චි කරන, අනර්ඝ තත්ත්වයේ QD - කාණ්ඩයේ ,අංග සම්පූර්ණ ත්‍රීවීලරය, කාර් රථයක් මිලදී ගැනීම හේතුවෙන්( පෙට්‍රල් සඳහා QR කේතය සමගම ) වැඩිම ඉල්ලුමට විකිණීමට තීරණය කර ඇත. ❤️ .ඉතාම හොඳ බොඩි තත්ත්වය / පිටුපසට දැල් දොර යොදා ඇත . ❤️ .අලුත්ම බජාජ් ග්‍රීන් පේන්ට් එක . ❤️ .ඇතුලත යට වහලය ප්‍රින්ටඩ් සහිතව සැකසූ අලුත්ම ටෙන්ට් එක . ❤️ .සුව පහසු ලෙස කුෂන් කරන ලද සීට් කට්ටලය ❤️ .ඉතා හොඳින් පෙට්‍රල් වැඩකරන අනර්ඝ තත්ත්වයේ 5 පෝර්ට් එන්ජිම . ❤️ .වොරන්ටි සහිත අලුත්ම ටයර් කට්ටලය . ❤️ .Set -Up එකක් වුවද සවිකර ගත හැකි පරිදි වෝල්ට් 12, ඇම්පියර් 35 හොඳ ම තත්ත්වයේ EXIDE බැටරිය . ❤️ .සියළුම කේබල්,බීඩින්,කාපට්,ඇතුලු බොහෝ උපාංග සහ අමතර කොටස් අලුතෙන්ම එකතුකර නවීකරණය කර ඇත. ❤️ .හෑන්ඩ් බ්රේක් ,සියලු ලයිට්,වයිපර් මොටර් ආදී අත්‍යාවශ්‍ය උපාංග හොඳින් වැඩ කරන තත්ත්වයේ පවතී . ❤️ .ස්පෙයා වීල් එක,ජැක් එක,වීල්බ්රෂ් එක ආදී ටූල්ස් සමගම විකිණේ . ❤️ .ඔරිජිනල් පොත, සමග ලබන වසර දක්වා ලයිෂන් ඉන්ෂුවරන්ස්,ඇතුලු සියලුම නිරවුල් ලිපි ලේඛන ඇත. ❤️ .ලීසින් රු. 6 50 000 /= ක් ලබාගත හැකිය.අවශ්‍ය නම් ලීසින් පහසුකම් ලබාදිය හැකිය . ❤️ .වාහනය පරීක්ෂා කිරීම සතියේ දිනවල නම් ප.ව. 1.30 සිට ප.ව. 6.00 දක්වා / සති අන්ත හෝ රජයේ නිවාඩු දිනවල නම් පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා. ❤️ . ඉතා හොඳ ත්‍රීවීලරයක් සොයන අයෙකුට වඩාත් සුදුසුයි. ❤️ .මුලු මුදල රු.9 95 000 /= යි. Tele .
ikman.lkPosted 4 days ago
Rs 995,000
Fixed price
HariMila AI estimate
Rs 810–930K
Opens the original ad on ikman.lk
Approximate location from the source
Bajaj RE · last 30 days
Age
Older than 75%
2005 vs 3,536 listed
Mileage
Higher than 77%
85,000 km · median 54,000 km
Based on 40 other Bajaj RE listings from 2004 to 2006 with similar mileage
Rs 860,000
Likely range Rs 810K – Rs 930K
Asking price is 16% above the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
414 Bajaj RE, 2004–2006
2,785 priced Bajaj RE · tap a dot to open it
Bajaj RE · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 3,179 in 30 days
2,224 priced Bajaj RE · tap a dot to open it
Closest matches by model, year and price
Listed on ikman.lk
Ad …81852482 · checked 20h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 995,000 at 2005. Typical price ranges from Rs 319,137 to Rs 1,899,140.
This listing: Rs 995,000 at 85,000 km. Typical price ranges from Rs 747,133 to Rs 917,706.
This listing’s group: 2005, median Rs 880K
| 1997 | Rs 487,500 | 28 listings |
|---|---|---|
| 1998 | Rs 490,000 | 56 listings |
| 1999 | Rs 550,000 | 36 listings |
| 2000 | Rs 617,500 | 54 listings |
| 2001 | Rs 637,500 | 24 listings |
| 2002 | Rs 700,000 | 55 listings |
| 2003 | Rs 750,000 | 90 listings |
| 2004 | Rs 800,000 | 113 listings |
| 2005 | Rs 880,000 | 111 listings |
| 2006 | Rs 920,000 | 178 listings |
| 2007 | Rs 975,000 | 103 listings |
| 2008 | Rs 980,000 | 88 listings |
| 2009 | Rs 1,050,000 | 81 listings |
| 2010 | Rs 1,215,000 | 120 listings |
| 2011 | Rs 1,280,000 | 188 listings |
| 2012 | Rs 1,350,000 | 173 listings |
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
1,937 | Rs 1.26M | |
1,600 | Rs 1.14M |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
No price changes since Harimila started tracking this ad.