Read the ad 2 days ago
Fair price
At the low end of what similar houses ask for its town, bedrooms and land size. One similar ad gives more for less.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
What the seller wrote, in one place. Confirm it with them before you rely on it.
සුන්දර වෙලකට මායිම්ව කඩවත-ගනේමුල්ල පාරේ, පොකුණු හන්දියට මීටර් 900 ක් දුරින් පදිංචි නොවූ නවීන තනි මහල් නිවස විකිණීමට. කඩවත, ගනේමුල්ල පාර, වැලපිල්ලාව හන්දිය ආසන්නයේ සහ රාගම, තේවත්ත පල්ලියට නුදුරු, ගැමුණු මාවතෙන්, පොකුණු හන්දිය පාරෙන් ළඟාවිය හැකි පුද්ගලික ඉඩමක පිහිටි සුන්දර වෙලකට මායිම් වූ නවීන පදිංචි නොවූ තනි මහල් නිවසක් විකිණීමට. පර්චස් 8. නිදනකාමර 3 යාබද නාන කාමර 1යි ඇතුළත නාන කාමර 1 ආලින්දය, කෑම කාමරය සමග මුලුතැන්ගෙය. රිය ආලින්දය සමඟ වැරන්ඩාව Finishing වහලය සමග අමානෝ වැහි පීලි උණුවතුර Line සමග ටැප්. AC ලයින් උසස් තත්ත්වයේ නාන කාමර කට්ටල නවීන පැන්ට්රිය 🔹වාහන දෙකක් නැවැත්විය හැකි අලංකාර ගෙවත්ත 🔹සුන්දර වෙල්යායකට මායිම් වූ නිස්කලංක පරිසරය 🔸නළු ජලය 🔸පුලුල් මාර්ග රාගමට මිනිත්තු 7යි. බටුවත්ත සහ ගනේමුල්ල දුම්රිය පොළට මිනිත්තු 6යි. කඩවතට මිනිත්තු 8යි. වත්තල, ගම්පහ, ජාඇල, කඳානට, කිරිබත්ගොඩට ඉක්මනින් ළඟාවිය හැක. ▫️️පර්චස් 8යි. ▫️️වර්ග අඩි 1300 යි වට තාප්ප, ගේට්ටු සමග වාස්තු විද්යාත්මකව නිමකර ඇත. මිළ ලක්ෂ 189යි. (මිලියන 18.9 යි.) මිල සාකච්ඡා කරගත හැක. 🔹සැලසුම් අනුමත කර ඇත සහ පිරිසිදු ඔප්පු (බැංකු ණය ගත හැක.) ✨️සියනෑ REAL ESTATE✨️ BRAND NEW Single Storey House For Sale near Kadawatha-Ganemulla Road. Near Pokuna Junction, Thewatte Road. Near Ragama Thewatte Basilica Church, Pokuna junction Road. Facing Paddyfield. 🔹7 Minutes to Ragama Town & Kadawatha. 🔸3 Bed Rooms 🔸1 Attached Bath Room & 1 Inside Bathroom 🔸Living 🔸Dining 🔸Pantry 🔸Beautiful Garden with Landscaping. Two Vehicle Access Hot Water Lines & AC Lines. Finishing Roof with Modern Pantry 🔹Calm and Quiet Area. Tap Born Water Parapet wall and Gate. Close to Kandana, Ragama, Ganemulla, Wattala, Gampaha, ja ela. Kiribathgoda ▫️️1300 Sq.Ft. ▫️️8 Perches 189 Laks 18.9 Millions Negotiable 🔹Clear Documents, All Plans Approved. Bank Loan can be Arranged. Call us for More Details ✨️සියනෑ Realestate✨️
ikman.lkPosted 4 wk. ago
Rs 18,900,000
Fixed price
HariMila AI estimate
Rs 17.9–22.6M
Opens the original ad on ikman.lk
Approximate location from the source
Houses for sale in Gampaha · last 30 days
Floor area
Smaller than 89%
1,300 sqft · median 2,400
Price per sqft
Rs 14,538
median Rs 14,521 / sqft
Based on 27 other 2 to 4 bedroom houses in Ragama on similar land
Rs 18,800,000
Likely range Rs 17.9M – Rs 22.6M
Asking price is 1% above the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
1,323 2–4 bedroom houses for sale in Gampaha
1,068 priced Houses for sale in Gampaha · tap a dot to open it
Houses for sale in Gampaha · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 1,167 in 30 days
This listing’s group: 3 bed, median Rs 28M
| 1 bed | Rs 7,990,000 | 3 listings |
|---|---|---|
| 2 bed | Rs 18,500,000 | 77 listings |
| 3 bed | Rs 27,999,999 | 391 listings |
| 4 bed | Rs 42,250,000 | 358 listings |
| 5 bed | Rs 45,000,000 | 199 listings |
| 6+ bed | Rs 55,000,000 | 83 listings |
Houses for sale across Sri Lanka
| District | Listings | Median |
|---|---|---|
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …f4c9c201 · checked 8h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 18,900,000 at 1,300 sqft. Typical price ranges from Rs 682,988 to Rs 61,850,926.
4,280 |
| Rs 44.5M |
| Gampaha (this listing) | 1,167 | Rs 36M |
|---|
| Kalutara | 203 | Rs 25M |
|---|
| Kandy | 113 | Rs 66.5M |
|---|
| Galle | 39 | Rs 31.3M |
|---|
| Badulla | 38 | Rs 33.5M |
|---|
| Kurunegala | 27 | Rs 25.7M |
|---|
| Nuwara Eliya | 20 | Rs 57M |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
1,112 | Rs 36M | |
55 | Rs 31.5M |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 25 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.