Read the ad 2 days ago
Too few to compare
There aren’t enough similar buildings nearby to price it yet.
HariMila AI can be wrong, so check with the seller. How it works
What the seller wrote, in one place. Confirm it with them before you rely on it.
දික්වැල්ල නගරයේ හිරිකැටිය සංචාරක කලාපයට නුදුරින් පිහිටි, විවිධ ව්‍යාපාරික කටයුතු සඳහා සුදුසු මහල් 4කින් සමන්විත විශාල වාණිජ ගොඩනැගිල්ලක් කුලියට දීමට ඇත. 🏢 ගොඩනැගිල්ලේ විශේෂතා ✅ ස්ථානය: දික්වැල්ල නගරය – මුහුදු සීමාවට මීටර් 200 ✅ ඉඩමේ ප්‍රමාණය: පර්චස් 21.5 ✅ ගොඩනැගිල්ලේ බිම් මහලේ සිට 3 වන මහල දක්වා එක් මහලක ප්‍රමාණය: වර්ග අඩි 4000 ✅ මුළු මහල් 4 හි වර්ග ප්‍රමාණය: වර්ග අඩි 16000 ✅ වාහන නැවැත්වීමේ පහසුකම්: ගොඩනැගිල්ල ඉදිරිපස වර්ග අඩි 2000ක ඉඩකඩක් ✅ පසුපස අමතර ඉඩකඩ: වර්ග අඩි 200 ✅ විදුලි සෝපානයක් (Lift) සවිකිරීම සඳහා: 3 වන මහල දක්වා ඉදිකරන ලද බිත්ති (Lift wall) සහිත ඉඩකඩක් 🏬 ගොඩනැගිල්ලේ ස්වභාවය 🔹බිම් මහල දැනට සිල්ලර වෙළඳසැලක් ලෙස භාවිත කර ඇති අතර, එහි අවශ්‍ය වාණිජ භාණ්ඩ සහ පහසුකම් පවතී. 🔹පළමු මහල තීන්ත අලේප කොට ටයිල් අල්ලා නිමවා ඇත. 🔹තෙවන මහල විවෘත වහල ප්‍රදේශයක් (Rooftop) ලෙස සකස් කර ඇති අතර එහි කුඩා ඉඩ ප්‍රමාණයක සුකොපභෝගී කාමර දෙකක් සහිත villa එකක් ඉදි කර ඇත (Fully Furnished). 💼 සුදුසු ව්‍යාපාරික කටයුතු ✅ සුපිරි වෙළඳසැල් (Super centers) ✅ ගෘහ භාණ්ඩ ප්රදර්ශනාගාර සහ වෙනත් වාණිජ ප්රදර්ශනාගාර ✅ හෝටල් සහ වෙනත් සංචාරක ව්‍යාපාර ✅ අවන්හල් සහ ආහාර පාන අලෙවිසැල් ✅ උපකාරක පන්ති සහ අධ්‍යාපන ආයතන ✅ වාණිජ බැංකු වෙනත් ආයතන 📍 විශේෂ වාසි දික්වැල්ල නගරය හා හිරිකැටිය සංචාරක ප්‍රදේශය ආශ්‍රිතව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන අයට කදිම අවස්ථාවකි. විශාල බිම් ප්‍රමාණයක්, මහල් කිහිපයක් සහ වාහන නැවැත්වීමේ පහසුකම් සහිත මෙම ගොඩනැගිල්ල ඔබේ ව්‍යාපාරික අවශ්‍යතාවලට අනුව සකස් කරගැනීමට සුදුසුය. 💰 මාසික කුලිය: සාකච්ඡා කළ හැක වැඩි විස්තර සහ ස්ථානය නැරඹීම සඳහා අදම අමතන්න.
ikman.lkPosted last wk.
Rs 600,000/ month
Opens the original ad on ikman.lk
Approximate location from the source
Buildings for rent · last 30 days
Floor area
Smaller than 50%
4,000 sqft · median 4,000
3 buildings for rent in Matara, per sqft
718 priced Buildings for rent · tap a dot to open it
Buildings for rent · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 749 in 30 days
Tap a bar to see those listings
| 3 bed | Rs 127 | 8 listings |
|---|---|---|
| 4 bed | Rs 117 | 15 listings |
| 5 bed | Rs 204 | 15 listings |
| 6+ bed | Rs 250 | 25 listings |
Buildings for rent across Sri Lanka
| District | Listings | Median / sqft / month |
|---|---|---|
| Colombo |
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …488addc3 · checked 2h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 150 at 4,000 sqft. Typical price ranges from Rs 160 to Rs 195.
| Rs 200 |
| Gampaha | 77 | Rs 125 |
|---|
| Kandy | 12 | Rs 113 |
|---|
| Kalutara | 10 | Rs 80 |
|---|
| Matale | 5 | Rs 57 |
|---|
| Galle | 5 | Rs 159 |
|---|
| Matara (this listing) | 4 | Rs 106 |
|---|
| Kurunegala | 4 | Rs 93 |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median / sqft / month |
|---|---|---|
664 | Rs 155 | |
155 | Rs 260 | |
1 | Rs 350 |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
No price changes since Harimila started tracking this ad.
