Reading this ad soon
Fair price
In the middle of 40 similar Daihatsu Mira listings. Two of them give more for less.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
ඔබ ගන්න යන වාහනය ඔබ ඉදිරියේම හොයිස්ටර් මගින් ඉහලට එසවෙනවා. ඔබ ගන්න යන වාහනය ඇක්සිඩන්ට් වෙලාද? හදලද? වෙනස් කරල ද? දිරලද? ඔයිල් ලීක් තියෙනවද? සයිලන්සර්, බ්ර්රෙක් නල, ස්ම්ප් ආදියෙහි ඩැමේජ් තිබෙනවද? නිතීවිරෝධී එකලස් කිරිමක් ද? බට් කරලද? වාහනයේ සැබෑ තත්ත්වය පුංචි කාර් නිවසේ දී වාහන තත්ත්ව පරික්ශණ නිළධාරින් ඔබට පැහැදිලි කරමින් පෙන්වා දෙනවා. මේ සියල්ලම බලාගත හැක්කේ වාහනය හොයිස්ටර් මගින් ඉහලට ඔසවා බැලීමෙන් පමණයී. ඔබ ගන්න යන වාහනය ස්කෑන් කිරීමත් AUTODOC vehicle inspection unit මගින් සිදු කර දෙනවා. එන්ජිම, ගියර් බොක්ස්, බ්රේක් පද්ධතිය, සෙන්සර්ස්, එයාබෑග්ස්,කම්පියුටර් බොක්ස් ඇතුලු ඉලෙක්ට්රොණික පද්ධතිය පරික්ශා කල හැක්කේ මෙම ස්කෑන් කිරිමෙන් පමණයි. තවත් තාක්ෂණික උපකරණ මගින් වාහනයේ පේන්ට් එක, ඔයිල් වර්ග,කූලන්ට් ආදිය පවා පරික්ෂා කරනවා. මේ නිසා ඔබට පුංචි කාර් නිවසින් ලැබෙන්නේ හොද වාහනයක්ම පමණයි. AutoDoc වහන තත්ත්ව පරික්ෂණ එකකය මේ පරික්ෂණය සදහා අය කරන්නේ රු 5,000ක් පමණයි. ඔබ ගන්න යන වහනයේ ලියාපදිංචි සහතිකය UV ස්කෑන් කිරිම කාර්යාලයේ දී සිදු කෙරෙනවා. පොත ව්යාජ එකක්ද, නිවැරදි එකක්දැයි තහවුරු කරගන්නේ මෙම උපකරණයෙනුයි. පුංචි කාර් නිවස වාහනය ඔබට ලබා දෙන්නේ ලියකියවිලි සියල්ල නිරවුල් නම් පමණයී. මේ වාහන 400 කාගේද? පුංචි කාර් නිවසේ මෙම වාහන අලෙවියට ප්රදර්ශනය කර තිබෙන්නේ එම වාහනවල හිමිකරුවන් විසින්මයි. ඔබට ඔබ ගන්න යන වහනයේ හිමිකරු සමගම මිල ගණන් කතාකර ගන්නත්,වෙනත් විස්තර දැනගන්නත් පුලුවන්. පුංචි කාර් නිවසේ දී ස්පීකර් ෆෝන් පහසුකම් මගින් වාහනයේ හිමිකරු ඔබට සම්බන්ධ කර දෙනවා. ඔබ වාහනයේ මිල ගණන් තිරණය කරනගන්නේ එම වහනයේ හිමිකරු සමගමයි. ගනුදෙනුව සිදුවන්නේත් ඔබ හා වාහනයේ හිමිකරු අතරයි. ගැනුම්කරුගෙන් රු.3 000ක සේවා ගාස්තුවක් පමණක් අය කෙරෙනවා. මේ නිසා පුංචි කාර් නිවසේ වාහන ගනුදෙනුව ඉතාමත් විවෘතයි. පුංචි කාර් IMPORT & EXPORT DIVISSION වෙතින් ඔබට අඩුම මිලට වහනයක් ආනයනය කර ගන්න පුලුවන්. වාහන ලීසිං සමාගම් හතරක් සහ රක්ෂණ සමාගම් කර්යාල පුංචි කාර් නිවස පරිශ්රයේ ම පිහිටුවා තිබෙනවා. ආපන ශාලා,සනීපාරක්ශක සේවා, වාහන නැවැත්වීමේ පහසුකම්, ප්රධාන පාර දක්වා නොමිලේ ෂට්ල් සේවා ආදි සියලු පහසුකම් සහිතයි. වාහනයක් වෙනුවෙන් මෙතරම් සේවාවක් ඉටු කර දෙන ලංකවේ එකම තැන. අධිවේගී මාර්ගයෙන් මාතර කොට්ටාව පැත්තෙන් නම් කොතලවල හුවමාරුවෙන් පිටවෙන්න. කටුනායක කඩවත පැත්තෙන් නම් කඩුවෙලින් පිටවෙන්න. මාලඹේ SLIIT කැම්පස් අසලින් පුංචි කාර් පාරේ මීටර් 600ක් පහලට. පුංචි කාර් නිවස වහන උද්යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර,මාලඹේ. පුංචි කාර් නිවස. මහජනතාවගේ තැන.
ikman.lkPosted 3 wk. ago
Rs 6,790,000
Fixed price
HariMila AI estimate
Rs 6.44–7.11M
Opens the original ad on ikman.lk
Approximate location from the source
Daihatsu Mira · last 30 days
Age
Older than 60%
2024 vs 430 listed
Mileage
Higher than 62%
6,646 km · median 4,000 km
Based on 40 other Daihatsu Mira listings from 2023 to 2025 with similar mileage
Rs 6,775,000
Likely range Rs 6.44M – Rs 7.11M
Asking price matches the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
245 Daihatsu Mira, 2023–2025
372 priced Daihatsu Mira · tap a dot to open it
Daihatsu Mira · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 419 in 30 days
326 priced Daihatsu Mira · tap a dot to open it
Closest matches by model, year and price
Listed on ikman.lk
Ad …9e27c6f8 · checked 18h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 6,790,000 at 2024. Typical price ranges from Rs 3,257,076 to Rs 7,159,302.
This listing: Rs 6,790,000 at 6,646 km. Typical price ranges from Rs 6,725,447 to Rs 6,887,321.
This listing’s group: 2024, median Rs 6.7M
| 2000 | Rs 3,150,000 | 4 listings |
|---|---|---|
| 2001 | Rs 3,262,500 | 2 listings |
| 2003 | Rs 3,337,500 | 2 listings |
| 2015 | Rs 5,470,000 | 8 listings |
| 2016 | Rs 5,550,000 | 7 listings |
| 2017 | Rs 5,900,000 | 21 listings |
| 2018 | Rs 5,707,500 | 6 listings |
| 2019 | Rs 5,887,500 | 2 listings |
| 2020 | Rs 5,682,500 | 2 listings |
| 2023 | Rs 6,500,000 | 19 listings |
| 2024 | Rs 6,695,000 | 68 listings |
| 2025 | Rs 6,850,000 | 159 listings |
| 2026 | Rs 7,460,000 | 69 listings |
Daihatsu Mira across Sri Lanka
| District | Listings | Median |
|---|---|---|
| Colombo (this listing) | 240 | Rs 6.75M |
| Gampaha | 97 | Rs 6.7M |
| Kurunegala | 21 | Rs 6.8M |
| Kandy | 20 | Rs 6.8M |
| Kalutara | 16 | Rs 6.85M |
| Matara | 13 | Rs 6.75M |
| Galle | 11 | Rs 6.1M |
| Hambantota | 6 | Rs 6.97M |
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
241 | Rs 6.69M | |
204 | Rs 6.87M |
Share of listings in this segment · this listing’s value in bold
Fuel
Transmission
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 123 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.