Read the ad 2 days ago
Check the price
It asks more than double what similar rooms do. The price or the details may be listed wrong.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
What the seller wrote, in one place. Confirm it with them before you rely on it.
Contact: "Please be kind enough to refrain from calling without reading the advertisement completely. Please call between 7:00 AM to 7:00 PM. Those who do not have a National Identity Card (NIC) and cannot present a clear working, student identity, please refrain from calling." Please note that this rooms are not for family.... Not for boys or gents • 📞 Call Hours: 7 AM - 7 PM. Connect via /What Sapp 🏡 Secure & Comfortable Female Boarding – shearing 2 Rooms Available (With 3 Meals) Looking for a peaceful, safe, and study-friendly environment? We are small family parents and one daughter (26) (Finance executive / MSc. University student). Fully furnished 2 rooms available exclusively for working professional Girls or else female students. • 📍 Location: [Maharagama Arrawwala ] – [1-minute walk to the bus station/Maharagama Piliyanadala Main Rd ]. • 🍽️ Food Facilities: 3 healthy, home-cooked meals & Tea provided daily (Breakfast, Lunch, and Dinner). • 🛏️ Room Amenities: o Comfortable beds and spacious wardrobes. o Dedicated study/work desks and chairs. o Highly secure premises with a peaceful neighborhood atmosphere. o Water, and electricity included. • 💼 Ideal For: Female university students or corporate working girls looking for a hassle-free, all-inclusive stay. 💰 Monthly Rent: [45000 each] (Inclusive of utilities and meals). 📞 Contact for details/viewing: දැන්වීම සම්පූර්ණයෙන් කියවීමෙන් තොරව ඇමතීම් ලබානොගැනීමට කාරුනික වන්න උදෑසණ 7ත් රාත්‍රී 7ත් අතර ඇමතීම් ලබාගන්න . පැහැදිලි අනන්‍යතාවය ඉදිරිපත් කල නොහැකි ජාතික හැඳුනුම්පත් නොමැති අය ඇමතීම් ලබානොගැනීමට කාරුනික වන්න • කාමර 2 කක පහසුකම් තරුණ කාන්තාවන් / ශිෂ්‍යාවන්ට පමණී. • කරුණාකර මෙම දැන්වීම සම්පූර්ණයෙන් කියවා බලා ඔබට සුදුසු ස්ථානයක් නම් පමණක් වැඩිදුර විස්තර ලබා ගැනීමට ඇමතුම් ලබාගන්න • තට්ටු 3 ක්වු නිවසේ පලමු මහලේ ශිෂ්‍යාවන් / තරුන කාන්තාවන් දෙදෙනෙ කුට හෝ හතර දෙනෙකුට ආහාර පාන සමග කාමර 2 කක නවාතැන් පහසුකම් දිමට ඇත . • මෙම කාමර ඉගෙනුම ලබන දුවරුන්ට හෝ තරුන වැදගත් විනීත කාර්යාල බැංකු .....සේවයෙන් යුක්ත කාන්තාවන්ට පමනක් වන අතර ඉතාමත් ආරක්ෂිතය. • නවින පන්නයේ කාමරය තුල ඇඳන් , ලියන මේසය, Dressing Table, Towel Rack, Ironing Table, Fan ආදි සියලු පහසුකම් සහිතයි. 1. අංගසම්පුර්න වු පලමු මහලේ පලමු කාමරය අඩි 10X12 කි තුන්වෙලම ආහාර පාන සමඟ කාමරය දෙදෙනකුට දෙන අතර එක් අයෙකුට මසකට රුපියල් 45000/=කි 3. එම කාමරය තනිව එක් අයෙකුට පමනක් ලබාගන්නේ නම් ආහාර පාන සමඟ අංගසම්පුර්න කාමරය මසකට රුපියල් 55000/=කි. 4. 2 වැනි අංගසම්පුර්න (MODERN Attach Bath Room ) සමඟ විශාල කාමරය අඩි 20X 24 පාසැල් / විශ්ව විද්‍යාල සිසුවියන් 4 දෙනෙකුට පමණක් ආහාර පාන සමඟ ලබාදීමට හැකිය එක් අයෙකුට මසකට රුපියල් 40000/=කි . ආහාර පාන නොමැතිව කාමරය පමනක් ගතනොහැක. • කාමර 2 ක තුල හෝ එම පලමු මහල තුල ඉවුම් පිහුම් කල නොහැක. • පිටතින් ඇතුල්වීම් පහසුකම් නොමැත තම නිවසේ මෙන් ම සිටිය හැකි ආරක්ෂාකාරී නිවසකි . • කොළඹ මහරගම (මංසන්දියේ) සිට හයිලෙවල් පාරේ සිට පිළියන්දල ප්‍රධාන පාරේ ඇරව්වල ශ්‍රී විජය මාවතට , නිවසටම කිලෝමීටර් තුනකි. • මහරගම හයිලෙවල් පාරේ සිට නිවසට බස්ගාස්තුව රුපි 45කි . උදෑසන පහේ සිට රාත්‍රී දහය දක්වාම බස් ගමනාගමනය සිදුවෙයි. • මහරගම හයිලෙවල් පාරේ සිට නිවසට කි.මී 03කි. නිවසේ සිට ප්‍රධාන පාරට දුර මීටර් තිහකි . • නිවසේ සිටම කොළඹට කි.මී 17 කි. මහරම සිට හයිලෙවල් පාරේ සිට 138,122,125. ආදී වශයෙන් බස් පහසුකම් සහ උදෑසනට 112 ගාලුපාර හරහා කොළඔට බස්රථ ඇත • සතියේ දිනවල යම් නියමිත වේලාවන් තුල උදෑසනට නිවස ලඟ සිට කොළඹට තනි බසයෙන් යා හැක සහ NSBM විශ්ව විද්‍යාලයටද ප්‍රවාහන පහසුකම් ඇත • කොළඹ ඕනෑම පාසලකට පුද්ගලික ප්‍රවාහන පහසුකම් නිවස ළඟින්ම ඇත • මහරගම නගර මධ්‍යයේ සිට කොළඹ ඕනෑම පාසලකට ලංගම පාසැල් බස්රථ පහසුකම්ද ඇත. • නිවසේ සියලු පහසුකම් සහිතයි ඉතා නිහඬ නිස්කලංක ලමුන්ට පාඩම් කටයුතු සදහා බාධා නැති නිවසකි. • නිවසේ සිටිනුයේ මව පියා සහ පිළිගත් ආයතනයක මූල්‍ය විධායක රැකියාවක නියුතු වැඩිදුර විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන දියණිය ( 26) පමණි.. • ශිෂ්‍යාවන් කරුනාකර දෙමව්පියන් සමඟ පැමිනෙන්න. පැහැදිලි අනන්‍යතාවය ඉදිරිපත් කරන්න.
ikman.lkPosted 6 days ago
Rs 45,000/ month
HariMila AI estimate
Rs 19–24K / month
Opens the original ad on ikman.lk
Approximate location from the source
Rooms for rent in Colombo · last 30 days
Based on 14 other rooms for rent in Maharagama
Rs 20,000 / month
Likely range Rs 19K – Rs 24K
Asking price is 125% above the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
310 1–3 bedroom rooms for rent in Colombo
This listing’s group: 2 bed, median Rs 22.5K / month
| 1 bed | Rs 26,500 | 193 listings |
|---|---|---|
| 2 bed | Rs 22,500 | 80 listings |
| 3 bed | Rs 17,000 | 31 listings |
| 4 bed | Rs 15,000 | 15 listings |
| 5 bed | Rs 12,000 | 7 listings |
| 6+ bed | Rs 12,000 | 15 listings |
Rooms for rent in Colombo · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 321 in 30 days
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …3fe64458 · checked 19h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
24 |
| Rs 22K |
| Kurunegala | 13 | Rs 16.5K |
|---|
| Galle | 8 | Rs 15K |
|---|
| Jaffna | 7 | Rs 12.5K |
|---|
| Kalutara | 7 | Rs 16K |
|---|
| Badulla | 4 | Rs 18K |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median / month |
|---|---|---|
338 | Rs 25K | |
13 | Rs 20K | |
1 | Rs 30K |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 17 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.