Read the ad yesterday
Unusually cheap
It asks less than half what similar land plots do. That’s usually a typo or a catch, so ask why.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
අවසන් ඉඩම් කොටස් 03ක් පමණයි! 📍 ස්ථානය: ඉමදූව, ගාල්ල 📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 15 🏷️ ඉඩම් වර්ගය: නේවාසික / වාණිජ 🌿 සුන්දර පරිසරයක ඔබේ සිහින නිවස ඉදිකරන්න වටිනා අවස්ථාවක්! ඉමදූව අධිවේගී මාර්ග පිවිසුමට ආසන්නව, සියලු පහසුකම් සහිතව සංවර්ධනය කරන ලද බිම් කොටස් 31කින් සමන්විත ඉඩම් ව්‍යාපෘතියක අවසන් බිම් කොටස් 03 දැන් ඔබට හිමිකර ගත හැකියි! 💰 ඔබට පහසු ගෙවීමේ ක්‍රමයක්! ✅ මුලින්ම ගෙවිය යුත්තේ රු. 600,000ක් පමණයි ✅ ඉතිරි මුදල මාස 24ක් තුළ ගෙවීමේ පහසුකම ✅ පොලී රහිත වාරික ගෙවීම් ✅ ඔබේ ඉඩම පහසුවෙන් හිමිකර ගැනීමට අවස්ථාව 🌟 ඉඩමේ විශේෂත්වයන් ✅ ඉමදූව, අහංගම සහ හබරාදූව නගරවලට පහසු ප්‍රවේශය ✅ ගාල්ල – අකුරැස්ස ප්‍රධාන බස් මාර්ගයට මිනිත්තු 05යි ✅ ඉමදූව අධිවේගී පිවිසුමට ආසන්නව ✅ විදුලි පහසුකම් ✅ තාර යෙදූ පුළුල් අභ්‍යන්තර මාර්ග ✅ කොන්ක්‍රීට් කානු පද්ධති ✅ සොබාදහමේ සුන්දරත්වයෙන් වට වූ නිස්කලංක පරිසරය ✅ නේවාසික සහ ආයෝජන අවශ්‍යතා සඳහා සුදුසුයි 🏡 මෙම ඉඩම ඔබට වටින්නේ ඇයි? ✔️ ඔබේ සිහින නිවස ඉදිකිරීමට ✔️ නිවාඩු නිකේතනයක් හෝ විලා ව්‍යාපෘතියක් සඳහා (අදාළ අනුමැතියට යටත්ව) ✔️ දිගුකාලීන දේපළ ආයෝජනයක් ලෙස ✔️ නගර පහසුකම් සමඟ නිස්කලංක ජීවිතයක් ගත කිරීමට 🚨 අවසන් ඉඩම් කොටස් 03ක් පමණයි – ඔබේ අවස්ථාව මඟ නොහරින්න! 📞 වැඩි විස්තර සඳහා හෝ ඉඩම නැරඹීමට අදම අප අමතන්න. 🏢 Element Homes (Pvt) Ltd Invest Trust With Us. #Imaduwa #Galle #LandForSale #ඉඩම්විකිණීමට #ඉමදුව #ගාල්ල #ResidentialLand #PropertyInvestment #ElementHomes
ikman.lkPosted 2 days ago
Rs 3,500,000
Fixed price · Rs 233,333 / perch
HariMila AI estimate
Rs 517–776K / perch
Opens the original ad on ikman.lk
Approximate location from the source
Land for sale in Galle · last 30 days
Price rank
Cheaper than 100%
of 31 similar listings
Land size
Larger than 63%
15 perches · median 10
Based on the price per perch of 31 other land listings in Galle
Rs 646,465 / perch
Likely range Rs 517K – Rs 776K
Asking price is 64% below the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
132 priced Land for sale in Galle · tap a dot to open it
Land for sale in Galle · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 154 in 30 days
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …d22b430b · checked 20h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 233,333 at 15 perches.
22 |
| Rs 360K |
| Karapitiya | 16 | Rs 1.7M |
|---|
| Ahangama | 6 | Rs 539K |
|---|
| Balapitiya | 5 | Rs 1M |
|---|
| Baddegama | 4 | Rs 253K |
|---|
| Bentota | 2 | Rs 1.98M |
|---|
| Kosgoda | 2 | Rs 1.9M |
|---|
| Thangalla | 2 | Rs 550K |
|---|
Land for sale across Sri Lanka
| District | Listings | Median / perch |
|---|---|---|
| Colombo | 2,869 | Rs 1.32M |
| Gampaha | 1,395 | Rs 700K |
| Kalutara | 444 | Rs 700K |
| Matara | 287 | Rs 405K |
| Kandy | 180 | Rs 335K |
| Kurunegala | 162 | Rs 258K |
| Galle (this listing) | 154 | Rs 550K |
| Hambantota | 92 | Rs 450K |
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median / perch |
|---|---|---|
147 | Rs 550K | |
5 | Rs 650K | |
1 | — |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 31 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.