Read the ad 2 days ago
Check the price
It asks more than double what similar land plots do. The price or the land size may be listed wrong.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
අපගේ ගෞරවනීය පාරිභෝගික ජනතාවට බාරදීමට “The Sequor” ගම්පහ අපගේ නවතම ඉඩම ව්‍යාපෘතිය සූදානම්. ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන වෙත පහසුවෙන් ළඟාවීමට හැකි අයුරින් මෙම ඉඩම පිහිටා ඇත. ඔබේ සියලු නාගරික අවශ්‍යතා පහසුවෙන් සපුරාගත හැකි අතර නිස්කලංක පරිසරයක නවීන ජීවන රටාව විඳගන්න ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති සුදුසුම ස්ථානයක් ලෙස මෙම ඉඩම් ව්‍යාපෘතිය හැදින්විය හැක . ඔබේ දේපල සිහිනය යථාර්ථයක් කර ගැනීම සඳහා “The Sequor” සතුව ඇති පහසුකම්වලින් කිහිපයක් පහත දැක්වේ, ගම්පහ - කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉඩම පිහිටා ඇත කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට කි.මී. 1යි ගම්පහ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසල් වලට ඉතාමත් සමීපයි බණ්ඩාරනායක විද්‍යාලය ගෝතමී කනිෂ්ඨ විද්‍යාලය තක්ෂිලා විද්‍යාලය යශෝදරා දේවි බාලිකා මහා විද්‍යාලය රත්නාවලී බාලිකා විද්‍යාලය හෝලි ක්‍රොස් විද්‍යාලය JMC ගම්පහ Royal Institute International School, ගම්පහ විජිත විද්‍යාලය සුමේධ විද්‍යාලය ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යාබදව දිස්ත්‍රික් මහ රෝහල සහ පෞද්ගලික රෝහල් වලට ඉතාමත් ආසන්නව ගම්පහ දුම්රිය ස්ථානයට ආසන්නව සුපිරි වෙළඳසැල්, බැංකු සහ ඔබගේ සියලුම නාගරික අවශ්‍යතා සමීපයෙන් යෝජිත අධිවේගී පිවිසුමට ආසන්නව ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී දේපළ වෙළඳාම් සංවර්ධකයා ලෙස Prime Group ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 18ක් පුරා ව්‍යාප්ත වී ඇති අතර විදේශ වෙළෙඳපොළ වෙතද තම ව්‍යාපාරය පුළුල් කර ඇත. අපගේ ගනුදෙනුකරුවන්ට දිනෙන් දින දියුණු වන්නට මෙන්ම තම ජීවිතය ලස්සන කරමින් ජීවිතය විඳින්නට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම අපගේ අරමුණ වේ. අපගේ දේපල වෙළඳාම් අලවිකරණ නියෝජිතයින් විසින් ඔබගේ සිහින නිවස හෝ ඔබේ නේවාසික අරමුණු එලෙසින්ම ඉටුකරගැනීමට ඔබට හරි මග පෙන්වීමට නිරතුරුවම කටයුතු කරනු ඇත "The Sequor” ගම්පහ හි ඔබේ ඉඩම වෙන්කරවාගනීමට! අපගේ දේපල වෙළඳාම් ප්‍රවීණයන් සමඟින් අදම කතාකරන්න. ගෙවීම් සැලැස්ම මුළු මුදලම එකවර ගෙවීමේදී 15%ක විශේෂ වාසියක් ලබා ගත හැකිය. (ඔක්තෝබර් 15 දක්වා පමණයි) මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40ක් ඇතුලත ගෙවන්න. මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න. මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 24ක් ඇතුලත ගෙවන්න. මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න. Prime Group වෙතින් බැංකු ණය පහසුකම් සලසාදිය හැක.
ikman.lkPosted 3 wk. ago
Rs 1,535,000/ perch
HariMila AI estimate
Rs 533–800K / perch
Opens the original ad on ikman.lk
Also listed on
Approximate location from the source
Land for sale in Gampaha · last 30 days
Price rank
Pricier than 100%
of 40 similar listings
Land size
Smaller than 50%
10 perches · median 11
Based on the price per perch of 40 other land listings in Gampaha
Rs 666,667 / perch
Likely range Rs 533K – Rs 800K
Asking price is 130% above the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
1,213 priced Land for sale in Gampaha · tap a dot to open it
Land for sale in Gampaha · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 1,341 in 30 days
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …b4538c26 · checked 13h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 1,535,000 at 10 perches.
| Negombo |
|---|
97 |
| Rs 725K |
| Ragama | 86 | Rs 875K |
|---|
| Kalagedihena | 66 | Rs 483K |
|---|
| Ja-Ela | 54 | Rs 848K |
|---|
| Nittambuwa | 48 | Rs 335K |
|---|
| Minuwangoda | 45 | Rs 320K |
|---|
| Kiribathgoda | 41 | Rs 1.8M |
|---|
| Wattala | 40 | Rs 1.6M |
|---|
Land for sale across Sri Lanka
| District | Listings | Median / perch |
|---|---|---|
| Colombo | 2,889 | Rs 1.5M |
| Gampaha (this listing) | 1,341 | Rs 700K |
| Kalutara | 481 | Rs 724K |
| Matara | 293 | Rs 425K |
| Kurunegala | 181 | Rs 259K |
| Kandy | 162 | Rs 325K |
| Galle | 136 | Rs 550K |
| Hambantota | 89 | Rs 450K |
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median / perch |
|---|---|---|
1,309 | Rs 700K | |
30 | Rs 1.65M | |
2 | — |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 395 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.