Read the ad yesterday
Great price
The cheapest of 16 similar houses.
Adds to prices
HariMila AI can be wrong, so check with the seller. See the estimate
බත්තරමුල්ලෙන් ගෙයක් එක්ක ලොකු ඉඩමක් හොයනවද ?? ඔබේ දරුවන්ගේ අනාගතයට සුපිරි ආයෝජනයක් ගැන හිතනවද ?? ව්යාපාරයට, වෘත්තීය දියුණුවට, අධ්යාපනයට, සුව පහසු දිවියට අගනුවරින් හොඳම තැනකට ආයෝජනය කරමුද ? දවසින් දවස මිල ගණන් ඉහල යන කොළඹ සුපිරිම තැනකට ඔබේ මුදල් ආයෝජනය කරන්න. සියලුම පහසුකම් අතේ දුරින් තිබෙන, ආරක්ෂිත වටාපිටාවක පිහිටි, ගංවතුර තර්ජනයෙන් තොර, නිස්කලංක වටපිටාවක ඉහල පෙලේ වෘත්තිකයන්, ව්යාපාරිකයන්, කළාකරුවන් ජීවත් වෙන බත්තරමුල්ල ප්රදේශයෙන් මෙම අගනා අවස්ථාව අපෙන්ම පමණයි. ගංවතුර උවදුරින් තොර ආරක්ෂිත වටාපිටාවක දිවි ගෙවන්න දේපල ආයෝජකයන්ට මෙම වටිනා නිවස සහ ඉඩම් කැබැල්ල ඉතාම ලාභාදයී ආයෝජනයකි. බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවත සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතට යාබදව. වෛද්ය යුවලකට අයත් කාමර 5, නාන කාමර 4, වර්ග අඩි 3000 කට වැඩි දෙමහල් නිවස (අඩක් වැඩ නිමකරන ලද). මුළු ඉඩම පර්චස් 23.5 යි. තවත් නිවසක් තැනීමට ඉඩකඩ හොඳින් ඇත. ඉඩමට මාර්ග දෙකක් ඇත. මෙම ස්ථානයේ සිට: Srilak seafood store and supermarket - 500 m බස්නාහිර පළාත් මහ ඇමති කාර්යාලය - 550 m ලාෆ් ඉන්ධන පිරවුම් හල - 650 m Cargills food city - 750 m මධ්යම පරිසර අධිකාරිය - 800 m විදේශ සේවා නියුක්ති කාර්යාංශය - 900 m බත්තරමුල්ල නගර මධ්යයට - 2 km පාර්ලිමේන්තු සංකීර්ණයට - 2 km විභාග දෙපාර්තුමේන්තුව - 2.2 km සෙත්සිරිපාය - 2.5 Km ඉසුරුපාය - 2.6 Km දියත උයන, Water's Edge හෝටලය - 3 km අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුම - 6.5 km කඩුවෙල, කොතලාවල අධිවේගී මාර්ග පිවිසුම - 7.5 km SLIIT විශ්ව විද්යාලයට - 6.5 km කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්යස්ථානය - 11 km බොරැල්ල නගරය - 7 km මාලබේ නගරයට - 3.5 km හේමාස් පුද්ගලික රෝහල තලවතුගොඩ - 4 km ශ්රී ජයවර්ධනපුර මහ රෝහල (නව රෝහල) - 6 Km
ikman.lkPosted last wk.
Rs 48,500,000
Fixed price
HariMila AI estimate
Rs 78.1–98.7M
Opens the original ad on ikman.lk
Approximate location from the source
Houses for sale in Colombo · last 30 days
Floor area
Larger than 55%
3,000 sqft · median 2,800
Price per sqft
Rs 16,167
median Rs 19,397 / sqft
Based on 15 other 4 to 6 bedroom houses in Battaramulla on similar land
Rs 82,210,286
Likely range Rs 78.1M – Rs 98.7M
Adjusted for No staff quarters −6% · No parking mentioned −4%
Asking price is 41% below the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
4,968 4–6 bedroom houses for sale in Colombo
3,895 priced Houses for sale in Colombo · tap a dot to open it
Houses for sale in Colombo · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 4,248 in 30 days
This listing’s group: 5 bed, median Rs 68M
| 1 bed | Rs 15,500,000 | 13 listings |
|---|---|---|
| 2 bed | Rs 20,000,000 | 174 listings |
| 3 bed | Rs 28,000,000 | 981 listings |
| 4 bed | Rs 55,000,000 | 1673 listings |
| 5 bed | Rs 68,000,000 | 744 listings |
| 6+ bed | Rs 89,500,000 | 450 listings |
Houses for sale across Sri Lanka
| District | Listings | Median |
|---|---|---|
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …8a74e2e2 · checked 13h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 48,500,000 at 3,000 sqft. Typical price ranges from Rs 912,313 to Rs 135,433,357.
4,248 |
| Rs 50M |
| Gampaha | 1,207 | Rs 37.5M |
|---|
| Kalutara | 189 | Rs 25M |
|---|
| Kandy | 109 | Rs 68.5M |
|---|
| Galle | 38 | Rs 56M |
|---|
| Badulla | 35 | Rs 35M |
|---|
| Kurunegala | 29 | Rs 32.5M |
|---|
| Nuwara Eliya | 22 | Rs 59M |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
4,021 | Rs 49M | |
219 | Rs 110M | |
7 | Rs 65M |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 7 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.