Read the ad yesterday
Good price
Asks less than 25 of 32 similar houses.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
කඩුවෙල, පහළ බෝමිරිය පිහිටි දෙමහල් නිවසක් විකිණීමට ඇත. (ID: KADU008S) 🏛 නිදන කාමර ගණන: නිදන කාමර 5 (විශාල ප්රමාණයේ නිදන කාමර 5 කි.) 🏛 නාන කාමර ගණන: නාන කාමර 2 කි. 🏛 මුළු මිල: ලක්ෂ 320 යි. (මිල ගනන් සාකච්ඡා කළ හැකිය) 🏛 වර්ග අඩි ප්රමාණය: : ආසන්න වශයෙන්. වර්ග අඩි 2500ක් පමණ ඇත. 🏛 ඉඩමේ ප්රමාණය : පර්චස් 10 යි. 🏛 මෙම ඉඩම සම්පූර්ණයෙන්ම වට ආවරණය කරන ලද තාප්පය සහිත පර්චස් 10 ක ඉඩමකි. 🏛 ඉඩකඩ සහිත විසිත්ත කාමර 2ක් ඇත. 🏛 අලංකාර වැරන්ඩා 3කින් නිම වූ නිවසකි. 🏛 උණු වතුර පද්ධතියක් ක්රියාත්මක වේ. 🏛 ආරක්ෂක අනතුරු ඇඟවීමේ පද්ධතියක් ඇත. 🏛 ජලය සහ විදුලිය ඇත. 🏛 මෙම නිවස මීට මාසයකට පමණ පෙර සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර ඇත. 🏛 මෙම නිවස සම්පූර්ණයෙන්ම ටයිල් කළ නිවසකි. 🏛 ෆිනිශින් වහලය ගසා ඇත. 🏛 උද්යාන අවකාශය ඉතා අලංකාරව නඩත්තු කර ඇත. 🏛 සන්සුන් සහ සාමකාමී අසල්වැසි පරිසරය. 🏛 ගංවතුරෙන් කිසිදු ගැටළුවක් නොමැති නිවසකි. 🏛 ලී දොරවල් සහ ජනෙල් යොදා නිවස නිමවා ඇත. 🏛 වාහන දෙකක් සඳහා වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. 🏛 අඩි 20 ක මාර්ග ප්රවේශයක් සහිත සන්සුන් නේවාසික ප්රදේශයකි. 🏛 ලියකියවිලි : පැහැදිලි ලියකියවිලි ඇත, අනුමත නිවාස සැලැස්මක් ඇත, අනුමත බිම් කට්ටි සැලසුම, COC ඇත. 🏛 ළඟම ස්ථාන වලට දුර: 📍 කඩුවෙල හන්දියේ සිට කිලෝමීටර 1.5 ක් පමණ දුරින් නිවස පිහිටා ඇත. 📍 කොළඹ-අවිස්සාවේල්ල ප්රධාන මාර්ගයට දුර මීටර් 40 කි. 📍 මාලබේ SLIIT කැම්පස් වෙත කිලෝමීටර 4.2 කි. 📍 හොරයිසන් ජාත්යන්තර පාසලට කිලෝමීටර 6.3 කි. 📍 CINEC කැම්පස් වෙත කිලෝමීටර 5.6 කි. 📍 අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවට කිලෝමීටර 2.6 කි.
ikman.lkPosted 3 wk. ago
Rs 32,000,000
Fixed price
HariMila AI estimate
Rs 33.9–46.7M
Opens the original ad on ikman.lk
Approximate location from the source
Houses for sale in Colombo · last 30 days
Floor area
Smaller than 56%
2,500 sqft · median 2,800
Price per sqft
Rs 12,800
median Rs 19,429 / sqft
Based on 32 other 4 to 6 bedroom houses in Athurugiriya on similar land
Rs 39,694,894
Likely range Rs 33.9M – Rs 46.7M
Asking price is 19% below the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
4,969 4–6 bedroom houses for sale in Colombo
3,896 priced Houses for sale in Colombo · tap a dot to open it
Houses for sale in Colombo · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 4,251 in 30 days
This listing’s group: 5 bed, median Rs 68M
| 1 bed | Rs 15,500,000 | 13 listings |
|---|---|---|
| 2 bed | Rs 20,000,000 | 175 listings |
| 3 bed | Rs 28,000,000 | 979 listings |
| 4 bed | Rs 55,000,000 | 1672 listings |
| 5 bed | Rs 68,000,000 | 747 listings |
| 6+ bed | Rs 90,000,000 | 452 listings |
Houses for sale across Sri Lanka
| District | Listings | Median |
|---|---|---|
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …671d9249 · checked 16h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 32,000,000 at 2,500 sqft. Typical price ranges from Rs 922,181 to Rs 135,277,243.
4,251 |
| Rs 50M |
| Gampaha | 1,206 | Rs 37.5M |
|---|
| Kalutara | 189 | Rs 25M |
|---|
| Kandy | 109 | Rs 68.5M |
|---|
| Galle | 38 | Rs 56M |
|---|
| Badulla | 35 | Rs 35M |
|---|
| Kurunegala | 29 | Rs 32.5M |
|---|
| Nuwara Eliya | 22 | Rs 59M |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
4,025 | Rs 49M | |
219 | Rs 110M | |
7 | Rs 65M |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 164 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.