Read the ad yesterday
Fair price
Asks less than 9 of 10 similar houses.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
What the seller wrote, in one place. Confirm it with them before you rely on it.
පාදුක්ක, මාහියංගල පිහිටි සුඛෝපභෝගී නිවසක් විකිණීමට ඇත. (ID: PADK001S) 🏛 නිදන කාමර ගණන : නිදන කාමර 6 යි. (විශාල ප්‍රමාණයේ නිදන කාමර) 🏛 නානකාමර ගණන : නානකාමර 5යි. (උඩුමහලේ නිදන කාමර 3 සඳහා උණු වතුර සැපයුම සහිත නානකාමර 3ක් සහ පොදු ප්‍රවේශය ඇතිව වෙන වෙනම ඉදිකරන ලද නානකාමර 2ක් සමඟින් සම්පූර්ණ නානකාමර 5ක් ඇත.) 🏛 සම්පූර්ණ මිල: මිලියන 135 (සාකච්ඡා කරගත හැක) 🏛 වර්ග අඩි ප්‍රමාණය : දළ වශයෙන්. වර්ග අඩි 7200 ක් පමණ ඇත. 🏛 ඉඩමේ ප්‍රමාණය : පර්චස් 79 යි. 🏛 ඉහල මාලයේ වර්ග අඩි 950ක් සහ බිම් මහලේ වර්ග අඩි 1350 කුඹුක් ලීයෙන් අලංකාරව නිමවා ඇත. 🏛 මෙම නිවස 2004 වසරේ ප්‍රසිද්ධ කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිකරන ලදී. - කොඩිතුවක්කු කන්ස්ට්‍රක්ෂන් - මහනුවර. (මහනුවර පිහිටි ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් වන ඩෙවෝන් හෝටලය ද, මොවුන් විසින් ඉදි කර ඇත.) 🏛 මෙම නිවස ඉතාමත් අලංකාර මෙන්ම, නිදහස් බව ඉතා මැනවින් විදහා දක්වන නිර්මාණයකි. 🏛 නිදහස් ඉතා සාමකාමී වටපිටාවකින් යුත් ආලින්දය. 🏛 පැන්ට්‍රි සහිත මුළුතැන්ගෙය. 🏛 නිදහස් අවකාශය සහිත කෑම කාමරය 🏛 ඉතා අලංකාර අත්වැට 🏛 පිහිනුම් තටාකයේ ප්‍රමාණය - අඩි 26 ක් දිග X අඩි 12.5 ක් පළල සහ අඩි 5 යි අඟල් 8 ක් ගැඹුර 🏛 උඩුමහලේ - සිනමා කාමරයක් / GYM / ගබඩා කාමරයක් ඇත. 🏛 බිම් මහල - ගබඩා කාමරය / සේවක කාමරය සහ සේවක වැසිකිළියක් ඇත. 🏛 මධ්‍යම උණු වතුර පද්ධතියක් ඇත. 🏛 බැටරි බැකප් සහිත CCTV පද්ධතිය. 🏛 තෙකලා විදුලිය ඇත. 🏛 ජල සම්බන්ධතා 2 ක් ඇත. 🏛 ඉතා නිරවුල් ලියකියවිලි, අනුමත ගොඩනැගිලි සැලැස්ම, COC ඇත. 🏛 ප්‍රවේශ මාර්ගයේ පළල : අඩි 22 පළල පිවිසුම් මාර්ගය 🏛 පූර්ව අපජල කළමනාකරණ පද්ධතියකින් යුක්තය. 🏛 වැසි ජල කළමනාකරණය සඳහා භූගත කාණු සකසා ඇත. 🏛 Central Solar Hot water - ලීටර් 350 බෆර් ටැංකිය 🏛 ඇතුළත සහ පිටත දුරස්ථ පාලක ප්‍රවේශය සහිත ගේට්ටු 2ක් ඇත. 🏛 උඩුමහලේ අට්ටාලය, ලී වලින් හොඳින් නිමවා ඇති අතර ප්‍රවේශය සහ ගබඩාවක් ලෙස භාවිතා කිරීමට පවා හැකිය 🏛 දේපලෙහි පැති හතරේම ඉතා උස් බිත්ති බැඳ ඇත. 🏛 ළඟම ඇති ස්ථානවලට දුර: 📍 මෙනේරිගම පාරට විනාඩි 1යි 📍 හඳපාන්ගොඩට 3.2km 📍 පාදුක්කට 6.5km 📍 උඩුමුල්ලට 8km 📍 ගොඩගම හන්දියට 12km 📍 හෝමාගම නගරයට විනාඩි 30 යි
ikman.lkPosted 3 wk. ago
Rs 135,000,000
Fixed price
HariMila AI estimate
Rs 128–142M
Opens the original ad on ikman.lk
Also listed on
Approximate location from the source
Houses for sale in Colombo · last 30 days
Floor area
Larger than 98%
7,200 sqft · median 2,800
Price per sqft
Rs 18,750
median Rs 19,433 / sqft
Based on 10 other 5 to 7 bedroom houses in the Colombo district on similar land
Rs 135,000,000
Likely range Rs 128M – Rs 142M
Asking price matches the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
2,064 5–7 bedroom houses for sale in Colombo
3,892 priced Houses for sale in Colombo · tap a dot to open it
Houses for sale in Colombo · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 4,252 in 30 days
This listing’s group: 6+ bed, median Rs 90M
| 1 bed | Rs 15,500,000 | 13 listings |
|---|---|---|
| 2 bed | Rs 20,000,000 | 175 listings |
| 3 bed | Rs 28,000,000 | 978 listings |
| 4 bed | Rs 55,000,000 | 1673 listings |
| 5 bed | Rs 68,000,000 | 749 listings |
| 6+ bed | Rs 90,000,000 | 451 listings |
Houses for sale across Sri Lanka
| District | Listings | Median |
|---|---|---|
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …671d91b3 · checked 21h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 135,000,000 at 7,200 sqft. Typical price ranges from Rs 920,999 to Rs 135,349,474.
4,252 |
| Rs 50M |
| Gampaha | 1,206 | Rs 37.5M |
|---|
| Kalutara | 189 | Rs 25M |
|---|
| Kandy | 109 | Rs 68.5M |
|---|
| Galle | 38 | Rs 56M |
|---|
| Badulla | 35 | Rs 35M |
|---|
| Kurunegala | 29 | Rs 32.5M |
|---|
| Nuwara Eliya | 22 | Rs 59M |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
4,026 | Rs 49M | |
219 | Rs 110M | |
7 | Rs 65M |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 164 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.
03 Story Modern House For Sale In Kohuwala, Nugegoda. (Ssph-482)