Read the ad 3h ago
Good price
Asks Rs 2.4M less than similar Isuzu Elf listings for its year and mileage. 2 similar ads give more for less.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
අඩි 14.5 ජපන් ෆ්‍රීසර් ලොරි රථය... ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය නවීන ජපන් ශීතකරණ පහසුකම් සහිත ෆ්‍රීසර් ලොරි රථයක් දැන් ඔබේ නමින්ම ජපානයෙන් ආනයනය කරගන්න! මෙම ISUZU ELF NPR85 ෆ්‍රීසර් ලොරි රථය අප සමාගම විසින් ජපානයේ වාහන වෙන්දේසියකින් මිලදී ගෙන ඇත. 🚛 දැනට ශ්‍රී ලංකාවේ නොමැත. ඔබේ නමින් ශ්‍රී ලංකාවට ආනයනය කර ලබාගත හැකිය. ආනයනය සදහා කාලය සති 6-8ක් ඇතුළත. ❄️ ඔබේ ව්‍යාපාරයට සුදුසුම ප්‍රවාහන විසඳුමක්! පහත නිෂ්පාදනවල ගුණාත්මකභාවය හා නැවුම් බව ආරක්ෂා කරමින් ප්‍රවාහනය කිරීම සඳහා සුදුසුය. 🐟 මුහුදු ආහාර (Seafood) 🥬 එළවළු සහ පලතුරු 🥛 කිරි නිෂ්පාදන 🍦 අයිස්ක්‍රීම් 🥐 බේකරි නිෂ්පාදන 💐 මල් වර්ග සහ අනෙකුත් ශීතකරණ අවශ්‍ය නිෂ්පාදන 🚛 වාහනයේ විශේෂාංග හා තාක්ෂණික විස්තර >වාහන මාදිලිය: Isuzu ELF NPR85 >ෆ්‍රීසර් බොඩි දිග: අඩි 14.5 (14.5ft) >උෂ්ණත්ව පාලනය: -30°C දක්වා >ශීතකරණ පද්ධතිය: TOPRE >එන්ජින් කේතය: 4JJ1 >ගියර් පද්ධතිය: Manual >ඇණ තවු: 5 >උඩු දුණු >ශීතකරණ පද්ධතිය: Dual-Zone Refrigeration System >විදුලි සම්බන්ධතාව: Standby Plug-In Facility 🇯🇵 ජපන් තාක්ෂණය – ඔබේ ව්‍යාපාරයට විශ්වාසදායක ආයෝජනයක්! ශ්‍රී ලංකාවේ අඩුම මිල ගණන් යටතේ, ඔබේ අවශ්‍යතාවයට අනුව ඔබේ නමින්ම මෙම ජපන් ISUZU ELF ෆ්‍රීසර් ලොරි රථය ආනයනය කරගැනීමට අදම අප අමතන්න. වැඩි විස්තර සහ මිල ගණන් සඳහා දැන්ම අප හා සම්බන්ධ වන්න!
ikman.lkPosted 3h ago
Rs 8,400,000
Fixed price
HariMila AI estimate
Rs 8.64–11.5M
Opens the original ad on ikman.lk
Also listed on
Approximate location from the source
Isuzu Elf · last 30 days
Age
Newer than 69%
2017 vs 452 listed
Mileage
Higher than 85%
289,000 km · median 185,000 km
Based on 36 other Isuzu Elf listings from 2016 to 2018 with similar mileage
Rs 10,800,000
Likely range Rs 8.64M – Rs 11.5M
Asking price is 22% below the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
78 Isuzu Elf, 2016–2018
303 priced Isuzu Elf · tap a dot to open it
Isuzu Elf · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 421 in 30 days
209 priced Isuzu Elf · tap a dot to open it
Closest matches by model, year and price
Listed on ikman.lk
Ad …bc314c84 · checked 32m ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 8,400,000 at 2017. Typical price ranges from Rs 1,449,852 to Rs 16,269,231.
This listing: Rs 8,400,000 at 289,000 km. Typical price ranges from Rs 10,482,051 to Rs 12,643,257.
This listing’s group: 2017, median Rs 11M
| 2004 | Rs 5,600,000 | 3 listings |
|---|---|---|
| 2007 | Rs 6,637,500 | 2 listings |
| 2008 | Rs 7,375,000 | 2 listings |
| 2009 | Rs 6,575,000 | 2 listings |
| 2010 | Rs 8,750,000 | 5 listings |
| 2011 | Rs 7,650,000 | 5 listings |
| 2012 | Rs 8,200,000 | 3 listings |
| 2013 | Rs 7,575,000 | 4 listings |
| 2014 | Rs 9,025,000 | 8 listings |
| 2015 | Rs 7,950,000 | 5 listings |
| 2016 | Rs 10,860,000 | 10 listings |
| 2017 | Rs 11,000,000 | 31 listings |
| 2018 | Rs 11,000,000 | 35 listings |
| 2019 | Rs 11,225,000 | 14 listings |
| 2020 | Rs 12,850,000 | 8 listings |
| 2021 | Rs 11,820,000 | 8 listings |
Isuzu Elf across Sri Lanka
| District | Listings | Median |
|---|---|---|
| Gampaha | 123 | Rs 9.22M |
| Colombo | 86 | Rs 9M |
| Kurunegala | 54 | Rs 4.34M |
| Anuradhapura | 32 | Rs 5.38M |
| Kandy | 29 | Rs 5.97M |
| Kalutara (this listing) | 28 | Rs 7.9M |
| Puttalam | 18 | Rs 2.65M |
| Ratnapura | 11 | Rs 3.85M |
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
326 | Rs 3.85M | |
126 | Rs 10.9M |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 5 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.