HariMila AI
Reading this ad soon
Too few to compare
There aren’t enough similar listings nearby to price it yet.
HariMila AI can be wrong, so check with the seller. How it works
🇱🇰 𝐊𝐃𝐇 𝐓𝐎𝐔𝐑𝐒 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀 🇱🇰 🔹Luxury Van Service ඔබ තාමත් ලොකු මුදලක් වියදම් කරගෙන අපහසුවෙන් හිරවී ඔබගේ ගමන යනවද??? එහෙම ගිය කාලය දැන් ඉවරයි .. හැමදේම අලුත් වෙලා.. එක නමකට Brand එකකට සීමා වී ඔබේ විනෝද ගමන් වාරය අපහසුවෙන් යන්නේ ඇයි???? නවීන තාක්ෂණය යොදා ගනිමීන් ලෝක සංචාරක හැමදෙනාටම ගැලපෙන පරිදි ඉතා ආකර්ෂණීය නිමාවකින් යුත්, වායුසමීකරණය පද්ධතියකින් හා සුව පහසු අසුන් සමගින් ඔබට කැමති ආකාරයට නිදහසේ ගමනක් යන්න අදම වෙන්කරවා ගන්න.... ▪️ඔබගේ සියලුම විනෝද චාරිකා, වන්දනා ගමන්, වෙඩින් හයර්, හදිසි ගමන්, පෞද්ගලික ගමන්, Airport Pick up & Drops, වැනි සියලුම ගමන් අවශ්යතාවයන් සදහා ආසන 09, 14, 16 සුඛෝපභෝගි KDH, Force Urbania 16 Vip වෑන් රථ රියදුරුත් සමග.... ▪️මාර්ග පිළිබඳ මනා දැනුමැති පළපුරුදු , විශ්වාසනීය , සුහදශීලි රියදුරු මහතෙකු සමග ආරක්ෂිත සේවයක්... ▪️දුර ප්රමාණයට පමණක් අයකිරීම් ... ▪️නියමිත වේලාවට සහ කාර්යක්ෂම විශ්වාසනීය ගුණාත්මක සේවයක් ... ▪️සුවිශේෂී අඩුම මිල ගණන් යටතේ සුඛෝපභෝගී සුවපහසු ආසන සමගින් ඉතාහොද තත්වයේ වෑන් රථ.... ▪️ඉහත සදහන් සියලුම වාහන අප හා සම්බන්ධ වාහන බැවින් ඔබ කලින් වෙන්කරගන්නා ලද වාහනයම ඔබගේ ගමන සදහා ලබා ගත හැක... ▪️ ආරක්ෂිතව හා විශ්වාසනීයව පැය 24 පුරා සේවය සැපයීමේ හැකියාව හා ඕනෑම ප්රදේශයක සිට අපගේ සේවාවන් ලබාගැනීමේ පහසුව ඇත.... ▪️සියලුම සෞඛ්ය ආරක්ෂිත ක්රමවේදයන්ට අනුව සේවාව සිදුකරනු ලබයි... ▪️ සියලුම ෆොටෝස් සහ අන්තර්ගතයන් සත්ය තොරතුරු වන අතර සැඟවුණු මිල වෙනස් වීම් නොමැත... ▪️# දුර ගමන් සදහා විශේෂිත පැකේජයන් සමගින් ඔබගේ අවශ්යතාවය පරිදි අදම වෙන්කරවා ගන්න..... 🔹🔹 වැඩි විස්තර සදහා අප වෙත පහත සදහන් දුරකථන අංකයන්ට කතා කරන්න... Whatsapp මගින්ද සම්බන්ධ විය හැක.... 🔴🔴 විශ්වාසනීය ගුණාත්මක සේවයක් ලබා ගැනීමට 🇱🇰 𝐊𝐃𝐇 𝐓𝐎𝐔𝐑𝐒 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀 🇱🇰 වන අප හා එක් වන්න... 🔴🔴 🇱🇰𝐊𝐃𝐇 𝐓𝐎𝐔𝐑𝐒 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀🇱🇰 🔹🔹 🔹🔹 ▪️Kdh Hihgroof Super Luxury Vip Van Available for You... ▪️Special Packages Available for Long Journeys.. (Anuradhapura , Polonnaruwa , Kandy , Katharagama) Like Us Our Facebook Page - 🇱🇰𝐊𝐃𝐇 𝐓𝐎𝐔𝐑𝐒 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀🇱🇰
ikman.lkPosted 4 wk. ago
Rs 130Negotiable
Opens the original ad on ikman.lk
Approximate location from the source
vans · last 30 days
vans · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 585 in 30 days
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …b3ada6bc · checked 8h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
2 |
| Rs 10K |
| Jaffna | 2 | — |
|---|
| Kandy | 2 | Rs 5K |
|---|
| Nuwara Eliya | 2 | Rs 12K |
|---|
| Kurunegala | 1 | — |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median / day |
|---|---|---|
610 | Rs 8.5K |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 28 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.