HariMila AI
Reading this ad soon
Too few to compare
There aren’t enough similar listings nearby to price it yet.
HariMila AI can be wrong, so check with the seller. How it works
AC BUS / KDH VAN FOR HIRE – 2026 🇱🇰 ✨ BRAND NEW • COMFORTABLE • SAFE • RELIABLE ✨ ❤️❤️ අලුත්ම අලුත් Bus එකක හෝ Van එකක, රජෙක් වගේ සැපට ගමන් යන්න කැමති ඔබ වෙනුවෙන්! ❤️❤️ ඔබගේ වන්දනා ගමන්, විනෝද චාරිකා, Family Tours, Wedding Hire, Airport Transfers, Corporate Trips සහ හදිසි ගමන් ඇතුළු සියලුම ගමන් අවශ්‍යතා සඳහා සුඛෝපභෝගී AC Bus සහ KDH Van අපෙන් වෙන්කරවා ගන්න. 👥 09 • 14 • 21 • 28 • 33 • 37 Seater 🚐 KDH / High Roof Vans 🚌 AC Luxury Buses 🔥 SPECIAL PACKAGE FOR LONG TRIPS 🔥 ⭐ අපගේ විශේෂ සේවාවන් ✅ විශ්වාසනීය, සුහදශීලී හා පළපුරුදු රියදුරු මඩුල්ල ✅ දුර ප්‍රමාණයට අනුව සාධාරණ ගාස්තු ✅ සැඟවුණු ගාස්තු හෝ අනපේක්ෂිත අමතර ගාස්තු නැත ✅ නියමිත වේලාවට හා කාර්යක්ෂම සේවාව ✅ පිරිසිදු හා සුවපහසු වාහන ✅ සුවපහසු ආසන සහ Seat Belts ✅ Full A/C & Line Air Conditioning ✅ Android Audio / Sound System ✅ Wireless Microphone ✅ Original Curtains ✅ Auto Door ✅ Cool Box ✅ පළපුරුදු රියදුරන් 🛡️ මගියෙකු සඳහා රු. 500,000/- දක්වා රක්ෂණ ආවරණය 💯 අපගේ විශේෂ වාසිය ඔබ Booking කරන වාහනයම ඔබගේ ගමන සඳහා ලබාදීමට අපි වගබලා ගන්නෙමු. අවසාන මොහොතේ වාහන මාරු කර ඔබව අපහසුතාවයට පත් නොකරන අතර, වාහනවල ධාවන තත්ත්වය සහ රියදුරන්ගේ විනය පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කරමු. 🚫 ගමන අතරතුර රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොරව වගකීමෙන් සේවය කරන බවට A & E Travels Sri Lanka වගකීමෙන් ප්‍රකාශ කරයි. 📸 All Photos & Vehicle Specifications Are Genuine 💰 NO HIDDEN PRICES 📞 CALL / WHATSAPP NOW 💙💛 A & E TRAVELS SRI LANKA Travel With Comfort & Safety • Your Journey, Our Priority 🇱🇰 🌴 ඔබේ ගමන අපිට භාරදෙන්න… ඔබට අවශ්‍ය වන්නේ ගමන විඳින්න පමණයි! ❤️
ikman.lkPosted 3 wk. ago
Price on request
Opens the original ad on ikman.lk
Approximate location from the source
vans · last 30 days
vans · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 586 in 30 days
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …ea1c52f0 · checked 17h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
2 |
| Rs 10K |
| Jaffna | 2 | — |
|---|
| Kandy | 2 | Rs 5K |
|---|
| Nuwara Eliya | 2 | Rs 12K |
|---|
| Kurunegala | 1 | — |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median / day |
|---|---|---|
611 | Rs 8.5K |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 20 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.