Read the ad yesterday
Fair price
Asks less than 26 of 40 similar land plots. Two of them give more for less.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
LUXORA – KIRIBATHGODA , ඔබේ ජීවිතයේ පහසුවත් පරිසර සුන්දරත්වත් සහ සන්සුන් භාවයත් එකට එක්වන ඉඩම් ව්යාපෘතියකි. කිරිබත්ගොඩ ඉරියවැටිය පාරට ආසන්නව පිහිටා ඇති මෙම ව්යාපෘතිය , ඔබේ සිහින නිවහන ගොඩනඟා ගැනීමටත් ආරක්ෂිත හා බුද්ධිමත් ආයෝජනයක් කිරීමටත් ඉතා සුදුසුයි. කිරිබත්ගොඩ, වත්තල ප්රධාන නගරවලට සහ මාර්ග කිහිපයකටම පහසු ගමනාගමයක් සහිත LUXORA – KIRIBATHGODA, වේගයෙන් සංවර්ධනය වන ප්රදේශයක පිහිටා ඇති අතර සුවපහසු ජීවිතයක් ඔබට අත්විඳිය හැක. 983 බස් මාර්ගයට මුහුණලා. කිරිබත්ගොඩ නගරයට 2.5 KM. වත්තල නගරයට 2.5 KM. පෑලියගොඩ අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 10. හරිත පරිසරයක සුවය සහ නවීන ජීවන පහසුව සමගින් LUXORA – KIRIBATHGODA, ඔබට සුවදායක ජීවන රටාවක් ගොඩනැගීමට විශේෂ අවස්ථාවක් ලබා දෙයි. අදම ඔබේ අනාගතය වෙනුවෙන් LUXORA – KIRIBATHGODA, තෝරා ගන්න. ගෙවීම් සැලැස්ම මුළු මුදලම එකවර ගෙවීමේදී 15%ක විශේෂ වාසියක් ලබා ගත හැකිය. (ඔක්තෝබර් 15 දක්වා පමණයි) මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය මාස 24 පොලී රහිතව ගෙවන්න. මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40 ගෙවන්න. (HNB Finance) මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය බැංකු ණය පහසුකම් යටතේ ගෙවන්න.
ikman.lkPosted 2 wk. ago
Rs 1,950,000/ perch
HariMila AI estimate
Rs 1.7–2.34M / perch
Opens the original ad on ikman.lk
Approximate location from the source
Land for sale in Gampaha · last 30 days
Price rank
Cheaper than 55%
of 40 similar listings
Land size
Smaller than 75%
8 perches · median 10
Based on the price per perch of 40 other land listings in Kiribathgoda
Rs 1,950,000 / perch
Likely range Rs 1.7M – Rs 2.34M
Asking price matches the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
1,255 priced Land for sale in Gampaha · tap a dot to open it
Land for sale in Gampaha · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 1,395 in 30 days
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …f70722ad · checked 17h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 1,950,000 at 8 perches.
112 |
| Rs 750K |
| Ragama | 93 | Rs 875K |
|---|
| Kalagedihena | 65 | Rs 480K |
|---|
| Ja-Ela | 57 | Rs 820K |
|---|
| Minuwangoda | 48 | Rs 335K |
|---|
| Nittambuwa | 44 | Rs 340K |
|---|
| Wattala | 40 | Rs 1.7M |
|---|
| Kiribathgoda (this listing) | 37 | Rs 1.65M |
|---|
Land for sale across Sri Lanka
| District | Listings | Median / perch |
|---|---|---|
| Colombo | 2,861 | Rs 1.45M |
| Gampaha (this listing) | 1,395 | Rs 715K |
| Kalutara | 447 | Rs 714K |
| Matara | 290 | Rs 438K |
| Kandy | 181 | Rs 335K |
| Kurunegala | 162 | Rs 275K |
| Galle | 154 | Rs 550K |
| Hambantota | 92 | Rs 450K |
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median / perch |
|---|---|---|
1,367 | Rs 700K | |
26 | Rs 1.6M | |
2 | — |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 387 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.