Read the ad 23h ago
Too few to compare
There aren’t enough similar houses nearby to price it yet.
HariMila AI can be wrong, so check with the seller. How it works
What the seller wrote, in one place. Confirm it with them before you rely on it.
🏡 මහල් දෙකකින් යුත් නිවසක් විකිණීමට – ගුරුදෙණිය, මහනුවර 🌿 ✨ සංචාරක ව්යාපාරයකට හෝ සුඛෝපභෝගී නිවසක් සඳහා කදිම ආයෝජන අවස්ථාවක්! මහනුවර ගුරුදෙණිය ප්රදේශයේ, ඉතා නිස්කලංක හා ස්වභාවික පරිසරයක පිහිටි මහල් දෙකකින් යුත් මෙම නිවස විකිණීමට ඇත. සම්පුර්ණ ඉඩම පර්චස් 38 වන සින්නක්කර ඉඩම. 🏠 බිම් මහල – වැඩ අවසන් කර නොමැත • ඉඩකඩ සහිත පිවිසුම් ශාලාව • ෆැමිලි රුම් එක සහ ඊට අනුබද්ධ නාන කාමරය • අනුබද්ධ නාන කාමර සහිත නිදන කාමර 3ක් • අමුත්තන් සඳහා වෙනම නාන කාමරයක් • කෑම කාමරය • මුළුතැන්ගෙය • බාර් පහසුකමක් සඳහා වෙන් කළ ප්රදේශය 🏠 පළමු මහල – සම්පූර්ණයෙන් නිම කර ඇත වෙනම ස්වාධීන මහල් නිවාස දෙකකින් සමන්විත වන අතර, එක් එක් නිවාසයේ පහත පහසුකම් ඇත. • විශාල නිදන කාමර 2ක් • නාන කාමරයක් • මුළුතැන්ගෙයක් • විසිත්ත කාමරයක් • ආලින්දයක් (Veranda) ✅ නිවසේ විශේෂතා ✔ මුළු නිදන කාමර 8ක් ✔ මුළු නාන කාමර 6ක් ✔ මුළු මුළුතැන්ගෙවල් 3ක් ✔ ඉඩකඩ සහිත විසිත්ත හා කෑම කාමර ✔ ඉතා නිස්කලංක, හරිත හා ස්වභාවික පරිසරය ✔ නිරවුල් ඔප්පු සහිත දේපළක් ✔ පර්චස් 12ක වැඩි මිදුල හා නල ලිද 🌿 මෙම නිවස ඔබට සුදුසු වන්නේ ඇයි? ✔ මහනුවර නගරයට ආසන්න, පරිසර දුෂණයෙන් තොර නිස්කලංක හා අලංකාර පරිසරයක පිහිටි ඔබගේ සිහින නිවස සඳහා හෝ වටිනා ආයෝජනයක් ✔ශ්රී දළදා මාලිගාවට හා මහනුවර වැව රවුමට විනාඩි 12ක් (කි.මී. 8ක් පමණි) ✔තෙකලා (Three-Phase) විදුලි පහසුකම් ✔පැය 24 පුරා ජල පහසුකම් ✔ස්වභාවික අපදා අවදානම් වලින් තොර සුරක්ෂිත භූමියක් ✔ගුණාත්මක හා සුහද අසල්වැසි පරිසරයක් ✔නිස්කලංක, සුරක්ෂිත හා සොඳුරු ස්වභාවික පරිසරය ✔නවාතැන්පොළක් (Guest House) පවත්වාගෙන යාමට ඉතා සුදුසුයි. ✔ නිවාඩු නිකේතනයක් හෝ පවුලේ පදිංචිය සඳහා කදිමයි. ✔ සංචාරක කර්මාන්තය හරහා ආදායම් උපයා ගැනීමට හොඳ ආයෝජන අවස්ථාවක්. ✔ ඉහළ මහලේ වෙනම නිවාස දෙකක් ඇති බැවින් වෙන් වෙන්ව භාවිත කිරීමට හෝ කුලියට දීමට හැකියාව ඇත. ✔ බිම් මහල තමන්ගේ අවශ්යතාවයට අනුව නිම කරගත හැකිය. 💰 විකිණුම් මිල: රුපියල් මිලියන 110යි (කෝටි 11යි) 🤝 දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කර ගත හැකිය. 📍 පිහිටීම: ගුරුදෙණිය, මහනුවර. 📞 සැබෑ ගැනුම්කරුවන්ට දේපළ නැරඹීම සඳහා දිනයක් වෙන් කරවා ගත හැකිය. ✨ නිස්කලංක පරිසරයක පිහිටි, සංචාරක ව්යාපාරයකට හෝ පදිංචියට සුදුසු වටිනා දේපළක හිමිකරුවෙකු වන්න! දුර කථන අංකය ( වට්ස්ඇප්) 🏡 HOUSE FOR SALE – GURUDENIYA, KANDY 🌿 ✨ An Excellent Investment Opportunity – Ideal for a Tourist Guesthouse or Luxury Residence! Looking for a spacious property in a peaceful, natural environment near Kandy? This two-story house in Gurudeniya, Kandy, offers an excellent opportunity for residential living or tourism investment. 🏠 GROUND FLOOR – HALF COMPLETED • Spacious lobby • A Family room with attached bathroom • 3 bedrooms, each with an attached bathroom • Visitors’ bathroom • Dining area and kitchen • Bar area 🏠 FIRST FLOOR – COMPLETED Consists of two separate, self-contained apartments, each featuring: • 2 spacious bedrooms • 1 bathroom • Kitchen • Living room • Private veranda ✅ Total Property Features • 4 bedrooms upstairs across two apartments • 4 bedrooms on the ground floor • 6 bathrooms in total, including the visitors’ bathroom • 3 kitchens in total • Spacious living and dining areas • Calm, green and natural surroundings • Clear deeds 🌿 WHY THIS PROPERTY? ✔ Ideal for a tourist guesthouse, holiday home or family residence ✔ Excellent potential for tourism and rental income ✔ Two independent upstairs apartments offer flexible accommodation options ✔ Peaceful setting away from the busy city environment ✔ Ground floor can be completed according to your own preferences 💰 Asking Price: LKR 110 Million (Rs. 11 Crore) 🤝 Price negotiable after property inspection. 📍 Location: Gurudeniya, Kandy, Sri Lanka 📞 Interested buyers are welcome to arrange a viewing and inspect this valuable property. ✨ Invest in a property with space, tranquility and excellent tourism potential!
ikman.lkPosted 5 days ago
Rs 110,000,000
Fixed price
Opens the original ad on ikman.lk
Approximate location from the source
Houses for sale in Kandy · last 30 days
Floor area
Larger than 99%
11,000 sqft · median 2,407
Price per sqft
Rs 10,000
median Rs 15,333 / sqft
15 7–9 bedroom houses for sale in Kandy
90 priced Houses for sale in Kandy · tap a dot to open it
Houses for sale in Kandy · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 109 in 30 days
This listing’s group: 6+ bed, median Rs 80M
| 2 bed | Rs 16,000,000 | 6 listings |
|---|---|---|
| 3 bed | Rs 80,000,000 | 25 listings |
| 4 bed | Rs 49,500,000 | 30 listings |
| 5 bed | Rs 51,500,000 | 18 listings |
| 6+ bed | Rs 80,000,000 | 14 listings |
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …d5cb41f9 · checked 11h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 110,000,000 at 11,000 sqft. Typical price ranges from Rs 23,642,240 to Rs 81,137,863.
4,252 |
| Rs 45M |
| Gampaha | 1,203 | Rs 36M |
|---|
| Kalutara | 189 | Rs 25M |
|---|
| Kandy (this listing) | 109 | Rs 60M |
|---|
| Galle | 38 | Rs 38.8M |
|---|
| Badulla | 35 | Rs 34.5M |
|---|
| Kurunegala | 29 | Rs 28.8M |
|---|
| Nuwara Eliya | 22 | Rs 56M |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
97 | Rs 55M | |
8 | Rs 89.5M | |
3 | — |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
No price changes since Harimila started tracking this ad.