Read the ad 2 days ago
Unusually cheap
It asks less than half what similar land plots do. That’s usually a typo or a catch, so ask why.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
දැදුරු ඔය ජලාශය ආසන්නයේ අක්කර 1¾ක ඉඩමක් විකිණීමට දැදුරු ඔය ජලාශයේ දකුණු ඉවුරේ ප්රධාන ඇළට මුහුණලා, ජලාශයට යන ප්රධාන මාර්ගයේ පිහිටි අක්කර 1¾ක ඉඩමක් විකිණීමට ඇත. නිවසක්, ව්යාපාරික ගොඩනැගිලි, කෘෂිකාර්මික පහසුකම් සහිත මෙම දේපළ පදිංචියට මෙන්ම කෘෂිකාර්මික හා ව්යාපාරික කටයුතු සඳහාද යොදාගත හැකිය. ඉඩමේ පිහිටීම සහ විස්තර - ඉඩමේ ප්රමාණය: අක්කර 1¾ - ඔප්පු වර්ගය: ජයභූමි - කුරුණෑගල – අනුරාධපුර ප්රධාන බස් මාර්ගයට (ඇල්ල පාර) මීටර් 900යි. - දැදුරු ඔය ජලාශයට කිලෝමීටර් 6යි. - ගංවතුර හානි නොමැති ප්රදේශයක පිහිටා ඇත. ඉඩමේ ඇති ගොඩනැගිලි - වී මෝලක් සඳහා ඉදිකළ ගොඩනැගිල්ලක් (දහයියා කුඩු දැමීම සඳහා කාමර සහිත). - වී වේලීම සඳහා කමතක්. - ව්යාපාරික කටයුතු සඳහා කඩ කාමර 2ක්. - කොප්පරා වේලීම සඳහා මඩුවක්. - නිදන කාමර 2ක්, මුළුතැන්ගෙයක් සහ ඇතුළත නාන කාමරයක් සහිත කුඩා නිවසක්. ජලය සහ විදුලි පහසුකම් - විදුලි මෝටරයක් සහිත වගා ළිඳක්. - මුළු ඉඩමටම ජලය සැපයිය හැකි පරිදි භූගතව සවිකර ඇති අඟල් 2ක ජල නළ පද්ධතියක්. - තෙකලා විදුලි පහසුකම්. - ග්රාමීය ජල යෝජනා ක්රමය යටතේ ජල පහසුකම්. වගාවන් ඉඩමේ දැනට කජු, කෙසෙල් සහ පොල් වගා කර ඇත. මිල සාකච්ඡා කළ හැකිය වැඩි විස්තර සහ ඉඩම පරීක්ෂා කිරීම සඳහා අමතන්න
lankapropertyweb.comPosted 2 wk. ago
Rs 9,500,000
Fixed price · Rs 33,929 / perch
HariMila AI estimate
Rs 280–406K / perch
Opens the original ad on lankapropertyweb.com
Also listed on
Exact address shared by the seller on request
Land for sale in Kurunegala · last 30 days
Price rank
Cheaper than 100%
of 38 similar listings
Land size
Larger than 86%
280 perches · median 15
Based on the price per perch of 38 other land listings in Kurunegala
Rs 350,000 / perch
Likely range Rs 280K – Rs 406K
Asking price is 90% below the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
169 priced Land for sale in Kurunegala · tap a dot to open it
Land for sale in Kurunegala · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 185 in 30 days
This listing’s area: Kurunegala, median Rs 500K / perch
| Area | Listings | Median / perch |
|---|---|---|
| Kurunegala (this listing) | 67 | Rs 500K |
| Narammala | 19 | Rs 275K |
Closest matches by type, area and price
Listed on lankapropertyweb.com
Ad 5968953 · checked 2h ago
Also listed on
We show a summary and link to the original ad. Seller contact details stay on lankapropertyweb.com. We never store them.
This listing: Rs 33,929 at 280 perches.
| Kuliyapitiya |
|---|
17 |
| Rs 155K |
| Wariyapola | 14 | Rs 215K |
|---|
| Pannala | 11 | Rs 300K |
|---|
| Polgahawela | 9 | Rs 259K |
|---|
| Giriulla | 6 | Rs 155K |
|---|
| Dambadeniya | 5 | Rs 155K |
|---|
| Melsiripura | 4 | Rs 248K |
|---|
| Bingiriya | 4 | Rs 62.5K |
|---|
Land for sale across Sri Lanka
| District | Listings | Median / perch |
|---|---|---|
| Colombo | 2,888 | Rs 975K |
| Gampaha | 1,334 | Rs 650K |
| Kalutara | 478 | Rs 700K |
| Matara | 296 | Rs 390K |
| Kurunegala (this listing) | 185 | Rs 250K |
| Kandy | 162 | Rs 300K |
| Galle | 138 | Rs 550K |
| Hambantota | 93 | Rs 450K |
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median / perch |
|---|---|---|
183 | Rs 250K | |
2 | Rs 600K |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
No price changes since Harimila started tracking this ad.