Read the ad 2 days ago
Priced high
Asks Rs 90,000 a perch more than similar land plots for its town and land size, so there’s room to negotiate. 2 similar ads give more for less.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
What the seller wrote, in one place. Confirm it with them before you rely on it.
දකුණු ආසියාවේ මිනිසාට ජීවත්වීමට හිතකරම පරිසරයක් ඇති බලන්ගොඩ නගරාසන්න ඉඩමක සාඩම්බර හිමිකරුවෙකු වීමට මෙන්න ඔබටත් සුවිශේෂී අවස්ථාවක්... ලංකාවේ පිරිසිදුම නගරය සහ කසල ප්රතිචක්රීකරණය තුලින් රන් සම්මානයෙන් පිදුම් ලද බලන්ගොඩ නගර ආසන්නව, ගංවතුර සහ නායයාම් වලින් 100% තොර ජීවත්වීමට හිතරම පරිසරයකින් යුක්ත ඉඩමකි. ප්රධාන පාසල් ,රෝහල් උසාවි සහ පොලිසියට ඉතා ආසන්නයි. ඉඩම ආසන්නයෙන් මනරම් ඔයක් ගලා බසී. නල ජලය, විදුලිය සහිත මෙම ඉඩම පිරිසිදු පත්තිරු සමග සින්නකර ඔප්පු සහිතයි. සියලුම දුරකථන පහසුකම් සහිතයි. මෙම ඉඩමේ සිට බලන්ගොඩ ප්රධාන නගරයට විනාඩි 03. බලන්ගොඩ තුබගොඩ මංසන්දියේ සිට මෙම ඉඩමට ඇත්තේ 3.5km පමණි. බලන්ගොඩ තුබගොඩ සිට රාස්සගල පාරේ ගමන් කරන විට දකුණු දෙසට වන්නට බලන්ගොඩ ප්රාදේශීය සභා නිදහස් අයුවේද බෙහෙත් ශාලාව හමුවේ. එය පසු කරනවාත් සමග දකුණු දෙසට ඇති රෑකන්දෙනිය පාරේ 15m ක දුරින් මෙම ඉඩම පිහිටා ඇත. (පොල්වත්ත හන්දිය අසල) පර් 80ක මුළු ඉඩම වෙන් වෙන්ව මැනුම් කර මායිම් කණු සිටුවා, සියලුම ඉඩම් වලට ප්රවේශ සහිතව සකසා ඇත. මෙම ඉඩම වටා දර්ශනීය කදු පන්තියකි. නිස්කලංක පරිසරයක පිහිටා ඇත. පදිංචියට හෝ සදහා වාණිජ ඉදිකිරීමක් සදහා ඉතා අගෙයි. සුවදායක හිතකර පරිසරයක් සහිත මෙම ඉඩම ඔබගේ අදරණියන් හට ලබා දිය හැකි වටිනා ආයෝජන අවස්ථාවකි. වසර කිහිපයකින් දෙගුණයක වටිනාකමක් ලබා ගත හැකි මෙම ඉඩම මුලිකව 20% ගෙවා අදම වෙන් කරවා ගත හැකිය. බැංකු ණය පහසුකම් වලින් යුක්තයි. මම බ්රෝකර්වරයෙකු නොවෙමි, ඉඩම් ඉඩම් හිමියා වෙමි. call or whatsapp Here is a unique opportunity for you to become the proud owner of a plot of land near Balangoda town—situated in one of the most livable environments in South Asia. Located near Balangoda town—which has been honored with a Gold Award for being Sri Lanka's cleanest city and for its waste recycling initiatives—this land offers an environment that is 100% free from the risks of floods and landslides. It is in close proximity to major schools, hospitals, courts, and the police station. A beautiful stream flows right next to the property. The land is equipped with pipe-borne water and electricity, and comes with clear title deeds (Sinna-kara). Full telephone connectivity is available. The main town of Balangoda is just a 3-minute drive away. The property is located approximately 3.5 km from the Balangoda-Thubagoda junction. Traveling from Thubagoda towards Rassagala, you will find the Balangoda Pradeshiya Sabha Free Ayurvedic Dispensary on the right-hand side; the land is situated just 15 meters along the Raakandeniya Road, which branches off to the right immediately after passing the dispensary. (Near Polwatta Junction) The entire 80-perch land has been surveyed and subdivided with boundary markers placed, ensuring access to all plots. The property is surrounded by a scenic mountain range and is situated in a tranquil environment. It is an excellent choice for either a residential home or a commercial development. Offering a pleasant and favorable environment, this land represents a valuable investment opportunity for your loved ones. You can reserve this property today with an initial payment of 20%; it is a property that holds the potential to double in value within a few years. Bank loan facilities are available. I am not a broker; I am the property owner.call or whatsapp email
ikman.lkPosted 4 days ago
Rs 245,000/ perch
HariMila AI estimate
Rs 147–186K / perch
Opens the original ad on ikman.lk
Approximate location from the source
Land for sale in Ratnapura · last 30 days
Price rank
Pricier than 62%
of 21 similar listings
Land size
Larger than 64%
80 perches · median 18
Based on the price per perch of 21 other land listings in the Ratnapura district
Rs 155,000 / perch
Likely range Rs 147K – Rs 186K
Asking price is 58% above the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
31 priced Land for sale in Ratnapura · tap a dot to open it
Land for sale in Ratnapura · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 34 in 30 days
This listing’s area: Balangoda, median Rs 56.3K / perch
| Area | Listings | Median / perch |
|---|---|---|
| Eheliyagoda | 13 | Rs 250K |
| Ratnapura | 7 | Rs 200K |
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …504d5c29 · checked 17h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 245,000 at 80 perches.
3 |
| Rs 120K |
| Balangoda (this listing) | 3 | Rs 56.3K |
|---|
| Pelmadulla | 2 | Rs 146K |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median / perch |
|---|---|---|
31 | Rs 215K | |
2 | Rs 27.6K |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
No price changes since Harimila started tracking this ad.