Read the ad 2 days ago
Unusually cheap
It asks less than half what similar land plots do. That’s usually a typo or a catch, so ask why.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
🌴🏡 අක්කර 5ක පොල් ඉඩමක්, නිවසක් සහ දැනටමත් ක්‍රියාත්මක ව්‍යාපාරයක් විකිණීමට! 🏡🌴 💰 වගාව • නිවස • නිෂ්පාදන ව්‍යාපාරය — සියල්ල එකම ස්ථානයකින්! 📍 පිහිටීම සහ ප්‍රවේශ පහසුකම් 🔹 කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයට කි.මී. 11යි. 🔹 අලුතින් කාපට් කරන ලද හිරිපිටිය මාර්ගයට කි.මී. 1යි. 🔹 සාමකාමී පරිසරයක පිහිටි සමතලා, සෘජුකෝණාස්රාකාර ඉඩමකි. 🔹 නිරවුල් ඔප්පු සහිතයි. 🌴 අක්කර 5ක වටිනා ඉඩම ✅ සම්පූර්ණ ඉඩම පුරා පොල් වගාව. ✅ කුරුඳු වගාවක් ද සහිතයි. ✅ සම්පූර්ණ ඉඩම වටා ආරක්ෂිත වැටක්. 🏠 ප්‍රධාන නිවසේ පහසුකම් ✔️ හොඳ තත්ත්වයේ නිවසක්. ✔️ විසිත්ත කාමරයක්. ✔️ නිදන කාමර 2ක්. ✔️ නාන කාමරයක්. ✔️ පැන්ට්‍රියක් සහ මුළුතැන්ගෙයක්. 🏭 පොල් කෙඳි නිෂ්පාදන ව්‍යාපාරය ✔️ දැනටමත් පවත්වාගෙන යන පොල් කෙඳි නිෂ්පාදන ව්‍යාපාරයක්. ✔️ ව්‍යාපාරයට අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහිතයි. ✔️ පොල් කෙඳි වියළීම සඳහා වර්ග අඩි 5,000ක කොන්ක්‍රීට් අංගනයක් සහ වතුර ටැංකි දෙකක් ✔️ අමතර වර්ග අඩි 500ක Workshop සහ කාර්යාල කාමරයක්. ✔️ ගබඩා පහසුකම් 2ක්. ✔️ මුර නිවාස 2ක්. 🚗 වාහන නැවැත්වීමේ පහසුකම් 🔹 වාහන දෙකක් නැවැත්විය හැකි වාහන නැවතුම් ආවරණයක්. 💧 ජල පහසුකම් ✔️ අඩි 30ක විෂ්කම්භයක් සහ අඩි 20ක ගැඹුරක් සහිත විශාල ළිඳක්. ✨ ආයෝජකයන්ට සුවිශේෂී අවස්ථාවක්! පොල් හා කුරුඳු වගාව, පදිංචිය සඳහා නිවස, පොල් කෙඳි නිෂ්පාදන ව්‍යාපාරය, වැඩමුළුව, කාර්යාලය සහ ගබඩා පහසුකම් ඇතුළු සියලු අංගයන්ගෙන් සමන්විත වටිනා දේපළකි. 63Mn වටිනාකමක් බලාපොරොත්තු වෙමි 📞 වැඩි විස්තර සඳහා අමතන්න: ☎️ දුරකථන අංකය: + බ්‍රෝකර් වරුන් අනවශ්‍යයි
ikman.lkPosted 3 wk. ago
Rs 63,000,000
Fixed price · Rs 78,750 / perch
HariMila AI estimate
Rs 523–578K / perch
Opens the original ad on ikman.lk
Approximate location from the source
Land for sale in Kurunegala · last 30 days
Price rank
Cheaper than 100%
of 5 similar listings
Land size
Larger than 90%
800 perches · median 15
Based on the price per perch of 5 other land listings in Ibbagamuwa
Rs 550,000 / perch
Likely range Rs 523K – Rs 578K
Asking price is 86% below the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
168 priced Land for sale in Kurunegala · tap a dot to open it
Land for sale in Kurunegala · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 184 in 30 days
This listing’s area: Ibbagamuwa, median Rs 170K / perch
| Area | Listings | Median / perch |
|---|---|---|
| Kurunegala | 67 | Rs 500K |
| Narammala | 19 | Rs 275K |
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …c251093d · checked 9h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 78,750 at 800 perches.
16 |
| Rs 150K |
| Wariyapola | 14 | Rs 215K |
|---|
| Pannala | 11 | Rs 300K |
|---|
| Polgahawela | 9 | Rs 259K |
|---|
| Giriulla | 6 | Rs 155K |
|---|
| Dambadeniya | 5 | Rs 155K |
|---|
| Melsiripura | 4 | Rs 248K |
|---|
| Ibbagamuwa (this listing) | 3 | Rs 170K |
|---|
Land for sale across Sri Lanka
| District | Listings | Median / perch |
|---|---|---|
| Colombo | 2,894 | Rs 975K |
| Gampaha | 1,346 | Rs 650K |
| Kalutara | 476 | Rs 700K |
| Matara | 288 | Rs 390K |
| Kurunegala (this listing) | 184 | Rs 250K |
| Kandy | 162 | Rs 300K |
| Galle | 135 | Rs 550K |
| Hambantota | 89 | Rs 450K |
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median / perch |
|---|---|---|
181 | Rs 250K | |
3 | Rs 600K |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
No price changes since Harimila started tracking this ad.
