Read the ad yesterday
Not one listing
It reads as a service, leasing or project ad, so HariMila AI doesn’t price it.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
What the seller wrote, in one place. Confirm it with them before you rely on it.
Riverston Life – Premium Villa & Cabana ආයෝජන අවස්ථාව මාතලේ, රත්තොට මනරම් කඳුකර ප්‍රදේශයේ ස්වාභාවික සෞන්දර්යයෙන් වටවූ සුඛෝපභෝගී Villa & Cabana ව්‍යාපෘතියකට අදම ආයෝජනය කරන්න! අක්කර 26 ක භූමියක් තුළ, මනාව සැලසුම් කළ බිම් කොටස් 46ක් සමඟ ඔබගේ නිවාඩු නිකේතනය හෝ වටිනා දීර්ඝකාලීන ආයෝජනය ආරම්භ කරන්න. 📍 ව්‍යාපෘති විස්තර * 📍 ස්ථානය: රත්තොට, මාතලේ * 📐 මුළු ඉඩම් ප්‍රමාණය: අක්කර 26 * 🏡 ලබාගත හැකි බිම් කොටස්: 46 * 📏 එක් බිම් කොටසක්: පර්චස් 15 (ආසන්නව) 🌿 ව්‍යාපෘතියේ විශේෂාංග * ✅ පුළුල් මාර්ග, ජලය සහ විදුලිය සහිත සංවර්ධිත බිම් කොටස් * ✅ පිහිනුම් තටාකය (Swimming Pool) * ✅ Clubhouse සහ ළමා උද්‍යානය * ✅ Villa & Cabana ඉදිකිරීමේ පහසුකම් * ✅ ඔබට Cabana අවශ්‍ය නම් අප විසින් ඉදිකර දෙනු ලැබේ * ✅ වෘත්තීයමය දේපළ කළමනාකරණ සේවාව 💰 ආයෝජන විස්තර * ✅ බිම් කොටසක් රු. 225,000/- සිට * ✅ රු. 100,000/- ක් ගෙවා අදම වෙන්කරවා ගන්න * ✅ පහසු ගෙවීමේ ක්‍රම * ✅ බැංකු ණය පහසුකම් * ✅ මුදල් ගෙවීම් (Cash Payments) සඳහා 5% වට්ටමක් * ✅ 40% මූලික ගෙවීමක් සමඟ මාස 12ක පොලී රහිත වාරික පහසුකම * ⏳ මෙම විශේෂ දීමනාව 2026 අගෝස්තු 25 දිනට පෙර වෙන්කරවා ගැනීම් සඳහා පමණක් වලංගු වේ. 🏞️ ප්‍රධාන සංචාරක ආකර්ෂණ ස්ථානවලට ආසන්නව * Riverston * Meemure * Sera Ella * Pitawala Pathana * සහ තවත් සුන්දර සංචාරක ස්ථාන රැසක් 📞 වැඩි විස්තර සඳහා සහ ඉඩම පරීක්ෂා කිරීමට අදම අප හා සම්බන්ධ වන්න!
ikman.lkPosted last wk.
Rs 225,000/ perch
HariMila AI estimate
Rs 250–336K / perch
Opens the original ad on ikman.lk
Approximate location from the source
Land for sale in Matale · last 30 days
Price rank
Cheaper than 78%
of 40 similar listings
Land size
Smaller than 70%
15 perches · median 81
Based on the price per perch of 40 other land listings in the Matale district
Rs 280,000 / perch
Likely range Rs 250K – Rs 336K
Asking price is 20% below the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
54 priced Land for sale in Matale · tap a dot to open it
Land for sale in Matale · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 61 in 30 days
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …8c7b4f08 · checked 16h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 225,000 at 15 perches.
10 |
| Rs 158K |
| Palapathwela | 2 | Rs 273K |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median / perch |
|---|---|---|
60 | Rs 221K |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 21 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.