Read the ad 2 days ago
Great price
Asks Rs 9.72M less than similar houses for its town, bedrooms and land size.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
🏡 ගම්පහ – කඩවත නගරයට ඉතා ඉක්මනින් ළගා විය හැකි නිවසක් සමඟ ඉඩමක් විකිණීමට! ගම්පහ සහ කඩවත නගරවලට පහසුවෙන් ළඟා විය හැකි පහසු ස්ථානයක පිහිටි පර්චස් 28ක ඉඩමක් සහිත කාමර 4ක නිවසක් ඉක්මනින් විකිණීමට ඇත. නව නුවර පාරට 300m නුදුරින් පියරත්න මාවතේ, අඩි 25ක් පළල කාපට් මාර්ගයට මුහුණලා පිහිටා ඇති මෙම දේපළ පදිංචියට හෝ අනාගත ආයෝජනයක් සඳහා ඉතා සුදුසුය. 📍 දේපළ පිළිබඳ විස්තර ඉඩමේ ප්රමාණය – පර්චස් 28 නිවස – කාමර 4 මාර්ගය – අඩි 25ක කාපට් මාර්ගයට මුහුණලා අපේක්ෂිත මුළු මිල – රුපියල් ලක්ෂ 140යි (කෝටි 1.4) 📌 ප්රධාන ස්ථානවලට ඇති දුර වැලිවේරිය – ගම්පහ මාර්ගයට මීටර් 250යි (නව නුවර පාර) නුවර පාරට කි.මී. 1.5යි වැලිවේරිය නගරයට කි.මී. 2යි මිරිස්වත්ත හන්දියට කි.මී. 3.2යි කඩවත නගරයට කි.මී. 8යි ✅ පර්චස් 28ක ඉඩමක් ✅ කාමර 4ක නිවසක් සහිතයි ✅ අඩි 25ක කාපට් මාර්ගයට මුහුණලා ✅ පදිංචියට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි 📞 වැඩි විස්තර සඳහා සහ ඉඩම නැරඹීමට අදම අමතන්න!
ikman.lkPosted 2 wk. ago
Rs 14,000,000
Fixed price
HariMila AI estimate
Rs 19–28.5M
Opens the original ad on ikman.lk
Approximate location from the source
Houses for sale in Gampaha · last 30 days
Floor area
Smaller than 79%
1,500 sqft · median 2,400
Price per sqft
Rs 9,333
median Rs 14,521 / sqft
Based on 40 other 3 to 5 bedroom houses in the Gampaha district on similar land
Rs 23,718,386
Likely range Rs 19M – Rs 28.5M
Asking price is 41% below the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
1,494 3–5 bedroom houses for sale in Gampaha
1,066 priced Houses for sale in Gampaha · tap a dot to open it
Houses for sale in Gampaha · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 1,165 in 30 days
This listing’s group: 4 bed, median Rs 42M
| 1 bed | Rs 7,990,000 | 3 listings |
|---|---|---|
| 2 bed | Rs 18,500,000 | 77 listings |
| 3 bed | Rs 27,750,000 | 392 listings |
| 4 bed | Rs 42,000,000 | 356 listings |
| 5 bed | Rs 45,000,000 | 198 listings |
| 6+ bed | Rs 55,000,000 | 83 listings |
Houses for sale across Sri Lanka
| District | Listings | Median |
|---|---|---|
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …1482d976 · checked 10h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 14,000,000 at 1,500 sqft. Typical price ranges from Rs 678,610 to Rs 61,774,009.
4,283 |
| Rs 44.5M |
| Gampaha (this listing) | 1,165 | Rs 36M |
|---|
| Kalutara | 204 | Rs 25M |
|---|
| Kandy | 115 | Rs 65M |
|---|
| Galle | 38 | Rs 34.4M |
|---|
| Badulla | 38 | Rs 33.5M |
|---|
| Kurunegala | 26 | Rs 27M |
|---|
| Nuwara Eliya | 20 | Rs 57M |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
1,112 | Rs 36M | |
53 | Rs 31.5M |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 403 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.