HariMila AI
Reading this ad soon
Too few to compare
There aren’t enough similar listings nearby to price it yet.
HariMila AI can be wrong, so check with the seller. How it works
Wedding Cars For Hire සිහින දිනයේ සුඛෝපභෝගී ගමනකට Senu Cabs & Tours සමගින් අදම එක්වන්න.. 🚗 💐 ඔබගේ මංගල ගමනට අවශ්ය සුඛෝපභෝගී වාහන කුලී පදනම මත Senu Cabs & Tours වෙතින් දැන් විශ්වාසනීයව ලබා ගත හැකිය. (රියදුරුත් සමගම) 👰🏻🤵🏻 💍 💒 🚕 🚓 ඕනෑම මාදිලියකින්, අතේ ඇති මුදලට හිතේ තියෙන හොඳම වාහනය ගන්න 🌹 ඔබගේ මංගල රථය Senu Cabs & Tours වෙතින්ම පමණක් තෝරා ගත යුත්තේ ඇයි? 🏆 ශ්රී ලංකාවේ ගුණාත්මකම හා හොඳම සේවාව 🏆 සුහදශීලී, විශ්වාසනීය වෘත්තීමය පළපුරුදු රියදුරු සේවය 🏆 මෝටර් රථයේ පිරිසිදුකම, ආරක්ෂාව සහ සුවපහසුව ගමනාන්තය තෙක්ම මගීන් වෙත ලබාදීම අප ආයතනයේ ප්රතිපත්තියක් ලෙස සළකන්නෙමු 🏆 සුව පහසු ආසන සමගින් ඉතා හොඳ තත්ත්වයේ වාහන 🏆 ආරක්ෂිතව, නියමිත වේලාවට ඔබේ ගමනාන්තයට ළඟා වන බවට අපි සහතික වෙමු 🏆 සැඟවුණු ගාස්තු කිසිවක් නැත. 🏆 පසුම්බියට ලාභදායී ලංකාවේ අඩුම මිල ගණන් 🏆 24x7 ක්රියාත්මක පාරිභෝගික සේවා මධ්යස්ථානයක් 🏆 ඔබ වෙනුවෙන්ම වෙන්වූ සුහදශීලී කාර්යමණ්ඩලයක් 🏆 අපගේ සේවාව දිවයිනේ ඕනෑම ප්රදේශයකින් ලබා ගත හැකිය 🏆 දුර ගමන් සදහා සහනදායී විශේෂ packages 🏆 Wedding and home coming days සඳහා සුවිශේෂී packages 👰🏻🤵🏻 💍 💒 📞 ඔබගේ මංගල දිනයේ සිහිනය සැබෑ කරගන්න. දැන්ම අමතන්න. 👰🏻🤵🏻💍 💰 ඇප් එකෙන් හදිස්සියට බුක් කළාට අඩුවක් නැතිව අඩුවට වාහනයක් දෙන ලංකාවේ එකම තැන Senu Cabs & Tours 👍 නවතම ලාභදායී පැකේජයන් සහ තොරතුරු සමගින් යාවත්කාලීන වෙන්න අපගේ නිල සමාජමාධ්ය ගිණුම් වෙත පිවිස Subscribe, Like, Share කරන්න.
ikman.lkPosted 2 wk. ago
Rs 5,000/ day
Opens the original ad on ikman.lk
Approximate location from the source
wedding · last 30 days
wedding · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 282 in 30 days
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …56d60a5c · checked 10h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
8 |
| Rs 37.5K |
| Kegalle | 7 | Rs 30K |
|---|
| Kurunegala | 6 | Rs 30K |
|---|
| Nuwara Eliya | 6 | Rs 45K |
|---|
| Matale | 5 | Rs 32.3K |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median / day |
|---|---|---|
326 | Rs 18K |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 47 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.