HariMila AI
Reading this ad soon
Too few to compare
There aren’t enough similar listings nearby to price it yet.
HariMila AI can be wrong, so check with the seller.
🚛🏠 EASY LANKA EXPRESS – KELANIYA SRI LANKA ISLANDWIDE PROFESSIONAL MOVING & TRANSPORT SERVICES Lorry for Hire | House Movers | Office Movers | Home Moving | Furniture Moving | Transport & Rental Services 🇱🇰 ALL AROUND SRI LANKA | ANY LOCATION | ANY TIME | 24/7 SERVICE 🏠 ගෙවල් මාරු වෙන්නද? කාර්යාලයක් මාරු කරන්නද? නැත්නම් බඩු ප්රවාහනයට ලොරියක් අවශ්යද? ඔබට අවශ්ය ලොරියක් පමණක්ද? නැත්නම් පළපුරුදු සේවකයින් සහිත ලොරියක්ද? එසේ නම් අදම EASY LANKA EXPRESS අමතන්න! ✅ සියලුම ප්රමාණයේ ලොරි රථ ✅ පළපුරුදු හා විශ්වාසවන්ත සේවකයින් සහිත ලොරි ✅ දම්රෝ ගෘහභාණ්ඩ සම්බන්ධ පළපුරුදු කාර්මික සේවකයින් ✅ නිවාස, කාර්යාල, මහල් නිවාස සහ ගබඩා මාරු කිරීම ✅ ගෘහභාණ්ඩ ගැලවීම, සවි කිරීම, පැටවීම හා බෑම ✅ පියානෝ, මුදල් සේප්පු සහ බර භාණ්ඩ ප්රවාහනය ✅ ව්යාපාරික හා පෞද්ගලික භාණ්ඩ ප්රවාහන සේවා ✅ දිවයින පුරා ඕනෑම ස්ථානයකට සේවාව ✅ පැය 24 පුරා, සතියේ දින 7ම සේවාව 💛 අපව අනුකරණය කළ හැකි නමුත් අපගේ සේවාවේ ගුණාත්මකභාවය හා කැපවීම සම කළ නොහැක! ඔබේ වටිනා ගෘහභාණ්ඩ සහ දේපළ ප්රවාහනය කිරීම සඳහා ආයතනයක් තෝරාගැනීමට පෙර එම ආයතනයේ විශ්වාසනීයත්වය, වගකීම, පළපුරුද්ද සහ සේවාවේ ගුණාත්මකභාවය පිළිබඳව සොයා බලන්න. අපගේ අරමුණ අඩුම මිලට සේවාවක් ලබාදීම නොව, ඔබ ගෙවන මුදලට සරිලන උසස් තත්ත්වයේ, විශ්වාසනීය සහ වෘත්තීය සේවාවක් ලබාදීමයි. වරක් අපගේ සේවාව ලබාගෙන වෙනස ඔබම අත්විඳින්න! 📍 EASY LANKA EXPRESS – KELANIYA, SRI LANKA 📞 HOTLINE: [phone hidden] 🌐 අපගේ සේවාවන් පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අපගේ නිල වෙබ් පිටු හා සමාජ මාධ්ය පිටු වෙත පිවිසෙන්න. EASY LANKA EXPRESS Your Trusted Partner for Moving & Transportation Across Sri Lanka. #EasyLankaExpress #LorryForHire #HouseMoversSriLanka #OfficeMovers #MovingServicesSriLanka
ikman.lkPosted 2 wk. ago
Price on request
Opens the original ad on ikman.lk
Approximate location from the source
trucks-machinery · last 30 days
trucks-machinery · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 426 in 30 days
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …862f7f68 · checked 10h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
7 |
| — |
| Ampara | 7 | — |
|---|
| Puttalam | 5 | — |
|---|
| Anuradhapura | 5 | — |
|---|
| Kalutara | 4 | — |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median / day |
|---|---|---|
424 | Rs 4.05K | |
1 | — |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 121 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.