Too few to compare
There aren’t enough similar listings nearby to price it yet.
HariMila AI can be wrong, so check with the seller. How it works
Heritage Villa by Origo Residencies - අනුරාධපුර 🏡 ඔබේ දෙවන නිවහන, පූජා භූමිය අසල 🏡 ❄️ අඩුවට AC සුවය පිරි කාමර, වැඩියෙන් මතක ❄️ ශ්රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන, රුවන්වැලි සෑය බලලා, හවසට ආදරයෙන් විවේක ගන්න තැනක් හොයනවද? එහෙනම් Heritage villa by Origo Residencies තමයි ඔබ සොයන තැන! ❤️ අනුරාධපුර නගරයේ නිස්කලංක කොළ පාට පරිසරයක් මැද, ගෙදර වගේ දැනෙන උණුසුම් සත්කාරයක් එක්ක අපි ඔබව පිළිගන්නවා. 🛑 PACKAGE DETAILS 👇 ✅ ROOM ONLY - Package 01 👩❤️👨 Rs. 5000/- per night Clean & Comfortable Room(Air conditioned) ✅ BED & BREAKFAST - package 02 🧑 Rs. 3,200/- Per Person Room + Breakfast Included ✅ HALF BOARD - Package 03 🍽️ Rs. 4,200/- Per Person Room + Breakfast + Dinner Included 🏠 GROUP & FAMILY PACKAGES ✅ FAMILY PACKAGE - NEW! 🌟 Rs. 7,000/- per night (Air conditioned) Spacious Family Room - (Room Only) 🧑🧑🧒🧒 Group packages🧑🧑🧒🧒 ✅ Ground Floor Apartment- AC 🆒 Rs. 15,000/- per night 2 Bedrooms | Fully Furnished | Living | Dining | Kitchen ✅ First Floor Apartment - AC ❄️ Rs. 18,000/-( per night) 3 Bedrooms | AC | Dining | Large Terrace | Kitchen 🎁 සම්පූර්ණ විලා එකටම විශේෂ OFFERS තියෙනවා! 🔥Rs 30000/=🔥 Week end 🔥 Rs 20000/=🔥 Minimum 2 nights on weekdays ඔබට අපෙන් ලැබෙන වටිනාකම්: 🌿 Air conditioned double & Familly Rooms අනුරාධපුරේ උණුසුමට බය නැතුව, සුවසේ නිදාගන්න 🚿 Attached Hot water Bathroom + Private Balcony සහිත පිරිසිදු කාමර ඔබේ පෞද්ගලිකත්වය අපි බලාගන්නවා 🍳 උදේට කිරි ආහාර ඔයාගේ අතින්ම හදාගෙන යන්න පුළුවන් විදිහට සකස් කරපු පහසුකම් සහිත මුළුතැන් ගෙයක් 🌳 ලස්සන Garden Area ekak උදෑසන නැවුම් වාතය මැද තේ බොන්න, හවසට relax වෙන්න ☕ උදෑසන තේ / කෝපි + රසවත් traditional Breakfast පහසු මිලකට 🚗 Safe Parking | නගරයට සහ පූජා නගරයට ලඟයි *new town විනාඩි 3යි, puja nagarayata විනාඩි 10යි* 🌊🌊*මල්වතු ඔය* 😊🌊🌊ලඟම සීතල වතුර ටිකක් නාගන්න තැනකුත් අපේ ලඟම තියෙනවා සල්ලි ඉතුරු කරගෙන, සුවය දෙගුණ කරගන්න. වන්දනා ගමන්, පවුල් නිවාඩු, යාළුවන් එක්ක ගමන් - හැමදේටම සුදුසුයි. ඔබේ ආගමනය අපේ සතුටයි 🙏 📍 ලිපිනය: අනුරාධපුර නගරය 📞 දැන්ම වෙන්කරගන්න: Origo Residencies - Where Comfort Meets Affordability
ikman.lkPosted 3 days ago
Rs 20,000/ night
Opens the original ad on ikman.lk
Approximate location from the source
villas · last 30 days
villas · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 73 in 30 days
villas across Sri Lanka
| District | Listings | Median / night |
|---|---|---|
| Nuwara Eliya | 20 | Rs 20K |
| Colombo | 20 | Rs 9.75K |
| Jaffna | 8 | Rs 10K |
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …cc4bccc4 · checked 15h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
7 |
| Rs 12K |
| Trincomalee | 5 | Rs 15K |
|---|
| Kandy | 4 | Rs 3K |
|---|
| Galle | 3 | Rs 7.75K |
|---|
| Anuradhapura (this listing) | 2 | Rs 2.5K |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median / night |
|---|---|---|
65 | Rs 12K | |
9 | Rs 12.3K |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 1 other active listing on Harimila.
No price changes since Harimila started tracking this ad.
