Read the ad yesterday
Too few to compare
There aren’t enough similar houses nearby to price it yet.
HariMila AI can be wrong, so check with the seller. How it works
What the seller wrote, in one place. Confirm it with them before you rely on it.
ගම්පහ – මිරිස්වත්ත හංදිය ආසන්නයෙන් ව්‍යාපාරික වටිනාකමක් සහිත සුපිරි දේපළක් විකිණීමට! 🏡✨ 📍 ස්ථානය: ගම්පහ, මිරිස්වත්ත හංදිය ආසන්නයේ 📏 ඉඩම් ප්‍රමාණය: පර්චස් 100 💰 මුළු මිල: කෝටි 5/- පමණයි 📌 (දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.) 🚍 205 ගම්පහ – කිරිඳිවැල ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා පිහිටි අගනා දේපළක්! 🚨 කොටස් 3ක් ලෙසද මිලදී ගත හැක. 🌴 පොල්, රඹුටන්, අඹ, තැඹිලි, පේර, අනෝදා, නාරං, බෙලි, ජම්බු, කෙසෙල්, දූරියන්, ගස්ලබු, අලිගැටපේර, පුවක්, කොස්, මහෝගනී, තේක්ක සහ නැදුන් ඇතුළු වටිනා ගස් රැසකින් සමන්විතයි. 🏞️ සුන්දර දිය පාරකට සහ ඇළ පාරකට මායිම්ව පිහිටා ඇත. 📌 ගම්පහ හෝ කඩවත අවට නිවසක් සමඟ හුවමාරුවක් සඳහාද සලකා බලනු ලැබේ. 💼 ව්‍යාපාරික ආයෝජන සඳහා ඉතා සුදුසුයි ✔️ ගබඩා සංකීර්ණයකට ✔️ යාඩ් එකකට ✔️ කබානා හෝ Resort ව්‍යාපෘතියකට ✔️ Hotel හෝ Restaurant ව්‍යාපාරයකට ✔️ වෙනත් ව්‍යාපාරික ආයෝජන සඳහා 🛏️ නිදන කාමර 4 🛋️ සාලය 🍽️ කෑම කාමරය 🚿 නාන කාමරය 🍳 Pantry 📦 Store Room 🍲 පිටත කුස්සිය 🌿 වැරැන්ඩාව 🚻 පිටත ටොයිලට් 🧱 වට තාප්ප සහ Gate සහිතයි 🛣️ අඩි 30 පුළුල් මාර්ගය 🚰 නල ජලය සහ උල්පත් ජලය ⚡ විදුලි පහසුකම් 📜 නිරවුල් සින්නක්කර ඔප්පු 📌 Ref No: EE SA 8073
ikman.lkPosted 6 days ago
Rs 50,000,000
Fixed price
Opens the original ad on ikman.lk
Approximate location from the source
Houses for sale in Gampaha · last 30 days
Floor area
Smaller than 80%
1,500 sqft · median 2,500
Price per sqft
Rs 33,333
median Rs 14,487 / sqft
1,474 3–5 bedroom houses for sale in Gampaha
1,108 priced Houses for sale in Gampaha · tap a dot to open it
Houses for sale in Gampaha · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 1,206 in 30 days
This listing’s group: 4 bed, median Rs 40M
| 1 bed | Rs 7,995,000 | 4 listings |
|---|---|---|
| 2 bed | Rs 18,000,000 | 73 listings |
| 3 bed | Rs 27,500,000 | 403 listings |
| 4 bed | Rs 40,000,000 | 385 listings |
| 5 bed | Rs 45,500,000 | 200 listings |
| 6+ bed | Rs 50,000,000 | 82 listings |
Houses for sale across Sri Lanka
| District | Listings | Median |
|---|---|---|
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …681c628f · checked 20h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 50,000,000 at 1,500 sqft. Typical price ranges from Rs 713,199 to Rs 61,057,814.
4,251 |
| Rs 44.5M |
| Gampaha (this listing) | 1,206 | Rs 36M |
|---|
| Kalutara | 189 | Rs 25M |
|---|
| Kandy | 109 | Rs 58.8M |
|---|
| Galle | 38 | Rs 36.5M |
|---|
| Badulla | 35 | Rs 35M |
|---|
| Kurunegala | 29 | Rs 28.8M |
|---|
| Nuwara Eliya | 22 | Rs 57M |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
1,150 | Rs 36M | |
54 | Rs 35M | |
1 | — |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 410 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.