Read the ad 6h ago
Good price
Asks Rs 7.22M less than similar houses for its town, bedrooms and land size.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
What the seller wrote, in one place. Confirm it with them before you rely on it.
පර්චස් 9.1 ක ඉඩමක BLIND WALLS නැති, සියලුම දොර, ජනේල, උලුවහු සහ පැන්ට්‍රි කබඩ් කොස් ලීයෙන් මනාව නිමකල, වඩාත් ඉඩකඩ ඇති අතිනවීන දෙමහල් නිවස විකිණීමට. Super luxury Modern NEW 2 story BRAND NEW house for sale in Piliyandala. Just drive to Piliyandala & Kesbewa Towns. Situated in Blocking Out land. 20 feet wide road. Very decent neighborhood. Calm & peaceful area. Very convenient location. Constructed the house using high quality materials. Doors, Windows & Pantry Cupboards finishing with JACK WOODS. Architectural Designed brand new Uncommon spacious house. 5 Large Bedroom with attached bathroom. 4 Modern Bathroom with ROCCELL Bathware & Hot Water. Large sitting area. Dining area. TV Room. Modern pantry with cupboards. Balconies. Parapet wall. Roller gate & Wicket Gate. Garage. 2 Vehicle parking. Landscaped beautiful large garden. Balconies for all bedrooms. CCTV. AC Provisions. Fully tiled with ROCCELL Brand. Wooden Finishing Roof. KDK Ceiling fans. Hot water. ROCCELL tiles & ROCCELL bathware. Modern electrical fittings & lampshade. Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway. 9.1 Perches land. Clear title. Plan approved with COC. Price 39.5 million ( 395 lacks ) negotiable. Strictly no brokers please. පිලියන්දල නගරයට ආසන්නව අතිසුඛෝපභෝගී, නවීන මාදිලියේ නිවසක් විකිණීමට. වඩාඉඩකඩ සහිත නිවසකි. පර්චස් 9.1 ක් සහිතයි. කැබලි කර විකුනූ ඉඩමක පිහිටා ඇත. පිලියන්දල සහ කැස්බෑව නගරයට නුදුරින්. අඩි 20 පාර. පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය. වැදගත් නේවාසික පරිසරය. සියලු දොර, ජනේල සහ පැන්ට්‍රි කබඩ් කොස් ලීයෙන් නිමවා ඇත. BLIND WALLS නැත. නිවස වටේටම ගමන්කල හැකිය. අතිවිශාල කාමර 5. ප්‍රධාන කාමරය සඳහා යාබද නාන කාමර සහිතයි. උනුවතුර සහිත නවීන නාන කාමරය 4. විශාල සාලය. කෑම කාමරය. TV කාමරය. කොස් ලීයෙන් නිමවූ නවීන කබඩ් සහිත පැන්ට්‍රිය. ගරාජය. සියලු කාමර සඳහා බැල්කනි ඇත. වාහන 2 කට පාර්කිං. වටතාප්ප. රෝලර් ගේට්ටුව. අලංකාර මිදුල. CCTV. Hot water. AC සඳහා ප්ලග් පොයින්ට්. ROCCELL ටයිල්. ROCCELL නානකාමර කට්ටල. KDK සිවිලින් ෆෑන්. ලීයෙන් නිමකල ෆිනිශින් වහලය. අංගසම්පූර්ණ අලංකාර විදුලි උපකරණ. සිවිලින් ෆෑන්. ඉඩම පර්චස් 9.1 පිරිසිදු ඔප්පු. ප්ලෑන් අනුමතයි. COC ඇත. අංගසම්පූර්ණ පදිංචි නොවූ අතිනවීන දෙමහළ් නිවස විකිණීමට. මිල ලක්ෂ 395. මිල සාකච්ඡා කල හැකිය. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.
ikman.lkPosted 7h ago
Rs 39,500,000Negotiable
HariMila AI estimate
Rs 41.8–49.1M
Opens the original ad on ikman.lk
Approximate location from the source
Houses for sale in Colombo · last 30 days
Floor area
Smaller than 63%
2,461 sqft · median 2,800
Price per sqft
Rs 16,050
median Rs 19,571 / sqft
Based on 40 other 4 to 6 bedroom houses in Piliyandala on similar land
Rs 46,715,835
Likely range Rs 41.8M – Rs 49.1M
Adjusted for No pool mentioned −3% · Security +3% · Balcony +2%
Asking price is 15% below the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
5,330 4–6 bedroom houses for sale in Colombo
3,921 priced Houses for sale in Colombo · tap a dot to open it
Houses for sale in Colombo · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 4,277 in 30 days
This listing’s group: 5 bed, median Rs 68.5M
| 1 bed | Rs 16,450,000 | 12 listings |
|---|---|---|
| 2 bed | Rs 20,000,000 | 154 listings |
| 3 bed | Rs 28,000,000 | 963 listings |
| 4 bed | Rs 55,000,000 | 1674 listings |
| 5 bed | Rs 68,500,000 | 798 listings |
| 6+ bed | Rs 87,500,000 | 467 listings |
Houses for sale across Sri Lanka
| District | Listings | Median |
|---|---|---|
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …c7d2173d · checked 6h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 39,500,000 at 2,461 sqft. Typical price ranges from Rs 170,698 to Rs 134,922,800.
4,277 |
| Rs 52M |
| Gampaha | 1,175 | Rs 37.5M |
|---|
| Kalutara | 213 | Rs 26M |
|---|
| Kandy | 110 | Rs 57.5M |
|---|
| Galle | 34 | Rs 56M |
|---|
| Badulla | 33 | Rs 35M |
|---|
| Kurunegala | 28 | Rs 30M |
|---|
| Nuwara Eliya | 21 | Rs 60M |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
4,007 | Rs 50M | |
268 | Rs 80M | |
1 | — |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 428 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.