HariMila AI
Reading this ad soon
Too few to compare
There aren’t enough similar listings nearby to price it yet.
HariMila AI can be wrong, so check with the seller. How it works
Honda Grace For Hire මගී ආසන 4 යි වන්දනා ගමන් , විනෝද චාරිකා, වෙඩින් හයර්, ආයතනික ගමන්, හදිසි ගමන් යනාදී ඔබගේ සියලුම ගමන් අවශ්යතාවන් සඳහා සුඛෝපභෝගී කාර් රථ (රියදුරුත් සමගම) 🚗 🏆 ශ්රී ලංකාවේ ගුණාත්මකම හා හොඳම සේවාව 🏆 සුහදශීලී, විශ්වාසනීය වෘත්තීමය පළපුරුදු රියදුරු සේවය 🏆 මෝටර් රථයේ පිරිසිදුකම, ආරක්ෂාව සහ සුවපහසුව ගමනාන්තය තෙක්ම මගීන් වෙත ලබාදීම අප ආයතනයේ ප්රතිපත්තියක් ලෙස සළකන්නෙමු 🏆 සුව පහසු ආසන සමගින් ඉතා හොද තත්ත්වයේ වාහන 🏆 ආරක්ෂිතව, නියමිත වේලාවට ඔබේ ගමනාන්තයට ළඟා වන බවට අපි සහතික වෙමු 🏆 වෙන්කරවා ගැනීමේ සිට ගමනාන්තය දක්වා සැඟවුණු ගාස්තු කිසිවක් නැත. අයකිරීම් දුර ප්රමාණයට පමණි 🏆 පසුම්බියට ලාභදායී ලංකාවේ අඩුම මිල ගණන් 🏆 24x7 ක්රියාත්මක පාරිභෝගික සේවා මධ්යස්ථානයක් 🏆 ඔබ වෙනුවෙන්ම වෙන්වූ සුහදශීලී කාර්යමණ්ඩලයක් 🏆 අවශ්යතාවය අනුව ඕනෑම මාදිලියකින් කාර්, වෑන්, බස්, ලොරි රථ වුවද ලබාගත හැක 🏆 අපගේ සේවාව දෑන් දිවයිනේ ඕනෑම ප්රදේශයකින් ලබා ගත හැකිය 🏆 දුර ගමන් සදහා සහනදායී විශේෂ පැකේජයන් ඔබගේ අවශ්යතාව පරිදි අදම වෙන් කරවා ගන්න 🏆 ඔබගේ ඊළඟ සංචාරය Senu Cabs & Tours සමගින් අදම සැළසුම් කරන්න. වැඩි විස්තර සදහා අදම අමතන්න 💰 ඇප් එකෙන් හදිස්සියට බුක් කළාට අඩුවක් නැතිව අඩුවට වාහනයක් දෙන ලංකාවේ එකම තැන Senu Cabs & Tours නවතම ලාභදායී පැකේජයන් සහ තොරතුරු සමගින් යාවත්කාලීන වෙන්න අපගේ නිල සමාජමාධ්ය ගිණුම් වෙත පිවිස Subscribe, Like, Share කරන්න.
ikman.lkPosted 2 wk. ago
Rs 91
Fixed price
Opens the original ad on ikman.lk
Approximate location from the source
cars · last 30 days
cars · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 4,342 in 30 days
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …469c9940 · checked 13h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
27 |
| Rs 6K |
| Galle | 14 | Rs 6K |
|---|
| Jaffna | 14 | Rs 9K |
|---|
| Kurunegala | 10 | Rs 6K |
|---|
| Kegalle | 3 | Rs 6K |
|---|
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 47 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.