Read the ad yesterday
Great price
Asks less than 18 of 28 similar shops.
Adds to rents
HariMila AI can be wrong, so check with the seller. See the estimate
What the seller wrote, in one place. Confirm it with them before you rely on it.
✨ නුගේගොඩ – විජේරාම ප්රදේශයේ විශිෂ්ට ව්යාපාරික අවස්ථාවක්! ✨ 🏢 Belaro Lounge Restaurant විජේරාම අලුතින් අවන්හලක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඔබට, විශාල මුදලක් හා කාලයක් වැය කරමින් සියල්ල අලුතින් සකස් කිරීමකින් තොරව, අවශ්ය සියලුම උපකරණ හා පහසුකම් සහිත, ව්යාපාර කටයුතු ආරම්භ කිරීමට සම්පූර්ණයෙන්ම සූදානම් අවන්හලක් මිලදී ගැනීමට කදිම අවස්ථාවක්! 📈 📍 විශිෂ්ට ස්ථානයක් ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය ආසන්නයේ විශාල ශිෂ්ය ජනගහනයක් ගැවසෙන ප්රදේශයක 138 බස් මාර්ගයට නුදුරින් ඉහළ ව්යාපාරික වර්ධන හැකියාවක් සහිත ස්ථානයක් 🏢 ගොඩනැගිලි පහසුකම් වර්ග අඩි 2,000ක ඉඩ ප්රමාණයක් මහල් 3කින් සහ Rooftop පහසුකමකින් සමන්විත ගොඩනැගිල්ලක් (4 floors) නවීන කෑම මේස 10ක් සහ පුටු 20ක් සහිත භෝජනාගාරය තවදුරටත් අසුන් එකතු කිරීමට ප්රමාණවත් ඉඩකඩ නවීන විදුලි ලාම්පු ආකර්ෂණීය වීදුරු පිවිසුම් දොරටුව (Eye-catching Glass Entrance) 💻 ව්යාපාරික පහසුකම් iOS / iPad-based POS System Fiber Internet Connection Cashier Table & Cash Drawer අවන්හලකට අවශ්ය විදුලි ධාරිතාවයට සරිලන පරිදි අලුතින් සකස් කළ විදුලි රැහැන් පද්ධතිය ⚡ නවීන විදුලි උපකරණ මාස 6කට අඩු කාලයක් භාවිත කළ, වගකීම් සහිත නවීන විදුලි උපකරණ රැසක් ඇතුළත් වේ. 🍳 සම්පූර්ණයෙන්ම උපකරණ සහිත මුළුතැන්ගෙය High-pressure Gas Burners Freezers Steamers Stainless Steel (SS) Equipment අවන්හලක් පවත්වාගෙන යාමට අවශ්ය අනෙකුත් සියලුම ප්රධාන උපකරණ 💰 විකිණුම් මිල හා මාසික කුලිය ✅ සියලුම අවන්හල් උපකරණ හා පවතින ව්යාපාරික පහසුකම් සමඟ ව්යාපාරය විකිණීමට ඇත. 💵 එක්වර ගෙවිය යුතු ව්යාපාර විකිණුම් මුදල – රු. 7,500,000 (ලක්ෂ 75) 🏢 ගොඩනැගිල්ලේ මාසික කුලිය – රු. 220,000 මෙම මුදලට අවන්හල් ව්යාපාරය සහ ඊට අයත් උපකරණ හා පහසුකම් ඇතුළත් වන අතර, ගොඩනැගිල්ල සඳහා මාසික කුලිය වෙනම ගෙවිය යුතුය. ✅ මිලදී ගත් වහාම ව්යාපාර කටයුතු ආරම්භ කළ හැකියි! ⚠️ විකිණීමට හේතුව: අයිතිකරුගේ සෞඛ්ය තත්ත්වය හේතුවෙන් ව්යාපාරය ඉක්මනින් විකිණීමට තීරණය කර ඇත. 📞 මිලදී ගැනීමට සැබෑ උනන්දුවක් ඇති අය පමණක් වැඩි විස්තර සඳහා අමතන්න. 📱 📍 Belaro Lounge Restaurant – Wijerama, Nugegoda
ikman.lkPosted 3 wk. ago
Rs 220,000/ month
HariMila AI estimate
Rs 124–163 / sqft / month
Opens the original ad on ikman.lk
Approximate location from the source
Shops for rent in Colombo · last 30 days
Floor area
Larger than 64%
2,000 sqft · median 1,100
Based on 28 other shops for rent in the Colombo district of a similar size
Rs 155 / sqft / month
Likely range Rs 124 – Rs 163
Asking price is 29% below the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
136 shops for rent in Colombo, per sqft
126 priced Shops for rent in Colombo · tap a dot to open it
Shops for rent in Colombo · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 135 in 30 days
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …31df151d · checked 15h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 110 at 2,000 sqft. Typical price ranges from Rs 217 to Rs 240.
10 |
| Rs 156 |
| Trincomalee | 3 | Rs 102 |
|---|
| Galle | 2 | Rs 109 |
|---|
| Polonnaruwa | 2 | — |
|---|
| Kalutara | 2 | Rs 118 |
|---|
| Kurunegala | 2 | Rs 117 |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median / sqft / month |
|---|---|---|
109 | Rs 180 | |
32 | Rs 400 |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
No price changes since Harimila started tracking this ad.
