Read the ad 2 days ago
Great price
Asks Rs 13.7M less than similar houses for its town, bedrooms and land size.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
🏠 දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට – පිළියන්දල, මකුළුදූව 📍 ස්ථානය: පිළියන්දල, මකුළුදූව, සමගි මාවත පිළියන්දල මකුළුදූව සමගි මාවතේ පිහිටි, පර්චස් 10ක ඉඩමක ඉදිකර ඇති ඉතා හොඳ දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.🏡 නිවසේ විස්තර • පර්චස් 10 • පහළ මහලේ කාමර 2 • ඉහළ මහලේ කාමර 3 • පහළ මහලේ නාන කාමර 1 • ඉහළ මහලේ නාන කාමර 1 • පහළ මහලේ සාලය සහ කෑම කාමරය • ඉහළ මහලේ සාලයක් • පහළ මහලේ විශාල මුළුතැන්ගෙයක් • වාහන 3ක් පමණ නවත්වා තැබීමේ පහසුකම් • පවුලේ පදිංචියට ඉතා සුදුසු නිස්කලංක වටපිටාවක් 📍 ප්රධාන ස්ථානවලට දුර🚶 🚗මකුළුදූව හන්දියට – මීටර් 350ක් පමණ 🚗 පිළියන්දල හන්දියට – කි.මී. 1ක් පමණ 🚗 කැස්බෑව හන්දියට – කි.මී. 2ක් පමණ 🚗 ඇරැව්වල හන්දියට – කි.මී. 3ක් පමණ 🚗 මහරගම හන්දියට – කි.මී. 5ක් පමණ 🚗 කොට්ටාව හන්දියට – කි.මී. 5ක් පමණ 🏫 පාසල්, 🏥 රෝහල් සහ 🛒 සියලුම ප්රධාන වෙළඳසැල් හා අනෙකුත් පහසුකම් ඉතා ආසන්නයේ පිහිටා ඇත.💰 විකිණීමේ මිල රු. ලක්ෂ 250/- 2025 වර්ෂයේදී බොරලැස්ගමුව සම්පත් බැංකු නියෝජිතකුගේ මාර්ගයෙන් රු. ලක්ෂ 265/- මුදලකට වලංගු තක්සේරු වාර්තාවක්(Valivation) මෙම නිවසට ලබා දී ඇත. මුදල් හදිස්සියක් සඳහා විකුණනු ලැබේ. 💬 මිල ගණන් නිවස පරීක්ෂා කිරීමෙන් පසු සාකච්ඡා කරගත හැක. 📞 වැඩි විස්තර සඳහා: සැබෑ ගැණුම්කරුවන් පමණක් විමසන්න.
ikman.lkPosted last wk.
Rs 25,000,000
Fixed price
HariMila AI estimate
Rs 32–45M
Opens the original ad on ikman.lk
Approximate location from the source
Houses for sale in Colombo · last 30 days
Floor area
Smaller than 63%
2,403 sqft · median 2,800
Price per sqft
Rs 10,404
median Rs 19,444 / sqft
Based on 40 other 4 to 6 bedroom houses in Piliyandala on similar land
Rs 38,722,058
Likely range Rs 32M – Rs 45M
Adjusted for No balcony mentioned −3% · No security mentioned −2%
Asking price is 35% below the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
5,082 4–6 bedroom houses for sale in Colombo
3,920 priced Houses for sale in Colombo · tap a dot to open it
Houses for sale in Colombo · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 4,280 in 30 days
This listing’s group: 5 bed, median Rs 68.5M
| 1 bed | Rs 16,450,000 | 12 listings |
|---|---|---|
| 2 bed | Rs 20,000,000 | 163 listings |
| 3 bed | Rs 28,000,000 | 985 listings |
| 4 bed | Rs 55,000,000 | 1691 listings |
| 5 bed | Rs 68,500,000 | 761 listings |
| 6+ bed | Rs 90,000,000 | 451 listings |
Houses for sale across Sri Lanka
| District | Listings | Median |
|---|---|---|
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …d6380d57 · checked 12h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 25,000,000 at 2,403 sqft. Typical price ranges from Rs 167,789 to Rs 135,359,330.
4,280 |
| Rs 50M |
| Gampaha | 1,172 | Rs 37.5M |
|---|
| Kalutara | 204 | Rs 25.5M |
|---|
| Kandy | 113 | Rs 69.9M |
|---|
| Galle | 38 | Rs 56M |
|---|
| Badulla | 38 | Rs 35M |
|---|
| Kurunegala | 26 | Rs 30M |
|---|
| Nuwara Eliya | 20 | Rs 60M |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
4,049 | Rs 49M | |
229 | Rs 100M | |
1 | — |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
No price changes since Harimila started tracking this ad.