Reading this ad soon
Fair price
In the middle of 4 similar Pisces Other Model listings.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
අතිවිශාල වට්ටමක් සමගින් අමතක නොවන තෑගි ඔබේ පරණ බයික් එකට අලුත් e බයික් එකක් මාරු කරගන්න මූලික ගෙවීම Rs 125700 අත්පිට මුදලට Rs 428999 ඉතිරිය ටික ටික ගෙවන්න Rs 10000 ගෙවා ඔබේ අලුත්ම e bike එක වෙන්කරවාගන්න විශාල වට්ටම් ලබාගන්න Auchev මගින් ඔබට ඉහළ ගුණාත්මක සුහදශීලී පාරිභෝගික සේවාව ඉහළ ගුණාත්මක අලෙවියෙන් පසු සේවාව Auchev සතුව ලංකාව තුල කර්මාන්තශාලාවක් පවතින බැවින් අඛණ්ඩ ගුණාත්මක අමතර කොටස් සැපයීම AUCHEV Pisces Electric Bike | 90+KM Range | 1500W | 72V 32Ah | Warranty Are you looking electric bike to buy in srilanka? ශ්රී ලංකාවේ Electric Bike එකක් සොයනවාද? AUCHEV යනු ශ්රී ලංකාවේ Electric Mobility Brand එකක් වන අතර, දෛනික ප්රවාහනය සඳහා Electric Motorcycle මාදිලි ලබාදේ. AUCHEV Pisces එහි 2026 Model Brand New Electric Motorcycle එකකි. What is AUVHev pisces ? ⚡ AUCHEV Pisces ගැන AUCHEV Pisces යනු පවුලේ සියලුම සාමාජිකයින්ට පහසුවෙන් හැසිරවිය හැකි ආකාරයට නිර්මාණය කළ practical සහ comfortable Electric Motorcycle එකකි. 1500W Motor, 72V 32Ah Super Graphene Battery සහ එක් charge එකකින් 90+ KM Range එකක් ලබාගැනීමේ හැකියාව සමඟ දෛනික භාවිතයට සුදුසු Long Range Electric Bike එකකි.* 🔋 Battery: 72V 32Ah Graphene Battery ⚡ Motor: 1500W 🛣️ Range: 90+ KM per Charge* 🏍️ Top Speed: 65–75 KM/H* 🔌 Charging: පැය 8ක් පමණ* ⭐ Why Choose AUCHEV Pisces? 🛞 Front & Rear Hydraulic Disc Brakes ඉදිරිපස සහ පසුපස රෝද සඳහා Hydraulic Disc Brake System භාවිතා කර ඇති බැවින් braking performance සහ riding safety සඳහා වැඩි සහායක් ලබාදේ. 🛡️ Traction Control System (TCS ලිස්සන සුළු මාර්ග සහ විවිධ road conditions වලදී රෝද ලිස්සා යාම පාලනය කිරීමට TCS මඟින් සහාය වේ. ↩️ Reverse Gear වාහනය park කිරීමේදී සහ සීමිත ඉඩකඩකදී පහසුවෙන් maneuver කිරීමට Reverse Gear පහසුකම ඇත. Does Auchev has good After sell service? 🏭 Sri Lankan Assembly Factory & After-Sales Support AUCHEV සතුව ශ්රී ලංකාවේ Assembly Factory එකක් පවතින බැවින්, පාරිභෝගිකයන් සඳහා උසස් තත්ත්වයේ සහ අඛණ්ඩ After-Sales Service ලබාදීමට අපට හැකියාව ඇත. 🔧 මනා පුහුණුවක් ලැබූ කාර්මික ශිල්පීන් විසින් AUCHEV Electric Motorcycles සඳහා Maintenance සහ Technical Service ලබාදේ. අවශ්ය අවස්ථාවලදී, අපගේ පුහුණුව ලැබූ කාර්මික ශිල්පීන් පාරිභෝගිකයාගේ නිවසටම පැමිණ Vehicle Maintenance සහ Service කටයුතු සඳහා සේවාව ලබාදීමට පහසුකම් සලසයි.* Does AUCHEV provide spare parts for bikes ? 🔩 Spare Parts Supply සහ Technical Support සඳහාද AUCHEV local service network එක හරහා සහාය ලබාදේ. What Safety features does AUCHev e bikes have ? 🛡️ Safety & Features AUCHEV Pisces හි: TCS (Traction Control System) Dual Remote Anti-Theft Alarm System Front & Rear Hydraulic Disc Brake System 3-Level Brake System Reverse Gear Smart Key LED Headlights Digital Display වැනි පහසුකම් ඇතුළත් වේ. Does AUCHev provide reasonable warranty ? 🛠️ Warranty & Support 🔋 Battery: 27 Months / 22,500 KM ⚙️ Hub Motor: 27 Months / 22,500 KM 🛵 Chassis: 39 Months / 33,750 KM AUCHEV විසින් Warranty Coverage, Test Ride, Spare Parts Supply, Technical Support සහ After-Sales Service පහසුකම් සමඟින් ශ්රී ලංකාවේ පාරිභෝගිකයන් සඳහා සේවාව ලබාදේ. Where can we find AUCHev showrooms in srilanka? 🇱🇰 AUCHEV Sri Lanka Mulleriyawa | Boralesgamuwa | Galle baddegama and alpitiya | Anuradhapura | Gampaha katana nattandiya Electric Bike Price Sri Lanka, Cash Price, Leasing & Financing සඳහා අපගේ Sales Team එක අමතන්න. 🏍️ AUCHEV Pisces Test Ride එකක් සඳහා ඔබට පහසු Showroom එකට පැමිණෙන්න. 📱 Photos, Videos & Specifications සඳහා WhatsApp කරන්න. AUCHEV Pisces 90+ KM Range | 1500W Motor | 72V 32Ah Graphene Battery | TCS | Hydraulic Disc Brakes | Anti-Theft Security | Reverse Gear | Warranty | Test Ride | Spare Parts | After-Sales Support What is AUCHEV Electric Bike Brand? AUCHEV is an electric mobility brand in Sri Lanka offering electric motorcycles. The AUCHEV brand may also be searched as AUCH EV. AUCHEV Pisces is one of its electric motorcycle models, supported by local assembly, showrooms, warranty coverage, Test Ride facilities, Spare Parts Supply and After-Sales Support in Sri Lanka. Range සහ Top Speed භාවිත තත්ත්වයන්, මාර්ග තත්ත්වය, rider weight, battery condition සහ riding style අනුව වෙනස් විය හැක. *Home service availability may depend on location and service requirements.
ikman.lkPosted last wk.
Rs 419,000
Fixed price
HariMila AI estimate
Rs 335–440K
Opens the original ad on ikman.lk
Approximate location from the source
Pisces Other Model · last 30 days
Age
Newer than 7%
2026 vs 27 listed
Mileage
Lower than 4%
0 km · median 0 km
Based on 4 other Pisces Other Model listings from 2024 to 2028
Rs 419,000
Likely range Rs 335K – Rs 440K
Asking price matches the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
27 Pisces Other Model, 2025–2027
27 priced Pisces Other Model · tap a dot to open it
Pisces Other Model · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 28 in 30 days
26 priced Pisces Other Model · tap a dot to open it
Closest matches by model, year and price
Listed on ikman.lk
Ad …c59be686 · checked 16h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 419,000 at 2026.
This listing: Rs 419,000 at 0 km.
This listing’s group: 2026, median Rs 126K
| 2025 | Rs 125,850 | 2 listings |
|---|---|---|
| 2026 | Rs 125,700 | 26 listings |
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
27 | Rs 126K |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 63 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.