Reading this ad soon
Too few to compare
There aren’t enough similar Rise Leader listings on the market to price it yet.
HariMila AI can be wrong, so check with the seller. How it works
KD RISE ඉලෙක්ට්රික් ස්කූටරය W 2000 මෝටරය නිශ්පාදිත වසර 2023 පලමු අයිති කරු ඉදිරියට ගියර් 3 පසුපසට 1 ඔරිජිනල් යතුරු 2 + රිමෝට් 2 කී ලස් ස්ටාර්ට් ඩිජිටර් මීටරය පසුපස අලුත් ටයරය 100% ඉදිරිපස ටයරය 80% ටියුබ්ලස් ටයර් දෙකම නයිට්රිජන් ගෑස් පුරවා ඇත. කිමි 2400ක් පමනක් දාවනය කර ඇත. 2026-10-01 දින 75% බැටරිය සමග ඩිජිටල් බැටරි මැනේජ්මන්ට් පද්ද්තියක් සවිකර ඇත.BMS බැටරියෙ තත්වය ,ආරෝපන කාලය,දෝශ ඔබටම ජංගම දුරකතය හරහා බලා ගත හැක.BMS app තවත් චාජින් සර්කල් 1500 චාර්ජ් කල හැක. ෆුල් සර්විස් කර ඇත 2026-10-1 එක් වරක් චාර්ජ් කර කි මි 50-60 ධාවනය කල හැක පැය 2න් ෆුල් චාර්ජ් අලුත් ඩිස් පෑඩ් සහ බ්රේක් ලයිනර් සියලුම සර්විස් සහ අමතර කොටස් කඩුවෙල පිහිටි KDR ආයතයෙන් පමනක් මිලට ගෙන ඇත. ඔරිජිනල් චාජරය.සමන්ය නිවසක චාර්ජ් කල හැක. සර්විස් වාර්තා බිල් පත් සමග යූසර් මැනුවල් පොත. මාසික විදුලි බිල රු 2000ක් පමනි වාර්ශික ආදයම් බලපත් ගාස්තුව රු 400/- රක්ශන ආවරනය රු 500/- දුම් සහතික ඕනෙම නෑ. කි මි 5000 සර්විස් එක සඳහා රු 2500ක් පමනි අරන් පදින්න විතරයි තියෙන්නෙ,සියලුම බලපත්ර 2027 නොවැම්බර් දක්වා වලංගුවේ. බිරිද විසින් දරුවා පාසලට ගෙන යාමට පමනක් භාවිතා කරන ලදී . රිය අනතුරු 0% වේ. බිරිද විදේශ ගත වූ නිසා ඉකමනින් මෙම යතුරු පැදිය විකුනනු ලැබේ; බයික් එක තියෙන්නෙ වත්තල හැදල.කැමති කෙනෙක් එක්ක පැමින පරික්ශාකර බැලිය හැක. සම්පූර්න මිල 325 000/- ෆිනෑන්ස් නොමැත.පැමින වාහනය පරික්ශාකර මිල ගනන් සාකච්චා කර ගත් හැක.
ikman.lkPosted 4 wk. ago
Rs 325,000
Fixed price
Opens the original ad on ikman.lk
Approximate location from the source
Rise Leader · last 30 days
Only 1 other listing matches Rise Leader, 2022–2024 right now, not enough for a fair comparison yet.
Rise Leader · last 30 days
New listings per day · 1 in 30 days
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
1 | Rs 220K |
Tracked by Harimila since this ad first appeared
Closest matches by model, year and price
Listed on ikman.lk
Ad …607557c4 · checked yesterday
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
No price changes since Harimila started tracking this ad.
| Mileage |
|---|
| Price |
|---|
| vs this |
|---|
This listing · Rise Leader 2023 | 2023 | 2,400 km | Rs 325K | — |
|---|---|---|---|---|
Rise Leader 2024 | 2024 | 35,000 km | Rs 220K | 32% cheaper |