Read the ad yesterday
Unusually cheap
It asks less than half what similar rooms do. That’s usually a typo or a catch, so ask why.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
What the seller wrote, in one place. Confirm it with them before you rely on it.
> නිදන කාමර – 1 > ඇඳ , මෙට්ට්රස් එක , කොට්ටය , , අල්මාරිය ,විදුලිපංකාව , මේසය , පුටුව , සින්ක් එක රැක් එක ඇතුළු අවශ්‍ය සියලුම ගෘහ භාණඩ වලින් යුක්තයි . > අංග සමිපුර්ණ පොදු නාන කාමර හා වැසිකිලි 2 ක් ඇත > අංග සමිපුර්ණ පොදු මුලුතැන් ගෙවල් 2 ක් ඇත > ඇදුම් සේදීමට හා කාමරය පවිත්‍ර කර ගැනිමට අවශ්‍ය සියලුම දෑ ඇත( පොදු ) > වැසි දින වල පවා ඇදුමි වියලිමට හැකි ස්ථානයක් ඇත ( පොදු ) > විශාල මුහුණ බලන කණ්නාඩියක් , ස්ත්‍රික්කයක් හා ඒ සදහා මේසයක් , ගෑස් ලිප් සිලින්ඩර් ඇත ( පොදු ) > CCTV කැමරා සවිකර ඇත > අප ද්‍රවය බැහැර කිරීමට ස්ථානයක් ඇති අතර එහි කළමනාකරණය අප විසින් සිදු කරයි > තාප්පයෙන් වට වු ඉතාම ආරක්ෂිත සුහදශිලි නිස්කලංක විනයානුකුල ස්ථානයකි > විශේෂයෙන් ම කාන්තාවන් සඳහා ඉතා ආරක්ෂිත ස්ථානයක් වන අතර අයිතිකරු එහිම පදිංචිව ඇත . > දිවා රාත්‍රී රොහලක් ,දිවා රාත්‍රී ආපන ශාලා ,සුපිරි වෙළද සැල් ඇතුලුව සියලුම නාගරික පහසුකම් ඇති ඉහල නේවාසික ප්රදේශයකි . > කොළඹ කටුනායක පාරට මී . 600 කි > ජා ඇල ඒකල පාරට මි . 400 කි > දුම්රියපළට මි .700 කි . > ජා ඇල නගරයට කි.මී 1.5. කි. > ඒකල නගරයට කි.මී 1.5. කි > එක් මසක අත්තිකාරමි මුදලක් ලබා ගන්නා අතර මාසය මුල කුලි මුදල් ලබා දිය යුතුය > වසරක් වැනි කාලයකට කාමරය ලබා දෙනු ඇත > මාසික කුලිය : 11000 කි. > ලබා ගන්නා පහසුකම් අනුව මාසික කුලිය වෙනස් වේ
ikman.lkPosted last wk.
Rs 11,000/ month
HariMila AI estimate
Rs 18–26.4K / month
Opens the original ad on ikman.lk
Approximate location from the source
Rooms for rent in Gampaha · last 30 days
Based on 40 other rooms for rent in the Gampaha district
Rs 22,000 / month
Likely range Rs 18K – Rs 26.4K
Asking price is 50% below the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
52 1–2 bedroom rooms for rent in Gampaha
This listing’s group: 1 bed, median Rs 24K / month
| 1 bed | Rs 24,000 | 37 listings |
|---|---|---|
| 2 bed | Rs 33,500 | 12 listings |
| 3 bed | Rs 15,000 | 11 listings |
| 4 bed | Rs 13,500 | 3 listings |
| 5 bed | Rs 11,250 | 2 listings |
Rooms for rent in Gampaha · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 65 in 30 days
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …b15dcc74 · checked 20h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
17 |
| Rs 15K |
| Kurunegala | 14 | Rs 18K |
|---|
| Galle | 8 | Rs 12.5K |
|---|
| Kalutara | 7 | Rs 16K |
|---|
| Jaffna | 6 | Rs 12.5K |
|---|
| Badulla | 4 | Rs 23K |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median / month |
|---|---|---|
66 | Rs 23K | |
4 | Rs 15K |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 5 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.