Read the ad yesterday
Priced high
9 of 10 similar rooms ask less, so there’s room to negotiate.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
රාජගිරියේ වැදගත් නිවසක් ඇතුළත (බෝඩිමක් නොවන) වයස අවුරුදු 35ට අඩු එක් කාන්තාවකට නවාතැන්.කාමර කුලිය රුපියල් 23500.පහත කරුණු පිළිබදව සැළකිලිමත් වෙන්න. •නිවසේ indoor catsලා 3 දෙනෙකු සුරතලයට ඇතිකරන බැවින් පූසන්ට අකමැති අය ඇමතීමේ වළකින්න. •රාත්රී 7ට පෙර නවාතැනට පැමිණෙන. •ආහාර ඇතුව හෝ නැතුව නවාතැන. •රාත්රී ආහාරය පමණි. රුපියල් 400. •තේ සාදා ගැනීමේ පහසුකම්. •රෙදි වේලා ගැනීමේ පහසුකම්. •ආහාර කාමර කුලියට අමතරව. මාසයක අත්තිකාරම් මුදල් . •නිතර සති අන්තයේ නොරැදෙන. •ඉතා කෙටි කාලීනව නවාතැන් නොදෙයි.(අවමය මාස 6) •රාජගිරිය නගරයේ සිට නිවසට 800m විනාඩි 10 දුර. •භාවිතයට සුප්පෝකබෝගී තනි නාන කාමරයක් (with cubical) බත්තරමුල්ල, බොරැල්ල ,කොටුව, කොල්ලුපිටිය, බම්බලපිටිය, නාවල සහ කොළඹ ආදි නගරවලට පහසුවෙන් ළඟා විය හැකිය. •පිරිමින් සහ යුවලවල් ඇමතීමෙන් වළකින්න.
ikman.lkPosted 3 days ago
Rs 23,500/ month
HariMila AI estimate
Rs 12.5–17K / month
Opens the original ad on ikman.lk
Approximate location from the source
Rooms for rent in Colombo · last 30 days
Based on 10 other rooms for rent in Rajagiriya
Rs 15,000 / month
Likely range Rs 12.5K – Rs 17K
Asking price is 57% above the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
274 1–2 bedroom rooms for rent in Colombo
This listing’s group: 1 bed, median Rs 25K / month
| 1 bed | Rs 25,000 | 187 listings |
|---|---|---|
| 2 bed | Rs 25,000 | 82 listings |
| 3 bed | Rs 16,000 | 30 listings |
| 4 bed | Rs 15,000 | 15 listings |
| 5 bed | Rs 12,000 | 7 listings |
| 6+ bed | Rs 12,000 | 15 listings |
Rooms for rent in Colombo · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 320 in 30 days
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …e5b85972 · checked 21h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
17 |
| Rs 15K |
| Kurunegala | 14 | Rs 18K |
|---|
| Galle | 8 | Rs 15K |
|---|
| Kalutara | 7 | Rs 16K |
|---|
| Jaffna | 6 | Rs 12.5K |
|---|
| Badulla | 4 | Rs 23K |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median / month |
|---|---|---|
334 | Rs 25K | |
12 | Rs 23.5K | |
1 | Rs 30K |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
No price changes since Harimila started tracking this ad.