Read the ad 7h ago
Fair price
At the low end of what similar houses ask for its town, bedrooms and land size.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
What the seller wrote, in one place. Confirm it with them before you rely on it.
බන්ඩාරගමට පහසුවෙන් ළඟාවිය හැකි, පර්චස් 10 ක ඉඩමක මනාව නිමකල, වඩාත් ඉඩකඩ ඇති අතිනවීන තනිමහල් නිවස විකිණීමට. මිල ලක්ෂ 200 ක් පමණයි. Super luxury Modern single story BRAND NEW house for sale in Bandaragama Kidelpitiya. With 10 perches land. Just drive to Kesbewa & Bandaragama Towns. Situated in Blocking Out land. Facing 20 feet wide road. Very decent neighborhood. Calm & peaceful area. Very convenient location. Constructed the house using high quality materials. Architectural Designed brand new Uncommon spacious house. 3 Large Bedroom with attached bathroom. 2 Modern Bathroom. Large sitting area. Dining area. Modern pantry with cupboards. Servant bathroom. Parapet wall. Gate. Garage. 3 Vehicle parking. Landscaped beautiful large garden. AC Provisions. Hot Water Provisions. Fully tiled. Ceiling. Ceiling fans. High quality bathware. Modern electrical fittings & lampshade. Easy access to Kesbewa, Bandaragama, Panadura, Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway. 10 Perches land. Clear title. Plan approved with COC. Price 20 million ( 200 lacks ) negotiable. Strictly no brokers please. බන්ඩාරගම නගරයට ආසන්නව අතිසුඛෝපභෝගී, නවීන මාදිලියේ නිවසක් විකිණීමට. වඩාඉඩකඩ සහිත නිවසකි. පර්චස් 10 ක් සහිතයි. කැබලි කර විකුනූ ඉඩමක පිහිටා ඇත. පිලියන්දල සහ කැස්බෑව නගරයට නුදුරින්. කැස්බෑව සහ බන්ඩාරගම නගරයන් අතර. අඩි 20 පාරට මුහුණලා. කැස්බෑවට, පිලියන්දලට, බන්ඩාරගමට, පානදුරට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය. වැදගත් නේවාසික පරිසරය. විශාල කාමර 3. ප්‍රධාන කාමරය සඳහා යාබද නාන කාමර සහිතයි. නවීන නාන කාමරය 2. සේවක නාන කාමරය. විශාල සාලය. කෑම කාමරය. නවීන කබඩ් සහිත පැන්ට්‍රිය. ගරාජය. වාහන 3 කට පාර්කිං. අලංකරනය කල විශාල මිදුල. වටතාප්ප. රෝලර් ගේට්ටුව. අලංකාර මිදුල. Hot water සඳහා ප්ලග් පොයින්ට්. AC සඳහා ප්ලග් පොයින්ට්. සම්පූර්ණ ටයිල්. උසස් තත්ත්වයේ නානකාමර කට්ටල. සිවිලිම. සිවිලින් ෆෑන්. අංගසම්පූර්ණ අලංකාර විදුලි උපකරණ. ඉඩම පර්චස් 10. පිරිසිදු ඔප්පු. ප්ලෑන් අනුමතයි. COC ඇත. අංගසම්පූර්ණ පදිංචි නොවූ අතිනවීන තනි මහල් නිවස විකිණීමට. මිල ලක්ෂ 200. මිල සාකච්ඡා කල හැකිය. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.
ikman.lkPosted 8h ago
Rs 20,000,000
Fixed price
HariMila AI estimate
Rs 19.5–24.7M
Opens the original ad on ikman.lk
Approximate location from the source
Houses for sale in Kalutara · last 30 days
Floor area
Smaller than 75%
1,400 sqft · median 1,700
Price per sqft
Rs 14,286
median Rs 12,662 / sqft
Based on 25 other 2 to 4 bedroom houses in Bandaragama on similar land
Rs 20,559,688
Likely range Rs 19.5M – Rs 24.7M
Adjusted for Better finish +2%
Asking price is 3% below the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
267 2–4 bedroom houses for sale in Kalutara
182 priced Houses for sale in Kalutara · tap a dot to open it
Houses for sale in Kalutara · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 204 in 30 days
This listing’s group: 3 bed, median Rs 21M
| 2 bed | Rs 14,000,000 | 15 listings |
|---|---|---|
| 3 bed | Rs 21,000,000 | 90 listings |
| 4 bed | Rs 29,000,000 | 56 listings |
| 5 bed | Rs 25,750,000 | 24 listings |
| 6+ bed | Rs 40,000,000 | 8 listings |
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …fa305370 · checked 37m ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 20,000,000 at 1,400 sqft. Typical price ranges from Rs 11,128,304 to Rs 39,077,590.
4,283 |
| Rs 42.5M |
| Gampaha | 1,165 | Rs 36M |
|---|
| Kalutara (this listing) | 204 | Rs 25M |
|---|
| Kandy | 115 | Rs 57.5M |
|---|
| Galle | 38 | Rs 30.6M |
|---|
| Badulla | 38 | Rs 33M |
|---|
| Kurunegala | 26 | Rs 27M |
|---|
| Nuwara Eliya | 20 | Rs 57M |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
193 | Rs 25M | |
10 | Rs 22.5M |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 403 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.