HariMila AI
Reading this ad soon
Too few to compare
There aren’t enough similar listings nearby to price it yet.
HariMila AI can be wrong, so check with the seller. How it works
ඔබගේ ගමනට විශ්වාසදායක වාහන සේවාවක්! කාර්යාල ගමන්, විවේක චාරිකා හෝ ඔබගේ සියලුම ගමන් බිමන් සදහා, දැරිය හැකි මිලකට පිරිසිදු හා හොඳින් නඩත්තු කරන ලද වාහන කුලියට ගන්න. අපගේ සේවාවන් විදේශ ගතව සිට නිවාඩු සදහා පැමිණෙන අයට airport එකෙන්ම වාහානය ලබාගැනීමට හැකියාව. පිරිසිදු හා හොඳින් නඩත්තු කරන ලද වාහන. සාධාරණ සහ තරඟකාරී මිල ගණන්. සතිපතා / මාසික කුලියට ගැනීමේ විකල්ප. මූලික රක්ෂණ ආවරණය(rent insurance). පහසු සහ වේගවත් වෙන්කරවා ගැනීම පැය 24 පුරාම පාරිභෝගික සහාය දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත පළපුරුදු කාර්මිකයන් විසින් නඩත්තු කරනු ලැබේ නියම සහ මිලකරණය මාසිකව - රු. 65000/= (දිනකට රු. 3500/=) මාසික සීමාව - කිලෝමීටර 3000 (දිනකට කිලෝමීටර 100) + අමතර කිලෝමීටර 1 - රු. 30/= ආරක්ෂක තැන්පතුව - රු. 30000/= අවශ්ය ලියකියවිලි වලංගු රියදුරු බලපත්රය වලංගු හැඳුනුම්පත ලිපිනය සත්යාපනය සඳහා උපයෝගිතා බිල්පත ඇපකරුගේ හැඳුනුම්පතේ පිටපතක් සියලුම ගෙවීම් මුදලින් මාර්ගගත හුවමාරුවකින් හෝ කාඩ්පත් ගෙවීමකින් සිදු කළ හැක.
ikman.lkPosted 2 wk. ago
Rs 65,000
Fixed price
Opens the original ad on ikman.lk
Approximate location from the source
cars · last 30 days
cars · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 4,342 in 30 days
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …dd25d1ac · checked 15h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
27 |
| Rs 6K |
| Galle | 14 | Rs 6K |
|---|
| Jaffna | 14 | Rs 9K |
|---|
| Kurunegala | 10 | Rs 6K |
|---|
| Kegalle | 3 | Rs 6K |
|---|
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 2 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.