Reading this ad soon
Fair, at the high end
29 of 40 similar Suzuki Alto listings ask less. Two of them give more for less.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
SUZUKI JAPAN ALTO 2009 REGISTERED AUTO. RS. 3550,000/- වෛද්ය ශිෂ්යාවක් තනි පාවිච්චිකල 2009 ලියාපදිංචි ඔටෝ කාර් රථය. අතින් 8 ක් ගෙවා ඔබ නමටම ගෙවාගෙන යා හැක. ලීසින් ලක්ශ 27 ක් ලබා දිය හැක. එන්ජින් රූම් ඩිකි රූම් ඇතුලත සීයට සීයක් ඔරිජිනල් පේන්ට් ඔරිජිනල්ම ඇක්සිඩන්ට් නැති මුල් තත්වයේම කාර් රථය. original ම තත්වයේ කුඩා ජපන් ඔටෝ කාර් රථයක් සොයන්නෙක්ට කදිමයි. AC, 4 DOOR, POWER STEERING, ALLOY WHEEL, NEW TYRE, MANY MORE. අලුත්ම බ්රෑන්ඩ්නිව් ජපන් ටයර් හතරක් අලුතෙන්ම දමා ඇත. හොඳම තත්ත්වයේ වාහනයක් සොයන්නෙකුට සුදුසු වේ. ලීසින් නොමැත. දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 35.5 යි. ඔබට අවශ්ය නම් අතින් ලක්ශ 8 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ. (ඔබගේ ක්රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 27 ක් දක්වා ලීසින් ලබාදිය හැක.) ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. පෙට්රල් ලීටරයට 16 17 කිලෝමීටර් වැඩ. ඔබගේ අවශ්යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක. ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත. ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ. ලස්සන කාර් සේල් කඩවත අන්ගනය. (කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්රදාන පාර වම් අත පැත්තේ ) 0766 50 75 37 0777 25 37 87.
riyasewana.comPosted 3 days ago
Rs 3,595,000
Fixed price
HariMila AI estimate
Rs 2.75–3.6M
Opens the original ad on riyasewana.com
Exact address shared by the seller on request
Suzuki Alto · last 30 days
Age
Older than 94%
2005 vs 1,509 listed
Mileage
Higher than 51%
110,000 km · median 108,000 km
Based on 40 other Suzuki Alto listings from 2004 to 2006 with similar mileage
Rs 3,000,000
Likely range Rs 2.75M – Rs 3.6M
Asking price is 20% above the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
62 Suzuki Alto, 2004–2006
1,141 priced Suzuki Alto · tap a dot to open it
Suzuki Alto · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 1,525 in 30 days
1,028 priced Suzuki Alto · tap a dot to open it
Closest matches by model, year and price
Listed on riyasewana.com
Ad 12581012 · checked 11h ago
We show a summary and link to the original ad. Seller contact details stay on riyasewana.com. We never store them.
This listing: Rs 3,595,000 at 2005. Typical price ranges from Rs 1,695,779 to Rs 7,415,004.
This listing: Rs 3,595,000 at 110,000 km. Typical price ranges from Rs 2,740,536 to Rs 3,569,225.
This listing’s group: 2005, median Rs 2.86M
| 1997 | Rs 2,275,000 | 3 listings |
|---|---|---|
| 1998 | Rs 1,850,000 | 5 listings |
| 2000 | Rs 2,662,500 | 2 listings |
| 2002 | Rs 3,462,500 | 6 listings |
| 2003 | Rs 3,600,000 | 20 listings |
| 2004 | Rs 3,650,000 | 21 listings |
| 2005 | Rs 2,860,000 | 15 listings |
| 2006 | Rs 2,850,000 | 27 listings |
| 2007 | Rs 2,850,000 | 38 listings |
| 2008 | Rs 2,925,000 | 32 listings |
| 2009 | Rs 3,042,500 | 10 listings |
| 2010 | Rs 3,100,000 | 37 listings |
| 2011 | Rs 3,250,000 | 67 listings |
| 2012 | Rs 3,200,000 | 31 listings |
| 2013 | Rs 3,680,000 | 14 listings |
| 2014 | Rs 3,750,000 | 55 listings |
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
1,250 | Rs 3.88M | |
410 | Rs 4.4M |
Share of listings in this segment · this listing’s value in bold
Fuel
Transmission
Seller
Tracked by Harimila since this ad first appeared
No price changes since Harimila started tracking this ad.