Reading this ad soon
Check the price
It asks more than double what similar TVS King listings do. The price or the details may be listed wrong.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
දෙහිවල GAMAGE TVS වෙතින් සුපිරි Tuk Tuk දීමනාවක් සියලුම වර්ණ වලින් තොග සහිතයි🖤💙💚♥️ අදම පැමිණ අදම රැගෙන යන්න🔥🤝🛺 (එක් දින කාර්යක්ෂම සේවාව🫵) 🔥 විශේෂ දීමනාව! 🔥 අපෙන් රථයක් මිලදී ගන්නා සෑම පාරිභෝගිකයෙකුටම පහත වටිනා තෑගි කට්ටලය සම්පූර්ණයෙන්ම නොමිලේ! ලීසිං පහසුකම් යටතේ ලබා ගන්නා ඔබට, 🎁Jack එකක් 🎁Phone holder එකක් 🎁Wheel Brush එකක් 🎁වැසි ආවරණ කට්ටලයක් නොමිලේ🔥🤝😍ඉක්මන් කරන්න🫵 අත්පිට මුදලට ගන්නා ඔබටද , 🎁Jack එකක් 🎁Phone holder එකක් 🎁Wheel Brush එකක් නොමිලේ 🫶😍 *කොන්දේසි සහිතයි* 🚨🛺 TVS KING වෙතින් දැවැන්ත පුවතක්! 🛺🚨 2026 ඔක්තෝබර් 01 සිට, සෑම TVS King Deluxe Plus රථයක් සඳහාම අලුත් විශේෂ වාසි 2ක්! 🎉 🛡️ වසර 5 / කි.මී. 60,000ක වගකීමක් 🔧 නොමිලේ සේවා 5ක් ශ්රී ලංකාවේ ත්රිරෝද රථ ක්ෂේත්රයට පළමු වරට! 💪 වැඩි විශ්වාසයක්. වැඩි වටිනාකමක්. වැඩි සැනසීමක්. අදම පැමිණ ඔබගේ වාහනය වෙන්කරවා ගන්න🖤💙💚♥️. TVS KING Three Wheeler – Brand New | Dehiwala | GAMAGE TVS 💰 Price Details • Cash Price: Rs. 1,850,000/= 🔹 Category Vehicles → Three Wheelers 🔹 Condition Brand New 🔹 Description 🚖 TVS KING Three Wheeler – Now Available in Dehiwala! රෝද තුනේ TVS KING දැන් දෙහිවලටත්! ඔබේ රෝද තුනේ සිහිනය සැබෑ කරගන්න මෙයයි හොඳම අවස්ථාව. ✨ ඇයි ඔබ TVS KING තෝරාගත යුත්තේ? ✅ ඉහළ ඉන්ධන පිරිමැස්ම. ✅ වැඩි ඉඩකඩ සහ සුවපහසු අසුන්. ✅ නඩත්තු වියදම් ඉතා අඩු වීම. ✅ ඕනෑම පාරක පහසුවෙන් හැසිරවිය හැකි වීම. 📍 Bluetooth දැන් TVS King අපේ අතේ! 🛺🎵 අලුත් TVS King Three-Wheeler එක දැන් Bluetooth setup එකත් එක්කමයි එන්නේ. 👑 වාහනේට ගොඩවුණ ගමන් phone එක connect කරලා සිංදුවක් දාගෙන පාරේ යන්න දැන් වැඩේ ලේසියි! ❌ Setup කරන්න දඟලන්න ඕන නැහැ, දැන් හැමදේම වාහනේ Dashboard එකේම තියෙනවා! ලියාපදිංචිය හා රක්ෂණය සමඟ කිසිඳු අමතර ගාස්තුවක් නොමැතිව ඔබේ වාහනය අදම රැගෙන යන්න🛺✅ *කොන්දේසි සහිතයි* 📍 Authorized Dealer GAMAGE TVS No. 47/D, පැපිලියාන පාර, නැදිමාල, දෙහිවල( ඇන්ඩර්සන් හංදිය අසල) Location - https://maps.app.goo.gl/cu7bEJrFWeb3FjBJ7?g_st=aw 📞 Contact: [phone hidden] 📢 Limited stock available – Call now! 🔹 Contact Name - Mr.Pradeep Gamage Gamage TVS Dehiwala
ikman.lkPosted yesterday
Rs 1,850,000
Fixed price
HariMila AI estimate
Rs 686–900K
Opens the original ad on ikman.lk
Approximate location from the source
TVS King · last 30 days
Age
Newer than 61%
2026 vs 459 listed
Mileage
Lower than 61%
0 km · median 24,679 km
Based on 16 other TVS King listings from 2025 to 2027 with similar mileage
Rs 857,000
Likely range Rs 686K – Rs 900K
Asking price is 116% above the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
172 TVS King, 2025–2027
391 priced TVS King · tap a dot to open it
TVS King · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 425 in 30 days
306 priced TVS King · tap a dot to open it
Closest matches by model, year and price
Listed on ikman.lk
Ad …58bc2b7d · checked 9h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 1,850,000 at 2026. Typical price ranges from Rs 683,153 to Rs 1,085,869.
This listing: Rs 1,850,000 at 0 km. Typical price ranges from Rs 886,594 to Rs 1,390,223.
This listing’s group: 2026, median Rs 882K
| 2007 | Rs 720,000 | 2 listings |
|---|---|---|
| 2010 | Rs 832,500 | 24 listings |
| 2011 | Rs 850,000 | 36 listings |
| 2012 | Rs 857,500 | 30 listings |
| 2013 | Rs 995,000 | 14 listings |
| 2014 | Rs 980,000 | 29 listings |
| 2015 | Rs 1,087,500 | 38 listings |
| 2016 | Rs 1,130,000 | 28 listings |
| 2017 | Rs 1,212,500 | 4 listings |
| 2018 | Rs 1,285,000 | 8 listings |
| 2019 | Rs 1,320,000 | 5 listings |
| 2025 | Rs 1,727,500 | 4 listings |
| 2026 | Rs 882,000 | 167 listings |
TVS King across Sri Lanka
| District | Listings | Median |
|---|---|---|
| Colombo (this listing) | 163 | Rs 876K |
| Gampaha | 64 | Rs 1.2M |
| Kandy | 63 | Rs 1M |
| Kalutara | 35 | Rs 980K |
| Batticaloa | 27 | Rs 873K |
| Kurunegala | 21 | Rs 1.01M |
| Kegalle | 18 | Rs 1.02M |
| Ampara | 14 | Rs 855K |
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
236 | Rs 985K | |
223 | Rs 886K |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 79 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.