Read the ad 3h ago
Too few to compare
There aren’t enough similar TVS Star Sport 125 listings on the market to price it yet.
HariMila AI can be wrong, so check with the seller. How it works
TVS Star Sport 125ES NW WL-5XXX (2011 Register) ✔️ Allow Wheel සමග Self Start ආපු බයිසිකල් එකේ සියලු Option ආපු විදියටම සියල්ල වැඩ. පදින්න ගන්න කෙනෙක්ට වටිනව. තෙල් සුවදටත් දුවනව. දන්න අය දන්නව. 🚨 Original එන Car Charger එක පවා වැඩ නිසා Pickme Uber වගේ දුවන කෙනෙකුටනම් කියාපු Bike එක. හදන්න කිසිම දෙයක් නෑ. ගත්ත පැත්ත. 🛵 NW WL-5XXX (2011 Register) 🏍️ Self Start & Kik Start 🔋 බැටරිය හොදයි. 🏍️ Original ආපු ටැංකිය හදල නෑ. දිරුම් නෑ. 🛞 Allow Wheel 🛞 ටයර් දෙකම ධාවන තත්වයේ 😋 සයිලාන්සර් හොදයි ⚙️ Engine 100% (සද්ද බද්ද දුම දැමිලි නෑ) 🛴 හැඩල්/පෝක්/ශොකට් සියල්ල හොදයි 🔓 හැඬල් ලොක් එක පවා වැඩ 🚦 ලයිට්ස් සියල්ල වැඩ (නිවුට්රල්, හෙඩ් ඩිම්, Signal පවා) 🔌 Car Charger එක වැඩ 🔢 නම්බර් පේලේට් දෙකම ඔරිජිනල් 🔑 යතුරු දෙකක් තියනව 😋 ගමන හොදටම හොදයි 📑 ලිපිලේකන සියල්ල ඇත. (ඔරිජිනල් පොත, id copy, MTA6) 😋 බලපත්ර ඉදිරියට 2027 📍කුරුණෑගල - මාවතගම තියෙන්නෙ Rs. 185,000/- (අවසාන මිල) කැමති විදියට ඇවිල්ල බලල ගන්න පුලුවන්.
ikman.lkPosted 3h ago
Rs 185,000
Fixed price
Opens the original ad on ikman.lk
Approximate location from the source
TVS Star Sport 125 · last 30 days
3 TVS Star Sport 125, 2010–2012
TVS Star Sport 125 · last 30 days
New listings per day · 4 in 30 days
TVS Star Sport 125 across Sri Lanka
| District | Listings | Median |
|---|---|---|
| Gampaha | 1 | Rs 168K |
| Hambantota | 1 | Rs 150K |
Closest matches by model, year and price
Listed on ikman.lk
Ad …49f7d1d5 · checked 10m ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
1 |
| Rs 165K |
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
2 | Rs 167K | |
1 | Rs 150K |
Tracked by Harimila since this ad first appeared
The same seller has 1 other active listing on Harimila.
No price changes since Harimila started tracking this ad.