Read the ad yesterday
Great price
The cheapest of 32 similar houses.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
What the seller wrote, in one place. Confirm it with them before you rely on it.
Land with 2 Storey House for sale in Nugegoda ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට නුදුරුව ප'චස් 7.8ක ආදායම් උපයන දෙමහල් නිවස සහිත ඉඩම විකීනීමට ඇත. මිල ගණන් සාකච්චා කළ හැකි ය. 1. සියලුම දේශීය බැංකු, කාගිල්ස් කීල්ස් සුපර්මාකට්ස්, සහ අනෙකුත් පහසුකම් සහිත විජේරාම සහ නාවින්න ටවුන් වලට ඇවිදින දුරින් පිහිටා ඇත. විජේරාම ටවුන් එකට මීටර් 400යි. නාවින්න ටවුන් එකට මීටර් 300යි. 2. සියලුම පහසුකම් සහිත නුගේගොඩ සහ මහරගම ප්‍රධාන නගර වලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. නුගේගොඩට 2.7Km. මහරගමට 2.4Km. 3. ඉඩම ඉදිරිපිට අඩි 20 ක් පළල කාපට් පාර. 4. මාර්ග කිහිපයකින් ඉඩමට පැමිණිය හැකි අතර හයිලෙවල් මාර්ගයේ සිට අවම දුර මීටර් 250යි. 5. නිවස උඩ තට්ටුවට සහ යට තට්ටුවට වෙන වෙනම වරිපනම් අංක සහිතයි. එම නිසා වෙන වෙනම ගෙවල් දෙකක් ලෙස වූවද භාවිතා කළ හැකිය. 6. ඉඩමට ඇති වරිපනම් අංක දෙක සඳහා ලයිට් සහ වතුර මීටර් වෙන වෙනම ඇත. 7. සින්නකර ඔප්පුව. 8. දැනට 2 වන මහලේ බෝඩිම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලැබේ. 9. විශ්ව විද්‍යාල සිසුන් / රැකියා නියුතු අය සඳහා රෙන්ට් කිරීමෙන් අමතර ආදායමක් උපයා ගැනීමට හැක. 10. වෙනත් ව්‍යාපාර කටයුත්තකට වූවද යොදා ගත හැක. 11. මෙය වර්ග අඩි 1800ක් පමණ සාමාන්‍ය වර්ගයේ නිවසකි. Luxury house එකක් නොවේ. 12. යට තට්ටුව කාමර 2යි. උඩ තට්ටුව කාමර 4යි. ටයිල් කර ඇත්තේ බිම් මහලේ විසිත්ත කාමරය, කෑම කාමරය සහ තවත් නිදන කාමරයක් පමණි. 13. 2 වන මහල සිවිලිම සවි කර නොමැත. 14. නිවසේ බිම් මහල - 1987 දී ඉදිකරන ලද්දකි. නිවසේ 2 වන මහල - 2005 දී ඉදිකරන ලදි. නිවස හොඳ තත්වයේ පවතී. 15. දෙවන මහලට පිවිසීමට පඩිපෙළ පිටතින් ඇත. 16. නාන කාමර දෙකම ටයිල් කර ඇත. 17. ඕනෑම හච්බැක් මාදිලියේ මෝටර් රථයක් නවතා තැබිය හැකිය. මිල ගණන් සාකච්චා කළ හැකි ය. Milion 30
ikman.lkPosted 2 wk. ago
Rs 30,000,000
Fixed price
HariMila AI estimate
Rs 48.7–69.1M
Opens the original ad on ikman.lk
Approximate location from the source
Houses for sale in Colombo · last 30 days
Floor area
Smaller than 70%
2,000 sqft · median 2,800
Price per sqft
Rs 15,000
median Rs 19,450 / sqft
Based on 31 other 5 to 7 bedroom houses in Nugegoda on similar land
Rs 57,558,199
Likely range Rs 48.7M – Rs 69.1M
Asking price is 48% below the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
2,090 5–7 bedroom houses for sale in Colombo
3,893 priced Houses for sale in Colombo · tap a dot to open it
Houses for sale in Colombo · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 4,250 in 30 days
This listing’s group: 6+ bed, median Rs 90M
| 1 bed | Rs 15,500,000 | 13 listings |
|---|---|---|
| 2 bed | Rs 20,500,000 | 166 listings |
| 3 bed | Rs 28,000,000 | 984 listings |
| 4 bed | Rs 55,000,000 | 1678 listings |
| 5 bed | Rs 68,500,000 | 749 listings |
| 6+ bed | Rs 90,000,000 | 447 listings |
Houses for sale across Sri Lanka
| District | Listings | Median |
|---|---|---|
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …eb5df84a · checked 2h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 30,000,000 at 2,000 sqft. Typical price ranges from Rs 3,360,691 to Rs 135,039,224.
4,250 |
| Rs 50M |
| Gampaha | 1,208 | Rs 37.5M |
|---|
| Kalutara | 191 | Rs 25M |
|---|
| Kandy | 112 | Rs 69M |
|---|
| Galle | 38 | Rs 56M |
|---|
| Badulla | 35 | Rs 35M |
|---|
| Kurunegala | 29 | Rs 35M |
|---|
| Nuwara Eliya | 21 | Rs 58.5M |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median |
|---|---|---|
3,999 | Rs 49M | |
248 | Rs 95M | |
3 | Rs 65M |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 293 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.