Read the ad 2 days ago
Good price
Asks less than 6 of 7 similar rooms.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
What the seller wrote, in one place. Confirm it with them before you rely on it.
රාජගිරිය උඩුමහල් විශාල ඇනෙක්ස් එකක් කුලියට ===================///==================== 📍ස්ථානය : රාජගිරිය 🟢 රාජගිරිය නගරයට 01km 🟢 විශාල නිදන කාමර : 03 ( 05 දෙනෙකු සඳහා ) 🟢 අවශ්‍යනම් එක් අයෙකුට වුවද ලබා ගත හැක 🟢 නාන කාමර :03 🟢 ගැහැණු ළමයි පමණක් මෙම නිවසේ සිටින අතර ගැහැණු ළමයි සඳහා පමණක් මෙම කාමරය කුලියට ලබාදෙනු ලැබේ 🟢 විශාල කාමරයක් නිසා ගැහැණු ළමුන් 05 දෙනෙකුට ඉඩ පහසුකම් ඇත 🟢 ගෘහ භාණ්ඩ සහිතව කුලියට ලබා දෙන අතර කාමරයට අවශ්‍යය ඇද, මේස, අල්මාරි ඇත 🟢 එක් ගැහැනු ළමයෙකුගෙන් රු. 12500/= ක මුදලක් අප ලබාගැනීම බලාපොරොත්තු වේ. 🟢 මාස 2 අත්තිකාරම් මුදලක් අවශ්‍ය අතර සියළුම ගණුදෙනු සාකච්චා කර ගත හැක 🟢 ආරක්ෂිත CCTV කැමරා සවිකර ඇත වෙනත් විස්තර ---------------------- 🔰 නිවසේ සිට බොරැල්ලට සහ බත්තරමුල්ලට දුර 2.5km 🔰 නිවසේ සිට කොළොඹ නගරයට දුර 06km 🔰 සුපිරි වෙළඳසැල්, බැංකු, පාසල්, පාමසි සහ අනිකුත් රජයේ ආයතන අසන්නම දුරින් පිහිටා ඇත 🔰 සියළුම නාගරික පහසුකම් වලින් පිරි ප්රදේශයකි 🔰 මාසික කුලිය : රු. 12500/= කි ☎️ වැඩි විස්තර සඳහා අමතන්න ☎️
ikman.lkPosted 6 days ago
Rs 12,500/ month
HariMila AI estimate
Rs 13.5–16K / month
Opens the original ad on ikman.lk
Approximate location from the source
Rooms for rent in Colombo · last 30 days
Based on 7 other rooms for rent in Rajagiriya
Rs 15,000 / month
Likely range Rs 13.5K – Rs 16K
Asking price is 17% below the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
131 2–4 bedroom rooms for rent in Colombo
This listing’s group: 3 bed, median Rs 17K / month
| 1 bed | Rs 25,000 | 183 listings |
|---|---|---|
| 2 bed | Rs 25,000 | 80 listings |
| 3 bed | Rs 17,000 | 29 listings |
| 4 bed | Rs 15,000 | 15 listings |
| 5 bed | Rs 12,000 | 7 listings |
| 6+ bed | Rs 12,000 | 15 listings |
Rooms for rent in Colombo · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 313 in 30 days
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …185df845 · checked 2h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
24 |
| Rs 22K |
| Kurunegala | 13 | Rs 16.5K |
|---|
| Galle | 8 | Rs 15K |
|---|
| Kalutara | 7 | Rs 16K |
|---|
| Jaffna | 6 | Rs 12.5K |
|---|
| Badulla | 4 | Rs 18K |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median / month |
|---|---|---|
327 | Rs 24.3K | |
12 | Rs 23.5K | |
1 | Rs 30K |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 130 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.