Read the ad 24h ago
Fair price
Asks less than 14 of 20 similar land plots. Two of them give more for less.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
වාරියපොල නගරයට සමීපයෙන්ම කුරුණෑගල බස් පාර පෙනෙන දුරින් පොලී රහිතව පහසු ගෙවීමේ ක්රමයට බිම්කොටසක් විකිණීමට. නිසකලංක පරිසයක,සුන්දර වෙල් යායකට මායිම්ව අගනා සින්නක්කර බිම් කොටස්. සියලු පහසුකම් සහිතයි.අනාගතයට සුපිරි අයෝජනයක්. වාරියපොල කුරුණෑගල ප්රධාන පාරට 700M වාරියපොල නගරයට විනාඩි 05 න් වාරියපොල නගරයට 2.5Km වාරියපොල මහ රෝහලට 1.5Km සියලුම නගරික පහසුකම් වලින් සමන්විත සින්නක්කර බිම් කොටසක් අපෙන්... ✅ ජලය ✅ තෙකලා විදුලිය ✅ සින්නක්කර ඔප්පු ✅ පුලුල් මාර්ග ✅ පොලී රහිතව පහසු ගෙවීමේ ක්රම සහිතයි පර්චසය රු 170,000 සිට.මූලික ගෙවීම 25% ඉතිරිය, ✅ මාස 30කින් පොලී රහිතව ගෙවන්න, නැත්නම් අවුරුදු 5 කින් ටික ටික ගෙවන්න ගන්න මුලික ගෙවීම 10% ඉතිරිය මාස 40 න් ගෙවන්න ✅ බැංකු ණය පහසුකම් ✅එක්වර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් ඔබේ බිම්කොටස අදම වෙන්කරවා ගන්න දැන්ම අමතන්න(ns) වැඩි විස්තර සදහා දැන්ම අමතන්න දේපල වෙළදාමේ ප්රමුඛයා ප්රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික වෙතින් වසර 30ක දේපල වෙළඳාමේ දැවැන්ත මෙන්ම විශ්වාසවන්ත නාමය Prime Lands වෙතින් Prime Lands වෙතින් ඉඩමක් මිළදී ගන්නා ඔබට මාස 24 දක්වා පොළිය රහිතව ගෙවීමේ අනගි අවස්තාවක් සමග බැංකු ණය පහසුකම් සහ ඉඩමක් මිළදී ගැනීමේදි තවත් පහසුකම් සමග.
ikman.lkPosted 2 wk. ago
Rs 170,000/ perch
HariMila AI estimate
Rs 166–210K / perch
Opens the original ad on ikman.lk
Approximate location from the source
Land for sale in Kurunegala · last 30 days
Price rank
Cheaper than 55%
of 20 similar listings
Land size
Larger than 66%
19 perches · median 15
Based on the price per perch of 20 other land listings in Wariyapola
Rs 175,000 / perch
Likely range Rs 166K – Rs 210K
Asking price is 3% below the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
146 priced Land for sale in Kurunegala · tap a dot to open it
Land for sale in Kurunegala · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 162 in 30 days
This listing’s area: Wariyapola, median Rs 200K / perch
| Area | Listings | Median / perch |
|---|---|---|
| Kurunegala | 69 | Rs 500K |
| Kuliyapitiya | 19 | Rs 168K |
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …e07c6c9e · checked 13h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 170,000 at 19 perches.
18 |
| Rs 275K |
| Wariyapola (this listing) | 11 | Rs 200K |
|---|
| Pannala | 7 | Rs 152K |
|---|
| Giriulla | 5 | Rs 155K |
|---|
| Bingiriya | 4 | Rs 62.5K |
|---|
| Nikaweratiya | 4 | Rs 46.9K |
|---|
| Hettipola | 4 | Rs 263K |
|---|
| Polgahawela | 3 | Rs 258K |
|---|
Land for sale across Sri Lanka
| District | Listings | Median / perch |
|---|---|---|
| Colombo | 2,847 | Rs 988K |
| Gampaha | 1,396 | Rs 650K |
| Kalutara | 449 | Rs 700K |
| Matara | 296 | Rs 390K |
| Kandy | 181 | Rs 300K |
| Kurunegala (this listing) | 162 | Rs 250K |
| Galle | 154 | Rs 550K |
| Hambantota | 92 | Rs 450K |
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median / perch |
|---|---|---|
160 | Rs 250K | |
2 | Rs 600K |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 366 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.