Reading this ad soon
Too few to compare
There aren’t enough similar listings nearby to price it yet.
HariMila AI can be wrong, so check with the seller. How it works
කතරගම, සෙල්ල කතරගම,බුත්තල, මත්තල, තිස්සමහාරාම, වැල්ලවාය , ඇල්ල,උඩවලව, සූරියවැව වීරවිල හම්බන්තොට ලුනුගම්වෙහෙර දැන් ඔබේ නගරයෙත්. දැන් ඔබට අවශ්‍ය සියලුම මංගල රථ සාදාරන මිල ගනන් යටතේ ඔබේ නගරයේත් ඔබගේ සුවිශේෂීම දිනය තවත් හැඩ කරන්නට, අපගේ සුඛෝපභෝගී benz ,bmw ,audi ,range ,diffender වගේම ඔනෑම වහනයක් එක්කර ගැනීමට ලැබීම අපට මහත් ආඩම්බරයක්. ✨🤍 ආදරණීය යුවළකට ඔවුන්ගේ සුන්දරම දවසේ ඉහළම සුවපහසුව සහ රාජකීයත්වය ලබා දීම අපගේ අරමුණයි. 🕊️⚜️ ඔබේ මංගල දිනයත් අමතක නොවන අත්දැකීමක් කරගන්න අප හා එක්වන්න.රාජකිය ලිලාවෙන් ඔබේ මංගල ගමන යන්න 🌿 අපගේ සුවිශේෂී සේවාවන්: 🔸 සුඛෝපභෝගී රථ ඇතුළු Premium Convoys 🔸 ඔබගේ කැමැත්ත පරිදි සිදුකරන මනරම් මල් සැරසිලි නොමිලේ 🌸 🔸 පළපුරුදු සහ සුහදශීලී රියදුරු මහතුන්ගේ විශිෂ්ට සේවය 🔸 දිවයින පුරා විහිදුනු විශ්වාසනීය සහ කඩිනම් සේවාව 🇱🇰 ඔබේ මංගල දිනය සඳහා අදම දිනයක් වෙන්කරවා ගන්න. Prestige. Comfort. Unmatched Elegance. Please call
ikman.lkPosted 2 wk. ago
Rs 25,000/ day
Opens the original ad on ikman.lk
Approximate location from the source
wedding · last 30 days
wedding · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 282 in 30 days
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …0d13667a · checked 18h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
8 |
| Rs 37.5K |
| Kegalle | 7 | Rs 30K |
|---|
| Kurunegala | 6 | Rs 30K |
|---|
| Nuwara Eliya | 6 | Rs 45K |
|---|
| Monaragala (this listing) | 4 | Rs 40K |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median / day |
|---|---|---|
326 | Rs 18K |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 214 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.